අවංක ලෝයස්ලා කොහෙද ඉන්නෙ?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,690
    14,843
    113
    අවංක වෙන්න ඕන මොකටද?

    සේවා දායකයා වෙනුවෙන් පෙනී සිටින්න එපා කියලා ද උඹ කියන්නේ?
     
    • Like
    Reactions: chathu05

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    අවංක වෙන්න ඕන මොකටද?

    සේවා දායකයා වෙනුවෙන් පෙනී සිටින්න එපා කියලා ද උඹ කියන්නේ?
    සේවාදායකයා වෙනුවෙන් පෙනීසිටියත්, එම පෙනී සිටීම රටේ ව්‍යවස්ථාවට යටත් වෙන්නම ඕනනේ...
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,351
    1
    5,223
    113
    WkeHl5H.png
     
    • Sad
    Reactions: jhnnwp

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    කිරියෙම එකෙක් දාලා තිබ්බා කවුද ලෝයර් කෙනෙක් ගැන පොර අපරාධ නඩුවල පැමිනිල්ල පැත්තට විතරලු කතාකරන්නේ.

    අවංක උන්නම් ඉතින් බොහෝම සුලු පිරිසක් ඇති. උනුත් සාමාන්‍ය සමාජයෙන්ම තෝරාගත් නියැදියක් නිසා බහුතරයක් තක්කඩි ඉන්නේ.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,659
    113
    Cenon
    cenon.com
    awanka un na but jarakama karikama adu un athi.
    unge income eka tax wenneth nane ban, okkoma un cash in hand karanne.
    law igena gatte natte aparade.
     
    • Sad
    Reactions: jhnnwp

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    awanka un na but jarakama karikama adu un athi.
    unge income eka tax wenneth nane ban, okkoma un cash in hand karanne.
    law igena gatte natte aparade.

    ඔය ඉතිහාසය වගේ වැඩකට නැති විෂයන් වෙනුවට නීතිය වගේ දේවල් ඉස්කෝලවල උගන්නන්න ඕනේ නීතිඥයෙක් නැතුව උනත් තනියම තමන්ගේ පොඩි පොඩි නඩුවලට උසාවියේ කතාකරන්න පුලුවන්වෙන මට්ටමට.
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,659
    113
    Cenon
    cenon.com
    ඔය ඉතිහාසය වගේ වැඩකට නැති විෂයන් වෙනුවට නීතිය වගේ දේවල් ඉස්කෝලවල උගන්නන්න ඕනේ නීතිඥයෙක් නැතුව උනත් තනියම තමන්ගේ පොඩි පොඩි නඩුවලට උසාවියේ කතාකරන්න පුලුවන්වෙන මට්ටමට.
    sira kathawa...
    guGolaya kiyala tibba subject ekak :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    අවංක = උතුරු කොනේ නුඹ හිනැහෙන්
    නඩරාජා මල්ලියේ

    ලෝයර් = දකුණු කොනේ නුඹ හිනැහෙන්
    සුමනසිරි මල්ලියේ
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    අවංක = උතුරු කොනේ නුඹ හිනැහෙන්
    නඩරාජා මල්ලියේ

    ලෝයර් = දකුණු කොනේ නුඹ හිනැහෙන්
    සුමනසිරි මල්ලියේ
    dennama thama jiwathun atharada? :(
     
    • Sad
    Reactions: PHBhagya