Counter එකට ඕක කිව්වම එයාල දෙනවා තියන අඩුම ගානෙ ටිකට් එක. ඒකට තමයි ඔය නම කියන්නෙmonaada loku ayye platform tickets kiyanne, ahala thibbata aran na
මට මතකයි ඉස්සර ඔතන ලොකු ටකරං වගේ දාල වහල තිබුණCounter එකට ඕක කිව්වම එයාල දෙනවා තියන අඩුම ගානෙ ටිකට් එක. ඒකට තමයි ඔය නම කියන්නෙ
රත්මලාන aviation museum එකට palaපොඩි එකාට ප්ලේන් ටික ක්පෙන්නන්න කටුනයක එයාපෝට් එක ඇතුලට යන්නෙ නැතිව හොදට පාරට ලගට පේන තැනක් දන්න කෙනෙක් ඉන්නවද? හවස් වරුවෙ අද යන්න බලන් ඉන්නෙ. ප්ලේන් යන එන වෙලාවල් සහ තැනක් දන්න කෙනෙක් ඉන්නවද ?
ahhh, thamsCounter එකට ඕක කිව්වම එයාල දෙනවා තියන අඩුම ගානෙ ටිකට් එක. ඒකට තමයි ඔය නම කියන්නෙ
methana thama hodama spot ekaKibulapitiya parata harenna machan. Ethana idan 500 m wage yanakota airfirce check point eka laga balanna puluwan. Wahana nawathwanna nam tikak amarui.
Kiyapan umbalage gedara gawata enna kiyala Lolබබාලට ප්ලේන් බලන්නපොඩි බබාලයි ලොකු බබාලයි ඔක්කොටම
අනුරාධ වගේ මෝඩ බබාලටයි
https://www.google.com/maps/@7.198871,79.8973306,3a,75y,222.73h,88.56t/data=!3m7!1e1!3m5!1sGLgIEZ-30pxHFy9pOT2TFw!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=1.4368265908804574&panoid=GLgIEZ-30pxHFy9pOT2TFw&yaw=222.73039175070028!7i16384!8i8192
https://www.google.com/maps/place/tuktukrental.com+(Tuktuk+Rental+Sri+Lanka+-+Official)/@7.1627132,79.8693749,3a,75y,84.28h,66.97t/data=!3m7!1e1!3m5!1sm1UXBgzR8pWlf8Vk7onVHA!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=23.030703752251753&panoid=m1UXBgzR8pWlf8Vk7onVHA&yaw=84.2790275476705!7i16384!8i8192!4m6!3m5!1s0x3ae25b2109bf0651:0xbac271a52cf41fe0!8m2!3d7.1675064!4d79.8671325!16s/g/11c5wmsxbn
ගෙවල් ගාව ඉදල සෑහෙන දුරයි බංKiyapan umbalage gedara gawata enna kiyala Lol
බබාල බලන්න ආස උඩින් යන පණ තියෙන ප්ලේන්රත්මලාන aviation museum එකට pala
ගෙවල් ගාව ඉදල සෑහෙන දුරයි බං
කිලෝමීටර 6-8 ක් තියෙනව
ගෙදර එනවනං පීස හට් එකක් හරි කොත්තුවක් හරි අරන් වරෙල්ල
Koti case walin nawaththuqa e kaalemonaada loku ayye platform tickets kiyanne, ahala thibbata aran na
Api normally ticket ganne train eken ehe mehe yanna ne. Habai platform ticket eken karanne eken apita train eke yanna ba, habai station eka athulata yanna / eliyata enna puluwan train eke yana aya wagema. Eka pennala platform ekata wela inna puluwan. Mokada apita ticket ekak nathuwa station eken eliyata enna wath athulata yanna wath ba. Api ticket ekak nathuwa station eka athule (platform) eke hitiyoth apita dada gahanawa (fine ekak gahanawa). Habai platform ticket ekak gaththama eka shape.monaada loku ayye platform tickets kiyanne, ahala thibbata aran na
Ow..othana. Kelin ma gihama kadayak thiyanawa..ethana wahane park karaan baluwahakiඑහෙම මගුලක් නෑ බං
එයාෆොස් මාර්ග බාදකය ගාවටම ගියෙ ඇයි
තව ටිකක් මෙහාට වෙන්න කොච්චර ඉඩ තියෙනවද...
ඒක සිරා
https://www.google.com/maps/@7.1998422,79.8971864,3a,75y,34.83h,78.62t/data=!3m7!1e1!3m5!1sDs9m8HGSYGucYWJMy49OtQ!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=11.37897492001268&panoid=Ds9m8HGSYGucYWJMy49OtQ&yaw=34.833676579970636!7i16384!8i8192
මේ පාරද?
මාත් හැබැයි ගිහින් නෑ
nice, ahala thiyenawa beachside station vala priyambikavath ekka kaiyak daagena innath issara yanawa kiyala kollo oya vidiyata. maru eekaApi normally ticket ganne train eken ehe mehe yanna ne. Habai platform ticket eken karanne eken apita train eke yanna ba, habai station eka athulata yanna / eliyata enna puluwan train eke yana aya wagema. Eka pennala platform ekata wela inna puluwan. Mokada apita ticket ekak nathuwa station eken eliyata enna wath athulata yanna wath ba. Api ticket ekak nathuwa station eka athule (platform) eke hitiyoth apita dada gahanawa (fine ekak gahanawa). Habai platform ticket ekak gaththama eka shape.
මාන් දැක්කා ගිය සතියේ මෙතන ඉඳන් එකෙක් video එකක් කරලා දාලා තිබ්බා...Platform ticket එකක් අරන් කටුනායක raillway station එකට යන්න. runnerway එකේ ඉදල සේරම බලන්න පුලුවන්
View attachment 258582
පීසා හට් එක උගුල්ලලා ලොරියක දාගන්නද කියන්නේ?ගෙදර එනවනං පීස හට් එකක් හරි කොත්තුවක් හරි අරන් වරෙල්ල