ලංකාවේ ආර්ථිකය හෙන අඩුයි මිනිසුන්ට පහසුකම් දෙන්න අමාරුයි මිනිස්සු ජීවත් වෙන්නෙ අමරුවෙන් එහෙම උනාම ක්‍රයිම් රේට් වැඩිවෙනව
ලංකාව බුද්දාගම ප්‍රමුඛ රටක් නිසා තමා අනිත් ආගම් වල උන් ආතල් එකේ ඉන්නෙ
යුරෝප් රටවල්වලට සල්ලි තියන්වා උන් සල්ලි හොයාගත්ත විදි ඉතින් දන්නවනෙ
ඒ නිසා උන්ගෙ රටවල උන් මිනිස්සුන්ට නීති දාල, තෙරපිස්ට්ල, හොද බෙහෙත් වර්ග, අනිත් පහසුකම් දීල තියනව ඒනිසා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ අඩුයි
එහෙම කියල උන්ගෙ ක්‍රයිම් නැති වෙලා නෑ
ක්‍රිස්තියානි කියන්නෙ ලෝකෙ යුද්ද වැඩිම හරියකට දායක උන ආගමක් ඒනිසා ක්‍රිස්තියානි උන් සුදුහුනු ගාගන්න ඔනෙ නෑ ඒක ලෝකෙම දන්න ඉතිහාසය
ඔය රටවල් වලට ගිහින් ඒ රටවල් සුපිරි ගාන ගොඩක් උන් ගිහින් කන කට්ට බලහන්
හොද white color ජොබ් එකකට නැතිව කිචන් හෙල්ප වගේ ජොබ් කරපු උන්ගෙන් කවදාවත් ඒරටවල් ගැන අහන්න එපා
උන් පැය 14 කිචන් එකේ හරි තව පාර්ට් ටයිම් එකක් ඇදලා හරි ඉතිරි පැය ටික නිදාගන්න එක කරන්නෙ රටෙ තියා උන් ඉන්න ඒරියා එකේවත් හරියට ඇවිදල නෑ
අනික ලංකාවේ ඉද්දි හෙනම ඩොටේ ගමක අඩුම පහසුකම් එක්ක ඉදල රට ගිය එවුන්ගෙනුත් රටවල් ගැන අහන්න එපා උන් ලංකාවේ හිටිය හැටියට වෙන රටක ලැට් හේදුවත් උන්ට සැපයි
මේ ත්‍රෙඩ් එක දාපු එකා බෞද්ධ උන්ට හිනාවෙලා තියනව
උගෙ දැනුම සෑහෙන අඩුයි ලෝකෙ ගැන
යකෝ අර ජේසුස් වහන්සේ ඉපදුන දේශනා පවත්වපු ඊශ්‍රායල් පලස්තීන area එකේ මාර මිනිස් ඝාතන වෙන්වා කෝ එක ක්‍රිස්තියානි රටක් නායකයෙක් ඒකට විරුද්ධව ඇක්ෂන් ගත්තද නැට්ට පුකේ ගහං ඉන්නව නේද?
එහෙම කියල ජේසුස් වහන්සේ දේශනා කල දේ වැරදි වෙනවද?
ඔක්කොම ක්‍රිස්තියානි කාරයො මිනීමරුවොද?
අනික උබලගෙ ආගමේ නායකය පාප් වහන්සේ කියන එකවත් උන් අහන්වද?
නෑනෙ
ගොඩක් උන්ට ලෝකෙ ගැන දැනුම අඩුයි මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙම එකෙක්
මේ තියන්නෙ 2026 ස්වීඩන්, නෝර්වේ, ස්විට්සර්ලන්ඩ් වල නිවුස් වල තිබ්බ ක්‍රයිම් කේස්
දියුනු රටවල සල්ලි තිබ්බ පලියට ක්‍රයිම් නැවතිලා නෑ
ස්වීඩන් එහෙම ඉදපු උන් අඩුගානෙ නිවුස් බලන උන් එහෙම දන්නව ඇතිනෙ එහෙ Gang Crime කොහොමද කියල පොඩි උන්ව පාවිච්චිකරල මිනී මරන එක තමා අලුත්ම සීන් එක දෙමව්පියො බයේ ඉන්නව ලමයි ගැන
මං මේ රිප්ලයි එක දැම්මෙ බෞද්ධ උන්ට කියවන්න
උබල ලෝකෙ ගැන දන්නැත්තං මෙ @sinhawanshaya කියන ඒවා ඇත්ත කියල හිතේවි
ඒනිසා සිහි බුද්ධියෙන් ලෝකෙ දිහා බලහල්ල මේ වගේ ත්‍රෙඩ් දාන මොල බාග ලෝකෙ හැම තැනම ඉන්නව
මුන්ට මෛත්‍රී කරල මතු උපදින භවයක හරි නුවන පහල වේවා කියල ප්‍රාර්ථනා කරමු
Sweden
link: https://www.aljazeera.com/news/2026/5/4/gangland-wars-killing-dozens-of-bystanders-report-swedish-police
View attachment 265968
Link: https://www.humanium.org/en/how-cri...e-recruiting-children-for-violence-and-crime/
View attachment 265969
Norway
link: https://www.newsinenglish.no/2026/05/06/police-investigate-shootings-and-a-murder/
View attachment 265970
Switzerland
Link : https://7news.com.au/news/marc-rieb...bcEaXTBNSKzd3cpRNY_aem_gz_fyf2Y2R-EsWo0fz91OAView attachment 265971
මෙන්න සිංහවංසයො උබේ කලිසම ඔලුවෙං ගලෝල තව සැරයක්
මෙහෙ වරෙං දැක්කෙ නෑ වගේ හැංගෙන්නෙ නැතුව @sinhawanshaya
උබට තේරෙයිද දන්නෙ නෑ හැබැයි