Paypal ලින්ක් කරාද?

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Kohomada karanne? Mokakda bank eka, mama commercial bank baluwa , tawama ehema feature ekak na
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    Screenshot 2026-05-18 234925.png
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,674
    1
    1,992
    113
    sampath wishwa eken try kala. birth date wenas kiyala error ekak enawa. ada ude paypal ekata chat ekak dala balanna ona.
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    478
    594
    93
    සම්පත් එකේ පුලුවන් නමුත්

    ෆෝන් නම්බර්
    ඊ මල එක
    නම්
    ඇඩ්රස් එක ඔකකොම සමාන වෙන්න ඕනෙ දෙකේම
    මගෙ පරන මල් එකට එකක් හදල තියනව ඒත් ඒ පේපැල් එකේ නම්බර් වෙනස් ඒක නිසා ලිනක් කරන්න බෑ
     
    • Like
    Reactions: villa pro