පොන්න ත්‍රස්තවාදියා පොන්නයෙක් වගේ මරලා දාල හෙටට අවුරුදු 17ක්

dinu09

Active member
  • Jul 30, 2025
    232
    144
    43
    hwe.jpg
     
    • Haha
    Reactions: Lessar

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    කොහොමද යුද්දේ දිනපු දවස් ටිකේ තිබ්බ ගැම්ම්, සමහර තැන් වල සති ගණන් කිරිබත්, දන්සැල්, බෝධිපුජා, පිංකම්.
    උත්සව, බාර් හිස් කරලා තිබ්බ.
    තම්බි උන් පවා සති ගණන් සැමරුව. දෙමල උන් තමයි දැක්කේ නැත්තේ.

    පොඩි උනත් ඒ දවස් දෙකක් තුනක් ගෙදරින් උපරිම නිදහස දීල තිබ්බේ.
    ඒ වගේ දවසක්....

    අපි ලැබූ ජයක් සමාකාමිව සතුටින් සමරපු එකම දවස.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    ප්‍රභාකරන් තුවක්කුවත් අරන් යුද්ධ කරලා මළේ. රට ලේ විලක් කරලා බුරුතු පිටින් මිනී මරන්න අනදීල විජේවීර වතු අයිතිකාරයෙක් වගේ හැංගිලා සැප විඳින අතරේ කුදලාගෙන ආවේ. උන් දෙන්නම මිනීමරු ත්‍රස්තවාදියෝ. නමුත් ප්‍රභාකරන් කියන්නේ පොන්නයෙක් නෙවේ, පොන්නය විජේවීර.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,914
    1
    28,129
    113
    ප්‍රභාකරන් තුවක්කුවත් අරන් යුද්ධ කරලා මළේ. රට ලේ විලක් කරලා බුරුතු පිටින් මිනී මරන්න අනදීල විජේවීර වතු අයිතිකාරයෙක් වගේ හැංගිලා සැප විඳින අතරේ කුදලාගෙන ආවේ. උන් දෙන්නම මිනීමරු ත්‍රස්තවාදියෝ. නමුත් ප්‍රභාකරන් කියන්නේ පොන්නයෙක් නෙවේ, පොන්නය විජේවීර.
    ඇත්ත. මහ එකා කලේ උගෙ brainwash කරපු කාඩරයො ටික ටයර් වල BBQ වෙනකොට වතු බංගලාවට වෙලා සැපේ හැමිනි හැමිනි ළමයි හදපු එක.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,322
    113
    Panadura
    කොහොමද යුද්දේ දිනපු දවස් ටිකේ තිබ්බ ගැම්ම්, සමහර තැන් වල සති ගණන් කිරිබත්, දන්සැල්, බෝධිපුජා, පිංකම්.
    උත්සව, බාර් හිස් කරලා තිබ්බ.
    තම්බි උන් පවා සති ගණන් සැමරුව. දෙමල උන් තමයි දැක්කේ නැත්තේ.

    පොඩි උනත් ඒ දවස් දෙකක් තුනක් ගෙදරින් උපරිම නිදහස දීල තිබ්බේ.
    ඒ වගේ දවසක්....

    අපි ලැබූ ජයක් සමාකාමිව සතුටින් සමරපු එකම දවස.
    දැන් ඉන්න පොන්නයෝ ඕවා දන්නේ නෑ
    හිටපු පොන්නයොන්ට මතක නෑ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,960
    23,850
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ප්‍රභාකරන් තුවක්කුවත් අරන් යුද්ධ කරලා මළේ. රට ලේ විලක් කරලා බුරුතු පිටින් මිනී මරන්න අනදීල විජේවීර වතු අයිතිකාරයෙක් වගේ හැංගිලා සැප විඳින අතරේ කුදලාගෙන ආවේ. උන් දෙන්නම මිනීමරු ත්‍රස්තවාදියෝ. නමුත් ප්‍රභාකරන් කියන්නේ පොන්නයෙක් නෙවේ, පොන්නය විජේවීර.
    ඔය දෙන්නම පොන්නයො ඩබලක්. දෙන්නම කළේ අහිංසක මිනිස්සු ඉස්සරහට(ආයුධ අතට දීපු මිනිස්සු නෙමේ) දාල ඒ මිනිස්සු පිටිප්ස්සෙ හැංගිල යුද්ධ කරපු එක.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    ඔය දෙන්නම පොන්නයො ඩබලක්. දෙන්නම කළේ අහිංසක මිනිස්සු ඉස්සරහට(ආයුධ අතට දීපු මිනිස්සු නෙමේ) දාල ඒ මිනිස්සු පිටිප්ස්සෙ හැංගිල යුද්ධ කරපු එක.
    අහිංසක මිනිස්සු saha lamayi
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Adambarai! Victory parade eka tiyeida danne na

    Baninne nattan thawa podi deyak kiyannan.
    Ranaviru dine nisa Police kosthapal ta gahapu Wing Commander ta samawa demu
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    2000න් පස්සෙ උන් නම් කොටි සපෝට්. මම හිතුවෙ උන් ආතල් එකක් ගන්නෙ කියල බලනකොට මුන් සිරාවටම උන් වීරයෝ කියල හිතන් ඉන්නෙ :lol: