වහන මිල Skyrocketing...

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Parana wahana walata neme keewe sales wala dan thiyana ewata
    සේල් වේසාවෝ ගැනනම් කතා කරලා වැඩක් නෑ... ආණ්ඩුවත් සද්ද නෑ උන් ගැන. මුලින් කීවේ මාස 3 ක් ඇතුලත වික්කෙ නැතත් register කරන්න ඕනි කිය කිය.. දැන් ඔක්කෝම ඇට කාපු රිලව් වගේ. උන් පුලුවන් තරම් yard පුරුව ගත්තා
     

    china ura

    Junior member
  • Apr 15, 2026
    35
    11
    8
    kiyanna ba habai , oya 3 month walin passe wahana adu wennath puluwan stock clear karala thiyenne lakawe ewa
    anika IMF ilaga loan eka enawa ne lagadima
     
    • Like
    Reactions: imback2008

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,580
    6,849
    113
    වදුරව
    ඔන්න වහන මිල වැඩිවෙන්න පටන් ගත්තා. පරන Vezel 110/- උඩ Fronx 110/- උඩ අලුත් Vezel Z (Premium Sound) 195/- උඩ.
    ගන්නවානම් දැම්ම ගනිල්ලා Import බෑන් කරොත් තව වැඩිවෙනවා
    කක්කා බරයි 😆
     
    • Wow
    Reactions: imback2008

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,687
    1,787
    113
    Galle
    මේක ලාබයි .....ලක්ෂ 12යි තව පොඩ්ඩයි


    U0G6VZn.jpeg
    පිප්පිය තියන්න හිතෙනවා තොල් දෙක උඩින්.... කෑ....රියා....
     
    • Haha
    Reactions: imback2008

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    Would you rather buy a car for 10M in SL, or go abroad for studies, aiming for PR..?
    10M වියදම් කරලා ඒරොප්පෙ ගිහින් තමගෙම ගෙයක් දොරක් හදාගෙන වාහනේකුත් අරගෙන PR හම්බෙනව නම් වටිනවා. හැබැයි ඒ සේරම 10M ඇතුලෙ වෙන්න ඕන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    වාහනයක් ගන්න ඕනේ නම් ඒ සල්ලි තනාපාති කාර්‍යාලයට පෙන්නලා රට ගිහින් වාහනයක් ගනිල්ලා 🤣
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    10M වියදම් කරලා ඒරොප්පෙ ගිහින් තමගෙම ගෙයක් දොරක් හදාගෙන වාහනේකුත් අරගෙන PR හම්බෙනව නම් වටිනවා. හැබැයි ඒ සේරම 10M ඇතුලෙ වෙන්න ඕන.

    10M would get you the access to a course, in demand which is a basic requirement for applying for PR..
     
    • Sad
    Reactions: Heshan Daminda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    10M would get you the access to a course, in demand which is a basic requirement for applying for PR..
    Hamoma nursing, manual work type job karanna kamathi na. Ehema karath next 10 years life eke waste karalath aye e rate 0 indan patan aran next 30 years loan gewan chora wenna kamathi na lankawe geyak dorak thiyena ekek.
    Lankawe mukuth ma nathi anatha ekekta nam honda option ekak..

    Anek paththen Lankawe wahana ganan unata resale value ekath godal wadi nisa wena ratakata wada after 5-10 years upgrade cost eka godak adui..
    Maintenance, mechanical cost dirt cheap.
    Gov tax, insurance godak adui.
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    Hamoma nursing, manual work type job karanna kamathi na. Ehema karath next 15 years life eke waste karalath aye e rate 0 indan patan aran chora wenna kamathi na lankawe geyak dorak thiyena ekek.
    Lankawe mukuth ma nathi ekekta nam honda option ekak..

    Nursing and Manuel work aren't the only jobs, in here brah..

    Whatever the fields available in SL are available in Aus too..

    What I most admire in this part of the world is the "freedom".. 🙂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    10M would get you the access to a course, in demand which is a basic requirement for applying for PR..
    ඕක කලාට කමක් නෑ ලංකාවෙ ගෙයක් දොරක් නැති එකෙක්. දැනට අම්මා තාත්ත එක්ක ඉඳලා අනාගතේ දවසක ගෙදර තමන්ට හම්බෙන්නෙ නෑ ගෙදර හම්බෙන්නෙ බඩ පිස්සට වගේ නම්. තමන්ට ආයෙ ලංකාවෙ හිටියත් බිංදුවෙ ඉඳන් පටන් ගන්න ඉන්න වෙන එකෙක්ට නම්. එහෙම නැතුව ගෙයක් දොරක් තියාගෙන වාහනය ගන්න විදිහක් නෑ කියලා මිලියන 10ක් වියදම් කරලා රට ගිහින් කෝස් කරලා ආයෙ ජොබ් හොයාගෙන බිංදුවෙ ඉඳන් හම්බ කරන එක නම් මෝඩ වැඩක්. උඹට නෙමෙයි ඕකෙන් ප්‍රයෝජනයක් වෙන්නෙ උඹේ ඊලඟ පරම්පරාවට.