යුද්ධයේ අවසානය ජයග්‍රහණයක් ලෙස සැමරිය හැක්කේ ගෝත්‍රිකයින්ට පමණි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,461
    10,180
    113
    44
    Living in an Atom
    499373056-10161970397954794-1161649536385557419-n.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    ලොකේ දියුනු ගෝත්‍රිකයෝ හැමෝම දෙවෙනි ලෝක යුද්ද ජයග්‍රහනය සමරනව. මුකුත් නැති දුප්පත් ශිෂ්ට සම්පන්න ජනතාව දියුනු ගෝත්‍රිකයෝ දැකලා දුකට හදාගත්ත කතාවක් ඕක
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,943
    25,153
    113
    Fantasy
    මුන්ට පිස්සු, 2009 ට කලින දවස ගානේ මැරුණ. දැන් ඒ මොකුත් නැහැ. ඒකම ජයග්‍රහණයක් නොවෙයිද?
    අර ශෙල් වෙඩි මෝටාර් දැන් වැටෙයි දැන් වැටෙයි කියලා රෑට ගෙවල් වල ඉන්නෙ නැතුව බංකර් හදන් එවට රින්ගලා කාපු කටු අමතකයි.

    කුප්පි ලාම්පුව වෙනුවට විදුලිය හම්බුනා කියලා අමතකයි.

    ඇත්තටම රටෙ අසාදාරනයට ලක් වෙලා තියෙන්නේ මහ ජාතිය. අදටත් ඒක එහෙමම සිද්ද වෙනවා
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,331
    2,386
    113
    කොටියට ජාතක වෙච්චි හුත්තිගෙ පුතාලා හැමතැනම