විශබීජෙට නෙමෙයි කියන්නෙ. අනික උඹ ආට්ද කොහෙද කරලා තියෙන්නෙමන් බයෝ නේ කරේ. ස්ට්‍රෙන් කියනවා විෂබීජෙටත් මයිකල් ක්‍රයිටන් ලියපු පොතක් තියෙනවා ඇන්ඩ්රොමීඩා ස්ට්‍රෙන් කියල.
ඒවා මතක නෑ බන් මන් AL ලිව්වේ 97 අවුරුද්දේ.මහන්සිය, වෙහෙසකර බව : eye strain
මේක මසල් එකක් ඇදුනා වගේ කියන එකටත් යූස් කරන්න පුලුවන්
තව මිකැනිකල් ඉන්ජිනියරින් වලත් තියනවා strain කියලා. එතකොට මොනවා හරි ප්‍රෙශර් එකක් නිසා මොනා හරි කෑල්ලික් ක්‍රැක් එකක් වගේ වෙනවා නං ඒත් strain කියලා කියන්න පුලුවන්
විශබීජෙට නෙමෙයි කියන්නෙ. අනික උඹ ආට්ද කොහෙද කරලා තියෙන්නෙ
Strain කියන්නෙ ජීවී වර්ගයකගෙ sub type එකට. අර කොරෝනා කාලෙ ඔමීක්‍රෝන් කියලා එහෙම ආවෙ, අන්න ඒ වගේ එකක් කොරෝනා වල strain එකක්
හත්තිලවුවේ සීයෙ ඔහේ....ඒවා මතක නෑ බන් මන් AL ලිව්වේ 97 අවුරුද්දේ.
මචං ඔයා මටත් වඩා වැඩිමල්ඒවා මතක නෑ බන් මන් AL ලිව්වේ 97 අවුරුද්දේ.
ඔව්, "ප්‍රභේදය"මහන්සිය, වෙහෙසකර බව : eye strain
මේක මසල් එකක් ඇදුනා වගේ කියන එකටත් යූස් කරන්න පුලුවන්
තව මිකැනිකල් ඉන්ජිනියරින් වලත් තියනවා strain කියලා. එතකොට මොනවා හරි ප්‍රෙශර් එකක් නිසා මොනා හරි කෑල්ලික් ක්‍රැක් එකක් වගේ වෙනවා නං ඒත් strain කියලා කියන්න පුලුවන්
විශබීජෙට නෙමෙයි කියන්නෙ. අනික උඹ ආට්ද කොහෙද කරලා තියෙන්නෙ
Strain කියන්නෙ ජීවී වර්ගයකගෙ sub type එකට. අර කොරෝනා කාලෙ ඔමීක්‍රෝන් කියලා එහෙම ආවෙ, අන්න ඒ වගේ එකක් කොරෝනා වල strain එකක්
ඔව්, "ප්‍රභේදය"
තව තේරුමක් තියෙනව, "පෙරනව"
පෙරනය Strainerපෙරන ගැජට් වලට Strainer කියනවා strain කියන්නේ නෑ නේ
වයිද්‍ය විද්‍යාවේ ඕක පාවිච්චි කරන්නේ ඔය ඇදීම් වගේ ඒවා Muscle strain
ක්ෂුද්‍රජීව විද්‍යාවේ ඕකෙන් කියන්නේ ප්‍රබේධ ගැන (කොරෝනා ප්‍රබේද වගේ )
සාමාන්‍ය එදිනෙදා පාවිච්චියේ ඕක අමාරුකම් ස්ට්‍රෙස් වගේ ඒවා හඳුන්වන්න