විමල් වීරවංශ සත්‍යග්‍රහය අරඹයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,263
    8,403
    113




    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    GR.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දවස් 2ක් 3ක් යන්න දීලා ඉස්සර නාකි මයිනා කලා වගේ නෑමොලේ මූට ලෙමන් පෆ් එකක් දීලා නැගිට්ටවලා රංගනයක් දාවි. 😂 😂 😂
     
    • Haha
    Reactions: handley

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    බය්යො දැන් අවුල් ගහනවා
    පන්චායුදේ බේරගන්නවද? පුන්චි අම්මව දන් දෙනවද කියලා 😌
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,693
    113
    විමලයගෙ පරණ කේස් එකක් වත් උඩට ඇදලා අරගෙන රිමාන්ඩ් කළා නම් හරි
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    සිසු දරු දැරියන්ට ආදරේටනෙ මේ ඔක්කොම...ලෙමන් පෆ් පෙට්ට්ටියක් යැව්වනන් හරි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113


    අරමුණ හොඳ වෙලත් අපිට වැරදුනා අපේ හාමුදුරුවනේ
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කිව්ව අලුත්ම කතාව

    -----++-

    මේ ගෑනි මොනවද මේ කියන්නේ @sapiencoder
    හොඳ අරමුණක් ගෝඨාටත් තිබුනා
    ඒකයි ඌ රටම organic කරේ

    අරමුණු වැඩක් නෑ රටට ළමයිට කෙල කරලා

    "the road to hell is paved with good intentions"
     
    • Like
    • Haha
    Reactions: Cypress and dayt0na

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    සිසු දරු දැරියන්ට ආදරේටනෙ මේ ඔක්කොම...ලෙමන් පෆ් පෙට්ට්ටියක් යැව්වනන් හරි
    mokadda oya lemon pup case eka?
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Is it just me or did you all notice that the most upset sections of the society over a porn link are the amu patta paduru wesa walaththa yakkos?
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,033
    1
    61,164
    113
    Mother Earth

    ආප්ප ගහනවා කියන වචනේ කවුද දන්නේ නෑ මුලින්ම හැදුවේ. 😄 දැන් ආප්ප පුච්චන කඩ කරන ගෑනුන්ට එහෙම අක්කේ ආප්පයක් දාන්න කිව්වම ලැජ්ජ හිතෙනවා ඇති. 🤷🏻‍♂️

    අක්කේ ආප්පයක් ගහමුද 🤷🏻‍♂️
    ------ Post added on Jan 12, 2026 at 1:54 PM

    Is it just me or did you all notice that the most upset sections of the society over a porn link are the amu patta paduru wesa walaththa yakkos?
    what porn link? buddy.net isn't a porn link right? 🤷🏻‍♂️
    ------ Post added on Jan 12, 2026 at 1:59 PM