ඇයි බං ගොම්මන්පිලය පිල්ලෙයාන් කැRi කොටියට මෙච්චර ආදරෙ ?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    616
    1,524
    93
    1779208245528.png
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    කොටින්ට සල්ලිත් දීපු උන්නේ රාජපක්ෂලා කියන්නේ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,175
    9,066
    113
    ප්‍රභාකරන් ඉඳලා මහින්දට support කලත් ඔච්චරයි :ROFLMAO: :ROFLMAO:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එකෙන් කැඩිලා සෑහෙන තොගයක් ආවනෙ පිල්ලයානුයි කරුනයි එක්ක විෂේශයෙන් නැගනහිරින්. එහෙම ආවෙ නැතුව උන් ටික වෙනම මරන්න ගියානම් තව ආමි එකේ 10000 ක් විතර ඉවරයි. අර උඩ තියනවා වගේ ප්‍රභාකරන් LTTE එකන් කැඩිලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ආවත් ගන්න ඕනෙ යුද්දෙ නවත්තන්න. ආවෙ නෑනෙ ඉතින්
     
    • Like
    Reactions: Mawathagama

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,494
    1
    5,594
    113
    පිල්ලෙයාන් , කරුණා අම්මාන් කැඩුනු එක යුද්දෙ දිනන්න ඉතාම ලොකු සාධකයක් උනා.

    LTTE එකේ බොහොමයක් අභ්‍යන්තර තොරතුරු ආරක්ෂක අංශවලට ලැබුනේ මේ දෙන්න වෙන් උනයින් පස්සෙ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,728
    3,467
    113
    පිල්ලෙයාන් , කරුණා අම්මාන් කැඩුනු එක යුද්දෙ දිනන්න ඉතාම ලොකු සාධකයක් උනා.

    LTTE එකේ බොහොමයක් අභ්‍යන්තර තොරතුරු ආරක්ෂක අංශවලට ලැබුනේ මේ දෙන්න වෙන් උනයින් පස්සෙ.
    Pilleyan hire dapu eken wenne aye kawadawath wena ekekwath Sinhala ayata udaw karanne nathiwenawa. Untath wune kuweni ta wechcha de.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,047
    113
    කලවැද්දා නේද😂 දැන් ඌටද කඩේ යන්නේ😂😂
    උබ වගේ කාලෙන් කාලෙට සල්ලි වලට එක එක පක්ශ බදාගෙන පුක දෙන් නෑ.. මේ මනුස්සය කරපු සේවය මේ වීඩියෝ එකේ තියෙනවා.. කෞඋරු හරි හොඳයි නම් හොඳයි කියන්න කොන්දක් හදා ගනින්.. සල්ලිම නෙමේ ජීවිතේ.. (5000/= කෑලි)
     
    • Like
    Reactions: Besamaayam

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,561
    113
    මාලඹේ
    උබ වගේ කාලෙන් කාලෙට සල්ලි වලට එක එක පක්ශ බදාගෙන පුක දෙන් නෑ.. මේ මනුස්සය කරපු සේවය මේ වීඩියෝ එකේ තියෙනවා.. කෞඋරු හරි හොඳයි නම් හොඳයි කියන්න කොන්දක් හදා ගනින්.. සල්ලිම නෙමේ ජීවිතේ.. (5000/= කෑලි)
    වහල් බයියා බන කියනවා😂
     
    • Like
    Reactions: deanXX

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    කොටි ලපයව උඹල ජනාධිපති කරලද ඕවා අහන්නේ??..ලපයට වඩා වෙන කොටියෙක් ලංනාවේ නම් නෑ..😂😂
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    උන්ට බලේට එන්න කරපු කුමන්ත්‍රණ වලට, චන්ද වලට උදව් කරපු උන් නේ. ඒකයි
    Unge Jara wada tika okkoma kare pillayan, u athule inna eka munta awul ekai

    මාලිමාවේ ඊබ්‍රහම් නාන ඵක්කද?



    කොටින්ට සල්ලිත් දීපු උන්නේ රාජපක්ෂලා කියන්නේ.

    ඔව් ඔව් කුමාර ලපයා නිසා තමයි යුද්දේ දින්නේ😂
     
    Last edited: