මේ පේනවනෙ මේ තමා @tharakaf සංවාදයක් කරන හැටි. දෙමාපියන්ගෙන් වැරදි මේව , හරියට ලමයි හදල නෑ.ලොල් අලි එක්පස් එකෙන් බඩු ගන්න සල්ලි නැත්තන් ගෙදර උන්ව වේස කමේ යවලා කීයක්හරි හොයාගනින් පොන්ස් මෙතන කෙඳ්රි ගාන්නෙ නැතුව![]()
![]()
මේ පේනවනෙ මේ තමා @tharakaf සංවාදයක් කරන හැටි. දෙමාපියන්ගෙන් වැරදි මේව , හරියට ලමයි හදල නෑ.ලොල් අලි එක්පස් එකෙන් බඩු ගන්න සල්ලි නැත්තන් ගෙදර උන්ව වේස කමේ යවලා කීයක්හරි හොයාගනින් පොන්ස් මෙතන කෙඳ්රි ගාන්නෙ නැතුව![]()
![]()
ආහ් තව හිඟන්නෙක් ඇවිල්ලා, මේ කියලා තියෙන්නෙ උඹලා වගේ හිඟන්න්කො ගැන උඹලගෙම උන් කියපු කතාවක්අම්මෝ අම්මෝ මිනිස්සු ගැනම හිතල තමා මේ ගෝතයා කෑගහල තියෙන්නෙ. නිකං පලයං බං යන්න. ඕක පොනිල කරානම් රටේ සල්ලි එලියට යන හැටි අඩුකුලේ උන් ඕන එකයි එපා එකයි හැම දේම ගෙන්නලා ඩොලර් එකට කරන හානියයි ගැන උඹවගේ ඩෝබින්ගෙන් අහන්න තිබ්බ.
ඒකයි උඹ වගේ ලැට් ඩෝබිලා ගෙයි සාමාන්‍ය ඡන්ද දායකයොන්ගෙයි වෙනස. ඡන්දෙ දුන්න කියල හැම ලබ්බම සාමාන්‍ය ඡන්ද දායකයො සුද්ද කරන්නෙ නෑ.
මේ තැරි බයි පොන්සිලා හින්ද මේවගේ දෙයක් ගැන විවෘත්ත සංවාදයක් කරන්න මලාට බෑ. මොකද මුන් ඇරියස් කවර් කරන්නයි සුරාන්තයට පත්වෙන්නයි ගන්නවනෙ![]()
අපේ නීති හරියට define කරල නැති සීන් එකක්ද තියෙන්නෙ. අයිටම් වලට එක එක ටැක්ස් රේට් ගහන හින්දද දන්නෑ උන් 50 % කෙලින්ම ගහල දාන්නෙ. 2වෙනියට ගහන 50% රේට් එකනම් හෙනම අවුල්Free choice shipping වල තමා අවුල
ජූලි වෙනකම් Choice shipping items වලට ටැක්ස් ගැහුවේ අයිටම් වලට නෙමෙයි බල්ක් බරට, ඒක සුළු ගානක් නිසා Aliexpress එකෙන්ම ඒක ගෙවල කස්ටම් එකෙන් රිලීස් කරල ගෙනාව
ජූලි ඉඳන් අයිටම් එක බලල ටැක්ස් කරන්න ගත්තා (Max 25%-30%) එතකොට Aliexpress එකෙන් ජූලි ඉඳන් choice items වල ප්‍රයිස් 50% කින් වැඩි කළා
දැන් සැප්තැම්බර් 23 ඉඳන් අර 50% වැඩි වීමත් තියෙද්දිම ආයෙම Tax කියල 50% ගහනව
අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම


ජීවිත කාලෙ යමක් හම්බකරල නැත්නම් ඌ ෆේල් තමා. ඇයි උඹ හිතුවද මම උං පාස් කියල කියයි කියල. මමත් 0 ඉඳන් ආවෙ. හැබැයි අද හොඳට ඉන්නව මට පුළුවන් නම් වෙන උන්ට බැරි වෙන්න බෑ. මොනාහරි ලොකු අසනීපයක් නැත්නම්.ආහ් තව හිඟන්නෙක් ඇවිල්ලා, මේ කියලා තියෙන්නෙ උඹලා වගේ හිඟන්න්කො ගැන උඹලගෙම උන් කියපු කතාවක්![]()
![]()
![]()
https://lankacnews.com/වත්කම්-නැති-අය-අසාර්ථක-මි/
අපේ නීති හරියට define කරල නැති සීන් එකක්ද තියෙන්නෙ. අයිටම් වලට එක එක ටැක්ස් රේට් ගහන හින්දද දන්නෑ උන් 50 % කෙලින්ම ගහල දාන්නෙ.![]()
May be they are just trying to discourage SL users by increasing the pricing. The tax process overhead might not be justified by the volume we import through AliFree choice shipping වල තමා අවුල
ජූලි වෙනකම් Choice shipping items වලට ටැක්ස් ගැහුවේ අයිටම් වලට නෙමෙයි බල්ක් බරට, ඒක සුළු ගානක් නිසා Aliexpress එකෙන්ම ඒක ගෙවල කස්ටම් එකෙන් රිලීස් කරල ගෙනාව
ජූලි ඉඳන් අයිටම් එක බලල ටැක්ස් කරන්න ගත්තා (Max 25%-30%) එතකොට Aliexpress එකෙන් ජූලි ඉඳන් choice items වල ප්‍රයිස් 50% කින් වැඩි කළා
දැන් සැප්තැම්බර් 23 ඉඳන් අර 50% වැඩි වීමත් තියෙද්දිම ආයෙම Tax කියල 50% ගහනව
අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම
May be they are just trying to discourage SL users by increasing the pricing. The tax process overhead might not be justified by the volume we import through Ali![]()
![]()
Same thing, they are trying to discourage orders coming from these countries (that is what I think)They've done the same to Brazil and Pakistan
Brazil 100% tax, Pakistan 70% tax
ඒ වුනාට බං ඊලගෙ පාර චන්දෙ ගන්න ඕනෙ නිසා මේ ඛැරි ලපයා අපිට බදු ගහලා අවු.18 න් 23 න් වගේ කිසිම අනාගතයක් ගැන හිතන්නෙ නැතුව ළමයි හදපු පොන්නයන්ගෙ බඩ පුරවන එකනෙ කරන්නෙ, ඒක හරිද? වෙන උන් පිස්සු කෙලින කාලෙ ඒ ඔක්කොම නවත්තලා නිදමරාගෙන පාඩම් කරල තැනකට ආවාම අපිට ඉන්න වෙලා තියෙන්නෙ හිගන්නු වගේ.වෙන උන් බදුගැහුව හොරාකෑව
අනුර බදුගහනව හොරාකන්නෙ නෑ.
ඔතන අයිටම් එකට සියට 27.5 කියමුකෝ(general electronic item) ඊලගට වැට් එක 18% එතනම් සියට 50ක් ඇවිත්. ඊළඟට digital platform වලට වදින vat 18 එක නම් ශුවර් නැහැ. හැබයි ලංකාවේ කලින් telecommunications tax එක ගහලා එක උඩ ආපහු Vat ගැහුවා වගේ නම් එතන ම 63% ටැක්ස්. තව ඔය ජාතිය ගොඩනැගීම් මේ බදු අර බදු සියට දහයක් කියමු කෝ එතකොට සියට 73 ක්ම බදු. රේගු ගාස්තු අමතරව වැඩිවෙන ගාස්තු නැතුව ඔය. හිත හදාගන්න ආණ්ඩුවේ වැරුද්දක් නැහැ කියන්න ඕනේ නැහැ බන්. මුන්ට මධ්‍යම පන්තියක් එකින් පුදුම තරහක් තියෙන්නෙ. ගොවිගම කුලයේ උන් එක්ක වගේම.අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම
ඔතන අයිටම් එකට සියට 27.5 කියමුකෝ(general electronic item) ඊලගට වැට් එක 18% එතනම් සියට 50ක් ඇවිත්
ඒ ඉස්සර බනි. දැන් අයිටම් එකට වදිනවා. ඒක හදාගන්න තමා මෙච්චර කල් දැගළුවේ.25.5% හැදෙන්නේ ඔක්කොම එකතු වෙලා
VAT 18%, PAL 5%, SSCL 2.5%. ඔය ටික විතරයි රජයෙන් ගහන්නේ
ඒ ඉස්සර බනි. දැන් අයිටම් එකට වදිනවා. ඒක හදාගන්න තමා මෙච්චර කල් දැගළුවේ.
Shipping bn wedi. Tax eka shipping walata add karala wageTax ගෙවන්න සල්ලි නැත්නම් නොගෙන ඉදිං බං අඩු කුලේ උන් අලිඑක්ස්ප්රස් එක හෑවා මතකද? සල්ලි තියෙන උන් ගනී.
Shipping bn wedi. Tax eka shipping walata add karala wage
මෙතන වෙලා තියෙන්නේ දැන් උන් චයිනා පොස්ට් වගේ ලාබදායි ෂිපින් නවත්තල ලංකාවට.