කටුනයක ප්ලේන් බලන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    පීසා හට් එක උගුල්ලලා ලොරියක දාගන්නද කියන්නේ?
    මොකක් හරි කමක් නෑ අත වන වනා එන්න එපා
    ගේට්ටුව ගාවින් අහලයි ඇතුලට ගන්නෙ
     
    • Haha
    Reactions: windows_ubuntu

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    මචන්ල ගොඩක් ස්තුතියි හමෝටම. සට පට ගාල රිප්ලයි ටික වැටුන එදා. කටුනයක රේල් වේ ස්ටේශන් එකට ගියා එදාම. සුපිරියටම පේනවා එතෙන්ට. ටිකට් එක රු.20.
    5ට වගේ ගියෙ. එවෙලෙ ප්ලේන් 10ක් විතර ගහල තිබ්බා. පැයක් එකහමාරක් හිටියා. ප්ලේන් 5ක් 6ක් ලෑන්ඩ් කලා. තව 5ක් 6ක් විතර ටේක් ඕෆ් කලා. හොදටම පේනව යන එන ඒවා ඔක්කොම එතන්ට. පොඩි මෑන් ගොඩක් එන්ජෝයි කලා. තෑන්ක්ස් අගෙන් මචන්ල. <3
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මචන්ල ගොඩක් ස්තුතියි හමෝටම. සට පට ගාල රිප්ලයි ටික වැටුන එදා. කටුනයක රේල් වේ ස්ටේශන් එකට ගියා එදාම. සුපිරියටම පේනවා එතෙන්ට. ටිකට් එක රු.20.
    5ට වගේ ගියෙ. එවෙලෙ ප්ලේන් 10ක් විතර ගහල තිබ්බා. පැයක් එකහමාරක් හිටියා. ප්ලේන් 5ක් 6ක් ලෑන්ඩ් කලා. තව 5ක් 6ක් විතර ටේක් ඕෆ් කලා. හොදටම පේනව යන එන ඒවා ඔක්කොම එතන්ට. පොඩි මෑන් ගොඩක් එන්ජෝයි කලා. තෑන්ක්ස් අගෙන් මචන්ල. <3
    කළුවන්ට බලන්න photos ටිකක් ගහගෙන ආවෙ නැද්ද