Anuradhapura හෙළ බෞද්ද ජාන වැඩ කිඩ

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,338
    4,254
    113
    ලංකාවේ ආර්ථිකය හෙන අඩුයි මිනිසුන්ට පහසුකම් දෙන්න අමාරුයි මිනිස්සු ජීවත් වෙන්නෙ අමරුවෙන් එහෙම උනාම ක්‍රයිම් රේට් වැඩිවෙනව
    ලංකාව බුද්දාගම ප්‍රමුඛ රටක් නිසා තමා අනිත් ආගම් වල උන් ආතල් එකේ ඉන්නෙ

    යුරෝප් රටවල්වලට සල්ලි තියන්වා උන් සල්ලි හොයාගත්ත විදි ඉතින් දන්නවනෙ
    ඒ නිසා උන්ගෙ රටවල උන් මිනිස්සුන්ට නීති දාල, තෙරපිස්ට්ල, හොද බෙහෙත් වර්ග, අනිත් පහසුකම් දීල තියනව ඒනිසා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ අඩුයි
    එහෙම කියල උන්ගෙ ක්‍රයිම් නැති වෙලා නෑ
    ක්‍රිස්තියානි කියන්නෙ ලෝකෙ යුද්ද වැඩිම හරියකට දායක උන ආගමක් ඒනිසා ක්‍රිස්තියානි උන් සුදුහුනු ගාගන්න ඔනෙ නෑ ඒක ලෝකෙම දන්න ඉතිහාසය

    ඔය රටවල් වලට ගිහින් ඒ රටවල් සුපිරි ගාන ගොඩක් උන් ගිහින් කන කට්ට බලහන්
    හොද white color ජොබ් එකකට නැතිව කිචන් හෙල්ප වගේ ජොබ් කරපු උන්ගෙන් කවදාවත් ඒරටවල් ගැන අහන්න එපා
    උන් පැය 14 කිචන් එකේ හරි තව පාර්ට් ටයිම් එකක් ඇදලා හරි ඉතිරි පැය ටික නිදාගන්න එක කරන්නෙ රටෙ තියා උන් ඉන්න ඒරියා එකේවත් හරි‍යට ඇවිදල නෑ
    අනික ලංකාවේ ඉද්දි හෙනම ඩොටේ ගමක අඩුම පහසුකම් එක්ක ඉදල රට ගිය එවුන්ගෙනුත් රටවල් ගැන අහන්න එපා උන් ලංකාවේ හිටිය හැටියට වෙන රටක ලැට් හේදුවත් උන්ට සැපයි

    මේ ත්‍රෙඩ් එක දාපු එකා බෞද්ධ උන්ට හිනාවෙලා තියනව
    උගෙ දැනුම සෑහෙන අඩුයි ලෝකෙ ගැන
    යකෝ අර ජේසුස් වහන්සේ ඉපදුන දේශනා පවත්වපු ඊශ්‍රායල් පලස්තීන area එකේ මාර මිනිස් ඝාතන වෙන්වා කෝ එක ක්‍රිස්තියානි රටක් නායකයෙක් ඒකට විරුද්ධව ඇක්ෂන් ගත්තද නැට්ට පුකේ ගහං ඉන්නව නේද?
    එහෙම කියල ජේසුස් වහන්සේ දේශනා කල දේ වැරදි වෙනවද?
    ඔක්කොම ක්‍රිස්තියානි කාරයො මිනීමරුවොද?
    අනික උබලගෙ ආගමේ නායකය පාප් වහන්සේ කියන එකවත් උන් අහන්වද?
    නෑනෙ

    ගොඩක් උන්ට ලෝකෙ ගැන දැනුම අඩුයි මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙම එකෙක්
    මේ තියන්නෙ 2026 ස්වීඩන්, නෝර්වේ, ස්විට්සර්ලන්ඩ් වල නිවුස් වල තිබ්බ ක්‍රයිම් කේස්
    දියුනු රටවල සල්ලි තිබ්බ පලියට ක්‍රයිම් නැවතිලා නෑ

    ස්වීඩන් එහෙම ඉදපු උන් අඩුගානෙ නිවුස් බලන උන් එහෙම දන්නව ඇතිනෙ එහෙ Gang Crime කොහොමද කියල පොඩි උන්ව පාවිච්චිකරල මිනී මරන එක තමා අලුත්ම සීන් එක දෙමව්පියො බයේ ඉන්නව ලමයි ගැන

    මං මේ රිප්ලයි එක දැම්මෙ බෞද්ධ උන්ට කියවන්න
    උබල ලෝකෙ ගැන දන්නැත්තං මෙ @sinhawanshaya කියන ඒවා ඇත්ත කියල හිතේවි
    ඒනිසා සිහි බුද්ධියෙන් ලෝකෙ දිහා බලහල්ල මේ වගේ ත්‍රෙඩ් දාන මොල බාග ලෝකෙ හැම තැනම ඉන්නව
    මුන්ට මෛත්‍රී කරල මතු උපදින භවයක හරි නුවන පහල වේවා කියල ප්‍රාර්ථනා කරමු 🙏

    Sweden
    link: https://www.aljazeera.com/news/2026/5/4/gangland-wars-killing-dozens-of-bystanders-report-swedish-police
    View attachment 265968

    Link: https://www.humanium.org/en/how-cri...e-recruiting-children-for-violence-and-crime/
    View attachment 265969

    Norway
    link: https://www.newsinenglish.no/2026/05/06/police-investigate-shootings-and-a-murder/
    View attachment 265970

    Switzerland

    Link : https://7news.com.au/news/marc-rieb...bcEaXTBNSKzd3cpRNY_aem_gz_fyf2Y2R-EsWo0fz91OAView attachment 265971

    මෙන්න සිංහවංසයො උබේ කලිසම ඔලුවෙං ගලෝල තව සැරයක් :ROFLMAO:
    මෙහෙ වරෙං දැක්කෙ නෑ වගේ හැංගෙන්නෙ නැතුව @sinhawanshaya 😂
    උබට තේරෙයිද දන්නෙ නෑ හැබැයි 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,466
    11,096

    ඒ කාලෙ තිබුන දැනුම, සංස්කෘතිය, පරිසරය එක්ක තිබුන බැදීම විනාස කරා, කැලෑ විනාස කරා, අලුත් දැනුම / තාක්ෂණය ලංකාවට එන්න දුන්නෙ නෑ, කෘෂි ආර්තිකය මත රදා පැවතුන රටක් කරල රට කාලකණ්ණි කරා, ජාතිබේද ආගම් බේද ඇති කරා මිනිස්සුන්ව බෙදල පාලනය ලේසි කරගන්න

    ලංකාවට අයිති වටිනා මුතු මැණික්, වස්තුව උං අරං ගිහින් උබල වගේ රටට සත පහක වැඩක් නැති අපතයො රැලක් බිහි කරා :ROFLMAO:
    Sweden norway switzerland
    අපරාද අඩුවෙන් වෙනවා, රට දියුණුයි.
    Lanka අපරාද වැඩියෙන් වෙනවා, ගනයොත් බල්ටි ගහලා ජඩ වැඩ කරනවා, රටත් දුප්පත්.

    සින්ගපූරුව මතකද? ලන්කාවට පස්සෙ 0න් පටන් ගත්තෙ , උන් ඉන්න තැන අද.

    සුද්දා අරක මෙක උස්සන් ගියාය අනන් මනන් කතා නැ.

    පාර්ට් ටයිම් එකක් ඇදලා හරි ඉතිරි පැය ටික නිදාගන්න එක කරන්නෙ රටෙ තියා උන් ඉන්න ඒරියා එකේවත් හරි‍යට ඇවිදල නෑ
    අනික ලංකාවේ ඉද්දි හෙනම ඩොටේ ගමක අඩුම පහසුකම් එක්ක ඉදල රට ගිය එවුන්ගෙනුත් රටවල් ගැන අහන්න එපා උන් ලංකාවේ හිටිය හැටියට වෙන රටක ලැට් හේදුවත් උන්ට සැපයි
    Permanent Visa denawa kiwwuwoth lankawa daala yanawaada innawaada? Aththama kiyanna.
    Innawa nam niyamai, respect. Yanawaa nam ithin kochchara talks dunnath wadak na.
    ------ Post added on May 18, 2026 at 6:55 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,254
    113
    Sweden norway switzerland
    අපරාද අඩුවෙන් වෙනවා, රට දියුණුයි.
    Lanka අපරාද වැඩියෙන් වෙනවා, ගනයොත් බල්ටි ගහලා ජඩ වැඩ කරනවා, රටත් දුප්පත්.

    සින්ගපූරුව මතකද? ලන්කාවට පස්සෙ 0න් පටන් ගත්තෙ , උන් ඉන්න තැන අද.

    සුද්දා අරක මෙක උස්සන් ගියාය අනන් මනන් කතා නැ.

    මෙන්න ChatGPT එකත් උබේ කලිසම ඔලුවෙං ගලෝනව. යකෝ ජඩයො වැඩියෙන්ම ඉන්නෙ කතෝලික රටවලනෙ, බෞද්ධ රටවල් එකක්වත් නෑ :ROFLMAO:

    Countries with highest crime rates and the religion of the majority

    Country Majority Religion
    Venezuela Christianity (mostly Roman Catholic)
    Papua New Guinea Christianity
    Haiti Christianity (mostly Catholic & Protestant)
    Afghanistan Islam (Sunni majority)
    South Africa Christianity
    Honduras Christianity
    Trinidad and Tobago Christianity
    Syria Islam (Sunni majority)
    Jamaica Christianity
    Brazil Christianity (mostly Catholic)
    Nigeria Islam & Christianity (roughly split)
    Peru Christianity (mostly Catholic)
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63

    @sinhawanshaya උඹ බං මාර ලැජ්ජ නැති එකෙක්නෙ
    දැං සිංගප්පූරුව ගැන කියනව ස්වීඩන්, නොර්වේ, ස්විට්සර්ලන්ඩ් ගැන කියල චාටර් උන පාර

    හැබැයි දැන් උබේ ලොජික් එක සිංගප්පූරුව ගැන කියපු ගමන් ඉවරයි මොකද සිංගප්පූරුව කියන්නෙ බහුතරය බෞද්ධයො ඉන්න රටක්
    ආගම නෙවේයි ප්‍රශ්නෙ කියල චූටි මොලේට දැනෙනවනම් ලොකු දෙයක්

    සිංගප්පූරුව කියන්නෙ ඉස්සර චොරම රටක්
    මේලෝක දෙයක් නෑ විකුණන්න කියල

    උන් හැබැයි දියුණු උනා නියම දැක්මක් තියන නිසා
    උන් කලේ හොද Service එකක් දුන්න Supply chain වලට
    ඒවගේම නියම නීති ටිකක් ගෙනාව රටේ පාලනයට

    හැබැයි උන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය හෙන අන්තිමයි ඒක තියන්නෙ නමට විතරයි ආණ්ඩුවට විරුද්ධව වචනයක්වත් කියන්න බෑ publicly කිව්වොත් එක්කො හිරේ නැත්තං දඩ ගහනව

    සිංගප්පූරුවට නිදහස ලැබුන කාලෙ ඉදන් People's Action Party (PAP) කියන එකම පක්ෂෙ තමයි හැමදාම දිනන්නෙ
    උන් අනිත් උන්ට ඔලුව උස්සන්නවත් දෙන්නෙ නෑ

    උබ සිංගප්පූරුවෙ ගිහින් එහෙම ඔයවගේ ඒව එහෙ online forum වල දැම්මොත් සොරිම තමා
    උබට හරියන නම @sinhawanshaya නෙවේ ලිං මැඩිය කියන එක

    මූ දාල තියන ලිස්ට් එක දැක්කම තේරෙනවනෙ ඇෆ්ගනිස්තානෙ ඇරෙන්න තියන අනිත් ඔක්කොම රටවල් ටික ක්‍රිස්තියානි රටවල් වලින් colonize කරන් හිටියෙ උන්ට තාම නැගිටින්න බෑ හරියට
    ඇෆ්ගනිස්තානෙටත් ක්‍රිස්තියානි කියන රටවල බලපෑම සැරටම තිබ්බා
    මතකනෙ යුද්ධ තිබ්බ හැටි එහෙ

    ජේසුස් කියපු දේවල් වැරදී කියල කොතනකවත් කියන්නෑ මම හැබැයි ජේසුස් නාමයෙන් බලුවැඩ කරපු සුද්දො පාදිලියො ඉස්සර ඉදන් හිටිය දැනුත් ඉන්නව

    ලංකාව බෞද්ධ රටක් නිසා නිදහස උපරිමයට තියනවා
    ලංකාවේ හාමුදුරුවරු ඉන්නව හද්ද බලුවැඩ කරන ඒත් බුදුන්ගෙ දර්ශනය කවදාවත් බොරු වෙන්නෙ නෑ
    Colonial era එකේ බෞද්ධයො ක්‍රිස්තියානි ආගම ලොජිකල් නැති නිසා ප්‍රතික්ෂේප කලා ඒනිසා බෞද්ධ කම රැකුන මෙහෙ
    ඒක තමා පාදිලියොන්ට සල්ලි දීල නැත්තන් මිනිස්සු මරල උන්ගෙ ආගමට convert කරගන්න උනේ
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,254
    113
    මෙන්න ChatGPT එකත් උබේ කලිසම ඔලුවෙං ගලෝනව. යකෝ ජඩයො වැඩියෙන්ම ඉන්නෙ කතෝලික රටවලනෙ, බෞද්ධ රටවල් එකක්වත් නෑ :ROFLMAO:

    Countries with highest crime rates and the religion of the majority

    Country Majority Religion
    Venezuela Christianity (mostly Roman Catholic)
    Papua New Guinea Christianity
    Haiti Christianity (mostly Catholic & Protestant)
    Afghanistan Islam (Sunni majority)
    South Africa Christianity
    Honduras Christianity
    Trinidad and Tobago Christianity
    Syria Islam (Sunni majority)
    Jamaica Christianity
    Brazil Christianity (mostly Catholic)
    Nigeria Islam & Christianity (roughly split)
    Peru Christianity (mostly Catholic)
    @sinhawanshaya උඹ බං මාර ලැජ්ජ නැති එකෙක්නෙ
    දැං සිංගප්පූරුව ගැන කියනව ස්වීඩන්, නොර්වේ, ස්විට්සර්ලන්ඩ් ගැන කියල චාටර් උන පාර

    හැබැයි දැන් උබේ ලොජික් එක සිංගප්පූරුව ගැන කියපු ගමන් ඉවරයි මොකද සිංගප්පූරුව කියන්නෙ බහුතරය බෞද්ධයො ඉන්න රටක්
    ආගම නෙවේයි ප්‍රශ්නෙ කියල චූටි මොලේට දැනෙනවනම් ලොකු දෙයක්

    සිංගප්පූරුව කියන්නෙ ඉස්සර චොරම රටක්
    මේලෝක දෙයක් නෑ විකුණන්න කියල

    උන් හැබැයි දියුණු උනා නියම දැක්මක් තියන නිසා
    උන් කලේ හොද Service එකක් දුන්න Supply chain වලට
    ඒවගේම නියම නීති ටිකක් ගෙනාව රටේ පාලනයට

    හැබැයි උන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය හෙන අන්තිමයි ඒක තියන්නෙ නමට විතරයි ආණ්ඩුවට විරුද්ධව වචනයක්වත් කියන්න බෑ publicly කිව්වොත් එක්කො හිරේ නැත්තං දඩ ගහනව

    සිංගප්පූරුවට නිදහස ලැබුන කාලෙ ඉදන් People's Action Party (PAP) කියන එකම පක්ෂෙ තමයි හැමදාම දිනන්නෙ
    උන් අනිත් උන්ට ඔලුව උස්සන්නවත් දෙන්නෙ නෑ

    උබ සිංගප්පූරුවෙ ගිහින් එහෙම ඔයවගේ ඒව එහෙ online forum වල දැම්මොත් සොරිම තමා
    උබට හරියන නම @sinhawanshaya නෙවේ ලිං මැඩිය කියන එක

    මූ දාල තියන ලිස්ට් එක දැක්කම තේරෙනවනෙ ඇෆ්ගනිස්තානෙ ඇරෙන්න තියන අනිත් ඔක්කොම රටවල් ටික ක්‍රිස්තියානි රටවල් වලින්
    colonize කරන් හිටියෙ උන්ට තාම නැගිටින්න බෑ හරියට
    ඇෆ්ගනිස්තානෙටත් ක්‍රිස්තියානි කියන රටවල බලපෑම සැරටම තිබ්බා
    මතකනෙ යුද්ධ තිබ්බ හැටි එහෙ

    ජේසුස් කියපු දේවල් වැරදී කියල කොතනකවත් කියන්නෑ මම හැබැයි ජේසුස් නාමයෙන් බලුවැඩ කරපු සුද්දො පාදිලියො ඉස්සර ඉදන් හිටිය දැනුත් ඉන්නව

    ලංකාව බෞද්ධ රටක් නිසා නිදහස උපරිමයට තියනවා
    ලංකාවේ හාමුදුරුවරු ඉන්නව හද්ද බලුවැඩ කරන ඒත් බුදුන්ගෙ දර්ශනය කවදාවත් බොරු වෙන්නෙ නෑ
    Colonial era එකේ බෞද්ධයො ක්‍රිස්තියානි ආගම ප්‍රැක්ටිකල් නැති නිසා ප්‍රතික්ෂේප කලා ඒනිසා බෞද්ධ කම රැකුන මෙහෙ
    ඒක තමා පාදිලියොන්ට සල්ලි දීල නැත්තන් මිනිස්සු මරල උන්ගෙ ආගමට convert කරගන්න උනේ

    @sinhawanshaya මෙහෙ වරෙං හෙල බෞද්ද ජාන ගැන කතා කරන්ඩ බොරුවට දැක්කෙ නෑ වගේ හැංගෙන්නෙ නැතුව 😂