ෆොරින් කරන්සි USD ලන්කාවෙ බැන්කුවල අන්න කෙල 💥💩

tarson

Well-known member
  • Feb 25, 2009
    8,369
    5,466
    113
    100% Boru. ehema karanna be. me pacha ahanna epa

    Personal Foreign Currency Account (PFC) account ekak nam thiyenne eke currency eken oyata thiyagena inna rights thiyanawa. ekane eka thiyenne modayo.

    kohomath ape funds use karala thama bank eka weda karanne. nettam thu huthuwada ape tika wenama lachchuwaka dagena innawa bank ekatath ganna be kiyala

    USD thiyanawa nam me wage kala wala thama eka convert karanna hodama. me pressure eka adu wela currency rate eka adu wenawa thawa tika dawasin kohomath

    namuth api nomally dannawa USD eka slowly ape wage currency ekka appreciate wenawa.

    danne nethi pakawal dannawa wage thread danna epa

    🤣 උබත් නිකන් ලන්කා ආන්ඩුව වගේ. රුපියල කෙල වෙනව කියල කියන්නෙ නැතුව ඩොලරය උඩ යනවලු 🤣

    අනිත් එක උබ කියනව වගේ "නෝමලි ඩොලර් එක ඇප්‍රිශිඒට් වෙනව" කියල හුත්තක් නෑ, නෝමලි එහෙම වෙන්න ඕනෙ කියල දෙයියො ලියල නෑ, ලන්කාවටත් පුලුවන් එහෙම වෙන්න, ඒත් ලන්කාවට හැමනෙනව තව අවු 15 ක් වත්, රුපියල කෙල වෙනව.

    ඊයෙ පෙරේද නිව්ස් එකක් දැක්ක ආන්ඩුව කියනව "පිටරට ශ්‍රමිකයින්ගේ රුපියල් වැඩිවේ" කියල 🤣 යකෝ රුපියලට කෙල වෙලා. 💩💥
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,029
    4,085
    113
    Sri Lanka
    කාලෙන් කාලෙට චක්‍රලේකණ එනව. අපි හිතමු අද ආණ්ඩුවෙන් චක්‍රලේකනයක් එවනව කියල සියළුම PFC එව්ව දින 20 කින් LKR කරන්න ඕන කියල. එතකොට ඒක වලංගු වෙන්නෙ ඒ චක්‍රලේකනය අත්සන් කරපු දවසෙ ඉඳන් ඉදිරියට Withdraw වෙන සල්ලි වලට. ඒ වගේම ඒ චක්‍රලේකනය අහෝසි වෙන දවසක් ඇති. එදයින් පස්සෙ ආයෙ Withdraw වෙන USD වලට ඒක අදාල වෙන්නෙ නෑ. කොරෝනා කාලෙ උනත් කලින් USD විදියට තියන් හිටපු කිසිම Account එකක USDs LKR කරේ නෑ. ගැසට් එක ආව දවසින් පස්සෙ ආව USD ටික තමයි ඔක්කොම LKR කරේ බලෙන්ම. රටේ ඩොලර් මිලියන 20 ක් තිබිලත්, PCF එව්ව වල කලින් ගෙනල්ල තිබ්බ ඩොලර්, බලෙන් රුපියල් කරේ නෑ දන්න තරමට.

    හැබැයි ඉතින් අවනීතික ආන්ඩුවක් මොකක් කරයිද කියන්න දන්නෙ නෑ. ඕන දෙයක් වෙන්න පුළුවන්.

    බලෙන් Convert කරල කරපු දවසෙ ඉඳන් බැහැගෙන බැහැගෙන ආවොත් ඒත් හොඳයි ඉතින් :lol:
     
    • Love
    Reactions: nooby

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,369
    5,466
    113
    එතෙන්ට කෙලවෙනවනම් බන් , උබට ත්‍රෙඩ් එකක් දාන්න ඉන්ටනෙට්වත් නෑ

    ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි, අපිට නම් හොදට ඉන්ටර්නෙට් තියෙනව 😅 ඒක නිසා ත්‍රෙඩ් දාන්න බැරි වෙන්නෙ නම් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,851
    49,143
    113
    සේදවත්ත
    ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි, අපිට නම් හොදට ඉන්ටර්නෙට් තියෙනව 😅 ඒක නිසා ත්‍රෙඩ් දාන්න බැරි වෙන්නෙ නම් නෑ.
    දාල බලන්න වෙන්නෙත් රට උන්ට තමා .
    ආයේ යන්නත් බෑනේ නේද
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,369
    5,466
    113
    දාල බලන්න වෙන්නෙත් රට උන්ට තමා .
    ආයේ යන්නත් බෑනේ නේද

    පැහැදිලි නෑ. මොකක්ද උබ කියන්නෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,851
    49,143
    113
    සේදවත්ත
    පැහැදිලි නෑ. මොකක්ද උබ කියන්නෙ?
    USD acc හිස් කරනව කියන්නේ ආර්තිකය ඉවරයි නේ
    රටේ උන්ට ඉන්ටනෙට් නෑ ඔයා රට ඉදන් දාන ඒවා බලන්න බෑ
    තෙල් ගන්න ඩොලර් නෑ ප්ලේන් යන්නෙත් නෑ එතකොටා ආයේ යන්නත් බෑ ලංකාවට .
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    දවස් ගානකට පස්සෙ දැන් තමයි ආපහු $ රේට් එක බැලුවෙ. අඩෝ, දැන් තියෙන Rate දැක්කහම ඇඩෙනවා.

    තාම හැබැයි ලොකු තීරන අරං නෑ නේද, උදා : Loan Interest Rates වැඩි කරනවා වගේ දේවල්. ලගදි දැක්කා වාහන වලටනම් ශොට් එක දීලා තියෙනවා.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,108
    2,315
    113
    Srilanka
    කාලෙන් කාලෙට චක්‍රලේකණ එනව. අපි හිතමු අද ආණ්ඩුවෙන් චක්‍රලේකනයක් එවනව කියල සියළුම PFC එව්ව දින 20 කින් LKR කරන්න ඕන කියල. එතකොට ඒක වලංගු වෙන්නෙ ඒ චක්‍රලේකනය අත්සන් කරපු දවසෙ ඉඳන් ඉදිරියට Withdraw වෙන සල්ලි වලට. ඒ වගේම ඒ චක්‍රලේකනය අහෝසි වෙන දවසක් ඇති. එදයින් පස්සෙ ආයෙ Withdraw වෙන USD වලට ඒක අදාල වෙන්නෙ නෑ. කොරෝනා කාලෙ උනත් කලින් USD විදියට තියන් හිටපු කිසිම Account එකක USDs LKR කරේ නෑ. ගැසට් එක ආව දවසින් පස්සෙ ආව USD ටික තමයි ඔක්කොම LKR කරේ බලෙන්ම. රටේ ඩොලර් මිලියන 20 ක් තිබිලත්, PCF එව්ව වල කලින් ගෙනල්ල තිබ්බ ඩොලර්, බලෙන් රුපියල් කරේ නෑ දන්න තරමට.

    හැබැයි ඉතින් අවනීතික ආන්ඩුවක් මොකක් කරයිද කියන්න දන්නෙ නෑ. ඕන දෙයක් වෙන්න පුළුවන්.

    බලෙන් Convert කරල කරපු දවසෙ ඉඳන් බැහැගෙන බැහැගෙන ආවොත් ඒත් හොඳයි ඉතින් :lol:
    Parana ewata adala nettam awlak ne neh.

    Machn apita wena ratakata giya welawata pfca eke tyena usd withdraw karanna puluwanda atm eken?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    image.png

    :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,975
    6,886
    113
    Nawala
    එතකොට කොහොමද තියාගන්නේ ? USD notes විදිහට අරගන මිටි බැදලා සේප්පුවක දානවා ද ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,029
    4,085
    113
    Sri Lanka
    Parana ewata adala nettam awlak ne neh.

    Machn apita wena ratakata giya welawata pfca eke tyena usd withdraw karanna puluwanda atm eken?
    දන්න තරමට ඒව කොළ විදියට ගන්න පුළුවන්... හරියටම ෂුවර් නෑ. ATM එකෙන් නෙමෙයි. බැංකඅවට කතා කරල ගන්න පුළිවන් මම හිතන්නෙ
     
    • Like
    Reactions: nooby

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,794
    21,818
    113
    ගම මහනුවරයි
    දන්න තරමට ඒව කොළ විදියට ගන්න පුළුවන්... හරියටම ෂුවර් නෑ. ATM එකෙන් නෙමෙයි. බැංකඅවට කතා කරල ගන්න පුළිවන් මම හිතන්නෙ
    lol dei kola menna kiyala :rofl: godak branch wala wada karana ewun $ dakalath na :lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    එකාදිපති ආන්ඩුවට එහෙම කරන්න බැ කියල කිසි දෙයක් නැ! එකෙක් කොලෙ කියවල අනික් 150 අත උස්සන් විතරයි ඔන! සිහලුන්ගෙ බිජි කොට කරන්න ඔන කිව්වාත් එක සම්මත උනාම නීතිය තමයි! අපි එකට විරුද්ද උනොත් ආමි එක දාපු අපිට පුකෙ අරිනවා! පකෙ ප්‍රජාතන්ත්‍රර වාදෙ! ප්‍රජාතන්ත්‍රවාදෙ තියෙන්නෙ චන්දෙ දවසට විතරයි! ඉට පස්සෙ තියෙන්නෙ චන්දෙ දිනපු උන්ගෙ එකාදිපති වාදෙ! උන් හරි නැ වගෙ පෙනෙද්දි මාරු කරගන්න බොරුවට චන්දෙ ආයෙ තියල ඔලු මාරු කරල ආයෙ ජනතාවට පුකෙ අරිනවා! ඔක තමා මෙ ලොකෙ මෙ වෙන්නෙ!

    මරන්න පුළුවන් තරමක මරගෙන මැරෙනවා

    ජෙප්පෝ අල්ලලා පුකට අලවන්ගු බස්සලා මරන්නේ

    දන්න තරමට ඒව කොළ විදියට ගන්න පුළුවන්... හරියටම ෂුවර් නෑ. ATM එකෙන් නෙමෙයි. බැංකඅවට කතා කරල ගන්න පුළිවන් මම හිතන්නෙ
    කොළ විදියට ගන්න පුළුවන් රට යනවනම් visa/ticket පෙන්නලා විතරයි
    ------ Post added on May 19, 2026 at 11:09 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    මේක කොහොමද උනේ එතකොට
    1779216914294.png

    මරන්න පුළුවන් තරමක මරගෙන මැරෙනවා

    ජෙප්පෝ අල්ලලා පුකට අලවන්ගු බස්සලා මරන්නේ

    කොළ විදියට ගන්න පුළුවන් රට යනවනම් visa/ticket පෙන්නලා විතරයි
    ------ Post added on May 19, 2026 at 11:09 PM
    මන් ලංකාවෙන් ආවේ 24. කැරිම ගේමක් දුන්නේ එපාට්මන්ට් එකක් බුක් කර ගන්න
    ඩොලර් ට්‍රාන්ස්ෆර් කරන්න බෑම කිව්වා

    ආයම එහෙම කාලයක් එයිද
    ------ Post added on May 20, 2026 at 12:26 AM
     
    • Sad
    Reactions: Ldy

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    මම ඔය පරිප්පුව කැවා NRFC එකෙ ඩොලර් ගන්න දුන්නෙ නැ රුපියල් කරන්න ඔන කියල සම්පත් බැංකුව කිව්ව එදා ඉදන් ලංකාවට ඩොලර් එකක් ගෙන්නෙ නැ ඔක්කොම රුපියල් විතරයි
     
    • Wow
    Reactions: Giant