විමල් වීරවංශ ඇදගෙන වැටෙයි , මූන ඉදිමෙයි ,

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,463
    22,992
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැටුන එකට හිනා යන එක වෙනම කතාවක්.
    රණ්විරුව කියන්න බැරි, ගරු කිරීමක් නැති හිපාටුවෙක්නෙ ජනපති වෙලා තියෙන්නෙ. මහ විරු සැමරුමට නැට්ටපුපේ...
     
  • Apr 22, 2026
    364
    207
    43
    වැටුන එකට හිනා යන එක වෙනම කතාවක්.
    රණ්විරුව කියන්න බැරි, ගරු කිරීමක් නැති හිපාටුවෙක්නෙ ජනපති වෙලා තියෙන්නෙ. මහ විරු සැමරුමට නැට්ටපුපේ...
    No Brain GIF
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,242
    3,045
    113
    පච ලපයට වඩා මෙයනම් හොදයි ඉතින්
    ඒක ඇත්ත. පච වේසිගෙ පුතාට වඩා නම් ගොඩක් හොදයි මු. පච වේසිගෙ පුතා මොනවද කරේ ඇවිල්ල රට වෙනුවෙන්.
    රනිල් කරගෙන ආපු ටිකම හිමින් කරෙගෙන යනවා.
    දැන් එකත් හරියට කරගන්න බැරුව රටට කෙල වෙලාම යාගෙන යන්නේ.. මේපාර සොමලියාවක් වෙලා නවතින්නේ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    Wimale maina lagata panine natuwa JVP ekema hitiya nam ada wimale tmai president

    යුද්දේ ඉවර වෙන්න ලං වෙනකොට JVP එක මහින්දගේ ආන්ඩුව පෙරලන්න අයවැයේ දී විපක්ෂයට ආවා නේ, එතකොට විමලේ එහෙම නොහිටියා නම් මහින්ද ලග ආන්ඩුව බේරගන්න, අද ප්‍රබාකරන් රටෙන් බාගයක් අල්ලන් ඉවරයි. UNP එකේ කරු ජයසුරිය සෙට් එක එහෙම හිටියෙ නැත්නම් ජේවීපී එක අද ආන්ඩු කරන්නෙ කොටී එක්ක.
     
    • Like
    Reactions: War Fighter

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    ව්‍යාඝ්‍රා විමලේ. ඕකා හුස්මගන්න ඔක්සිජන් ටිකත් අපරාදේ.




    :lol: ලගදි නඩු සීන් එකකුත් බුවාගෙ තියෙනවනේ...... ඉතින් ජාත්‍යාලෙ විකුණන් කන්න ඇවිල්ල වගේ. :rofl:

    හම්මට යුරාජ් බඩා ලේලන්ඩ් මාමි. ඉස්සර තද යූඇම්පී කාරයා නේද? දැන් කොහොමද දේසපාලන නැඹුරුව වෙනස් වෙලාද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ව්‍යාඝ්‍රා විමලේ. ඕකා හුස්මගන්න ඔක්සිජන් ටිකත් අපරාදේ.






    හම්මට යුරාජ් බඩා ලේලන්ඩ් මාමි. ඉස්සර තද යූඇම්පී කාරයා නේද? දැන් කොහොමද දේසපාලන නැඹුරුව වෙනස් වෙලාද?
    එකම මතේ ඉන්න ඕන කියල එකක් නෑ නෙ බං :D