Strain කියන වචනෙ සිංහල තේරුම් ටික කියන්න බලන්න

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,088
    15,691
    113
    35
    Spain
    මන් බයෝ නේ කරේ. ස්ට්‍රෙන් කියනවා විෂබීජෙටත් මයිකල් ක්‍රයිටන් ලියපු පොතක් තියෙනවා ඇන්ඩ්රොමීඩා ස්ට්‍රෙන් කියල.
     
    • Like
    Reactions: AnuradhaRa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,844
    113
    රිරීමාන්සේ උරාබොන වා
    ( කොහෙද ඇහුනේ කියලා මතක නෑ 😅 )
     
    • Haha
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    මහන්සිය, වෙහෙසකර බව : eye strain
    මේක මසල් එකක් ඇදුනා වගේ කියන එකටත් යූස් කරන්න පුලුවන්

    තව මිකැනිකල් ඉන්ජිනියරින් වලත් තියනවා strain කියලා. එතකොට මොනවා හරි ප්‍රෙශර් එකක් නිසා මොනා හරි කෑල්ලික් ක්‍රැක් එකක් වගේ වෙනවා නං ඒත් strain කියලා කියන්න පුලුවන්

    මන් බයෝ නේ කරේ. ස්ට්‍රෙන් කියනවා විෂබීජෙටත් මයිකල් ක්‍රයිටන් ලියපු පොතක් තියෙනවා ඇන්ඩ්රොමීඩා ස්ට්‍රෙන් කියල.
    විශබීජෙට නෙමෙයි කියන්නෙ. අනික උඹ ආට්ද කොහෙද කරලා තියෙන්නෙ
    Strain කියන්නෙ ජීවී වර්ගයකගෙ sub type එකට. අර කොරෝනා කාලෙ ඔමීක්‍රෝන් කියලා එහෙම ආවෙ, අන්න ඒ වගේ එකක් කොරෝනා වල strain එකක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,088
    15,691
    113
    35
    Spain
    මහන්සිය, වෙහෙසකර බව : eye strain
    මේක මසල් එකක් ඇදුනා වගේ කියන එකටත් යූස් කරන්න පුලුවන්

    තව මිකැනිකල් ඉන්ජිනියරින් වලත් තියනවා strain කියලා. එතකොට මොනවා හරි ප්‍රෙශර් එකක් නිසා මොනා හරි කෑල්ලික් ක්‍රැක් එකක් වගේ වෙනවා නං ඒත් strain කියලා කියන්න පුලුවන්

    විශබීජෙට නෙමෙයි කියන්නෙ. අනික උඹ ආට්ද කොහෙද කරලා තියෙන්නෙ
    Strain කියන්නෙ ජීවී වර්ගයකගෙ sub type එකට. අර කොරෝනා කාලෙ ඔමීක්‍රෝන් කියලා එහෙම ආවෙ, අන්න ඒ වගේ එකක් කොරෝනා වල strain එකක්
    ඒවා මතක නෑ බන් මන් AL ලිව්වේ 97 අවුරුද්දේ.
     
    AnuradhaRa

    Well-known member
  • මහන්සිය, වෙහෙසකර බව : eye strain
    මේක මසල් එකක් ඇදුනා වගේ කියන එකටත් යූස් කරන්න පුලුවන්

    තව මිකැනිකල් ඉන්ජිනියරින් වලත් තියනවා strain කියලා. එතකොට මොනවා හරි ප්‍රෙශර් එකක් නිසා මොනා හරි කෑල්ලික් ක්‍රැක් එකක් වගේ වෙනවා නං ඒත් strain කියලා කියන්න පුලුවන්

    විශබීජෙට නෙමෙයි කියන්නෙ. අනික උඹ ආට්ද කොහෙද කරලා තියෙන්නෙ
    Strain කියන්නෙ ජීවී වර්ගයකගෙ sub type එකට. අර කොරෝනා කාලෙ ඔමීක්‍රෝන් කියලා එහෙම ආවෙ, අන්න ඒ වගේ එකක් කොරෝනා වල strain එකක්
    ඔව්, "ප්‍රභේදය"

    තව තේරුමක් තියෙනව, "පෙරනව"
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    ඔව්, "ප්‍රභේදය"

    තව තේරුමක් තියෙනව, "පෙරනව"

    පෙරන ගැජට් වලට Strainer කියනවා strain කියන්නේ නෑ නේ

    වයිද්‍ය විද්‍යාවේ ඕක පාවිච්චි කරන්නේ ඔය ඇදීම් වගේ ඒවා Muscle strain

    ක්ෂුද්‍රජීව විද්‍යාවේ ඕකෙන් කියන්නේ ප්‍රබේධ ගැන (කොරෝනා ප්‍රබේද වගේ )

    සාමාන්‍ය එදිනෙදා පාවිච්චියේ ඕක අමාරුකම් ස්ට්‍රෙස් වගේ ඒවා හඳුන්වන්න
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    As a verb I personally use it to mean effort, the injury of pulling a muscle, and to filter. Verb I never use but I know it's something like a sub species kind of meaning. Often find it on articles about dengue and Corona virus etc. lol
     
    AnuradhaRa

    Well-known member
  • පෙරන ගැජට් වලට Strainer කියනවා strain කියන්නේ නෑ නේ

    වයිද්‍ය විද්‍යාවේ ඕක පාවිච්චි කරන්නේ ඔය ඇදීම් වගේ ඒවා Muscle strain

    ක්ෂුද්‍රජීව විද්‍යාවේ ඕකෙන් කියන්නේ ප්‍රබේධ ගැන (කොරෝනා ප්‍රබේද වගේ )

    සාමාන්‍ය එදිනෙදා පාවිච්චියේ ඕක අමාරුකම් ස්ට්‍රෙස් වගේ ඒවා හඳුන්වන්න
    පෙරනය Strainer
    පෙරනවා Strain (ක්‍රියා පදය)