කටුනයක ප්ලේන් බලන්න

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    පොඩි එකාට ප්ලේන් ටික ක්පෙන්නන්න කටුනයක එයාපෝට් එක ඇතුලට යන්නෙ නැතිව හොදට පාරට ලගට පේන තැනක් දන්න කෙනෙක් ඉන්නවද? හවස් වරුවෙ අද යන්න බලන් ඉන්නෙ. ප්ලේන් යන එන වෙලාවල් සහ තැනක් දන්න කෙනෙක් ඉන්නවද ?
     

    nidarsha91

    Well-known member
  • මීගමු කොළඹ පාරෙ ඉඳල එයාපෝට් එකට යන පාරෙ යමන් ඉස්සරහට. අරයිවල් පාරෙ යමන් ඉස්සරහටම. අරයිවල් එක්සිට් එකත් පාස් කරගෙන යමන් ඉස්සරහට. ඊට පස්සෙ වමට හැරෙන්න පාරක් තියෙනවා ඒකෙ ගියාම එයාපෝට් එක පිටිපස්සෙ පාරට වැටෙනවා. ඒ පාරෙ ඉඳල බලන්න පුළුවන්. තව දන්න එකෙක් ඇවිල්ලා පාර හරියටම කියයි
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මීගමු කොළඹ පාරෙ ඉඳල එයාපෝට් එකට යන පාරෙ යමන් ඉස්සරහට. අරයිවල් පාරෙ යමන් ඉස්සරහටම. අරයිවල් එක්සිට් එකත් පාස් කරගෙන යමන් ඉස්සරහට. ඊට පස්සෙ වමට හැරෙන්න පාරක් තියෙනවා ඒකෙ ගියාම එයාපෝට් එක පිටිපස්සෙ පාරට වැටෙනවා. ඒ පාරෙ ඉඳල බලන්න පුළුවන්. තව දන්න එකෙක් ඇවිල්ලා පාර හරියටම කියයි
    Kibulapitiya parata harenna machan. Ethana idan 500 m wage yanakota airfirce check point eka laga balanna puluwan. Wahana nawathwanna nam tikak amarui.
     

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    ස්තුතියි මචන්ලා. මේ කිබුලාපිටියෙ තැන හවසට ප්ලේන් 2ක් 3ක් යනවා බලනවනම් කීයට එතන ඉන්න ඕනෙඩ?
     
    • Like
    Reactions: Phone Hora

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    ස්තුතියි මචන්ලා. මේ කිබුලාපිටියෙ තැන හවසට ප්ලේන් 2ක් 3ක් යනවා බලනවනම් කීයට එතන ඉන්න ඕනෙඩ?

    https://www.flightradar24.com/7.17,79.87/14

    ලයිව් මැප් එකේ පෙන්නනව

    මේක බලල ඇලර්ට් එකේ ඉන්න

    දැං එකක් takeoff කෙරුව

    මේ දවස්වල නග්ගන්නෙ කොළඹ පාර පැත්තෙන් වගේ
    බාන්නෙ කිඹුලපිටිය පැත්තෙන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,601
    113
    Platform ticket එකක් අරන් කටුනායක raillway station එකට යන්න. runnerway එකේ ඉදල සේරම බලන්න පුලුවන්

    1000275029.jpg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    Kibulapitiya parata harenna machan. Ethana idan 500 m wage yanakota airfirce check point eka laga balanna puluwan. Wahana nawathwanna nam tikak amarui.
    මෙන්න මෙතන ඉඳන් අපිත් පොඩි එකාට පෙන්නුවා. මේ පාරේ වාහන නවත්තල වැඩි වෙලාවක් ඉන්න දෙන්නේ නෑ එයාෆෝස් එකෙන්. high security zone නිසා. ඒත් කාරණාව කිව්වම අතුරු පාරකට දාලා වැඩේ කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: Back.kcaB

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    මෙන්න මෙතන ඉඳන් අපිත් පොඩි එකාට පෙන්නුවා. මේ පාරේ වාහන නවත්තල වැඩි වෙලාවක් ඉන්න දෙන්නේ නෑ එයාෆෝස් එකෙන්. high security zone නිසා. ඒත් කාරණාව කිව්වම අතුරු පාරකට දාලා වැඩේ කරගන්න පුළුවන්
    එහෙම මගුලක් නෑ බං
    එයාෆොස් මාර්ග බාදකය ගාවටම ගියෙ ඇයි

    තව ටිකක් මෙහාට වෙන්න කොච්චර ඉඩ තියෙනවද...

    Platform ticket එකක් අරන් කටුනායක raillway station එකට යන්න. runnerway එකේ ඉදල සේරම බලන්න පුලුවන්

    View attachment 258582
    ඒක සිරා

    Meke thiyana 1st link eke thiyana thana army eke check point eka pahu karanawath ekkama airport eka ainen parak thiyanawa..ey pare digatama gihin ainen wahane nawaththa ganna.. land karana flights hondata bala ganna puluwan ethana
    https://www.google.com/maps/@7.1998422,79.8971864,3a,75y,34.83h,78.62t/data=!3m7!1e1!3m5!1sDs9m8HGSYGucYWJMy49OtQ!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=11.37897492001268&panoid=Ds9m8HGSYGucYWJMy49OtQ&yaw=34.833676579970636!7i16384!8i8192

    මේ පාරද?
    මාත් හැබැයි ගිහින් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa