මෙන්න කරනවනම් බිස්නස්. අනුරාධපුරේ KDH මහගෙදර - දනිදු මෝටර්ස් එකේ අයිතිකාරයගෙ ගෙදර, උගෙ Personal වාහන කලෙක්ශන් එක 😊😊

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    866
    1
    1,757
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk



    697130045_2257745538376500_6522885910488598787_n.jpg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,742
    10,765
    113
    35
    Spain
    KDH ගන්නවා ඇත්තේ වැඩි හරියක් korea ඉන්න උන් + ගිහින් ආව උන්..
    බෝලේ බස්සනවා ඇති "මල්ලි මේක සුපිරියක් මල්ලිට හින්ද මේ ගානට දෙන්නේ" කියල..
    අනුරාධපුරේ ගොය්යා අස්වැන්න නෙලලා හොඳ ගානක් හොයාගන්නවා. ඒවායින් තමයි ඔය වෑන් ගන්නේ. උඩරටත් එහෙම නේ.
     
    • Like
    Reactions: supun_sg