අම්බලන්ගොඩ පට්ට කියලා හිතුණා මේ Youtube චැනල් එක දැකලා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    උබලා මේ Youtube චැනල් එක බලනවද ? https://www.youtube.com/@TravelBro1/videos

    මූ අම්බලන්ගොඩ යන්න පුළුවන් හැම අස්සකම යනවා , පට්ට චැනල් එකක්.

    අම්මා කලින් අම්මා ගේ ගම නිසා අම්බලන්ගොඩ පදිංචියට යන් කියනකොට එපා වුනා වැඩිය දැකලා නැති නිසා ඒ පත්ත මම, මේ චැනල් එකේ Video දැකලා අම්බලන්ගොඩ නරක නෑ කියලා හිතුණා මට ඒ පැත්තට යන්න ආස හිතුණා. වැඩි ජනාකීර්ණ නැති පැති තියෙනවා වගේ අනුරාධපුරේ වගේ ඉන්න පුළුවන් නිදහසේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    උඹ අම්බලගොඩ ගියොත් නම් මරල හංගනව ඒ පැත්තේ ත්‍රිවිල් කාරයන්ට ටෝක් කරන්න ගිහින්.
    හ්ම්ම් මට හිතුනා ඒකනම්
     
    • Like
    Reactions: NRTG

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    පලයන් හැබැයි පොඩි දේටත් ඇරගන්න යන්න එපා ශේප් එකේ හිටපන් නැත්නම් මාලු කපන මන්නෙන් කන්න වෙන්නේ.
     
    • Like
    • Wow
    Reactions: DarkFox and NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,265
    3,066
    113
    හ්ම්ම් මට හිතුනා ඒකනම්
    යනවා නම් කටවහන් හිටපන්. දැක්ක නේ මේ ලගකදී ඔය අම්බලන්ගොඩ පැත්තේ එකෙක්ගේ බෙල්ල කපල පිළිමයක් උඩ ගහල තිබ්බේ.
     
    • Like
    • Wow
    Reactions: DarkFox and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    මූ ලංකාවට ඇවිල්ලද. මූ කුවේට්ද ඩුබායිද කොහෙද හිටියේ. එහෙ ඉඳන් vlog කරලා දැම්මා.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මූ ලංකාවට ඇවිල්ලද. මූ කුවේට්ද ඩුබායිද කොහෙද හිටියේ. එහෙ ඉඳන් vlog කරලා දැම්මා.
    ඔව් දැන් හුගක් කල් ලංකාවේ ඒවා දාන්න අරන්
    muge video patta
    ඔව්
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    275
    310
    63
    උබලා මේ Youtube චැනල් එක බලනවද ? https://www.youtube.com/@TravelBro1/videos

    මූ අම්බලන්ගොඩ යන්න පුළුවන් හැම අස්සකම යනවා , පට්ට චැනල් එකක්.

    අම්මා කලින් අම්මා ගේ ගම නිසා අම්බලන්ගොඩ පදිංචියට යන් කියනකොට එපා වුනා වැඩිය දැකලා නැති නිසා ඒ පත්ත මම, මේ චැනල් එකේ Video දැකලා අම්බලන්ගොඩ නරක නෑ කියලා හිතුණා මට ඒ පැත්තට යන්න ආස හිතුණා. වැඩි ජනාකීර්ණ නැති පැති තියෙනවා වගේ අනුරාධපුරේ වගේ ඉන්න පුළුවන් නිදහසේ.

    muge kella lassanayi
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    යනවා නම් කටවහන් හිටපන්. දැක්ක නේ මේ ලගකදී ඔය අම්බලන්ගොඩ පැත්තේ එකෙක්ගේ බෙල්ල කපල පිළිමයක් උඩ ගහල තිබ්බේ.
    ඒ අම්බලන්තොට බං