කෑම්පින් කරල තියනවද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,188
    5,823
    113
    Galaha
    කෑම්පින් යන්න වැසිකිලි පහසුකම් හොයන උනුත් ඉන්නවා. අපිනම් පුරේ ගිහිනුත් කැලේ රීවේ ලීටරේ වතුර බෝතලයක් අරන් ගිහින්. :rolleyes:
     
    • Haha
    • Love
    Reactions: Yudewwa and Psiko

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    වයස 24 පැනලා නන් කෑම්පිං කරන්න එපා, එපා වෙලා නතර වෙන්නේ, ඇම්ම තියෙන කාලේ කරන්න ඕනි ඕවා. පහු උනාම මොන ගොන් වැඩ ද කියලා හිතෙනවා නැත්තං.
     
    • Love
    Reactions: Yudewwa

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    ඉදල්ගස්හින්නෙ ගියා. උදේට රෙන්ඩ බර හැදිල ස්ටේෂන් එකට ආව උඩ ඉදන් :baffled:

    මට ඔය කැලේ රෙන ඒව සෙට් වෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Psiko and akmaadj

    dillido

    Junior member
  • Sep 17, 2025
    48
    61
    18
    වයස 24 පැනලා නන් කෑම්පිං කරන්න එපා, එපා වෙලා නතර වෙන්නේ, ඇම්ම තියෙන කාලේ කරන්න ඕනි ඕවා. පහු උනාම මොන ගොන් වැඩ ද කියලා හිතෙනවා නැත්තං.
    තමන්ට ආසයිනම් කරපු දෙන් මචං. වයස් සීමාවක් දාලා අරක එපා මේක එපා කියනවට වඩා.
     
    • Like
    Reactions: Tramadol

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,316
    1,558
    113
    වයස 24 පැනලා නන් කෑම්පිං කරන්න එපා, එපා වෙලා නතර වෙන්නේ, ඇම්ම තියෙන කාලේ කරන්න ඕනි ඕවා. පහු උනාම මොන ගොන් වැඩ ද කියලා හිතෙනවා නැත්තං.

    Average age for Everest expeditions supposed to be 40 plus for good reasons..

    කෑම්පින් යන්න වැසිකිලි පහසුකම් හොයන උනුත් ඉන්නවා. අපිනම් පුරේ ගිහිනුත් කැලේ රීවේ ලීටරේ වතුර බෝතලයක් අරන් ගිහින්. :rolleyes:

    There's a way to do defecating activities without affecting others, wild life and the nature..
    ------ Post added on May 20, 2026 at 7:57 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,188
    17,620
    113
    කිරියෙ සෙට් එකක් එක්ක දෙතුන් පාරක් ගියා.. ඒ කාලෙ ආතල් ඉතිං. දැන් නම් කට්ට වැඩි කියල හිතෙන්නෙ..

    @Executer
    @tharindup ඉන්න්වද තාම කිරියේ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කිරියෙ සෙට් එකක් එක්ක දෙතුන් පාරක් ගියා.. ඒ කාලෙ ආතල් ඉතිං. දැන් නම් කට්ට වැඩි කියල හිතෙන්නෙ..

    @Executer
    @tharindup ඉන්න්වද තාම කිරියේ?
    අඩේ ඔව් බන් සමහර hike නම් ගියේ කොහොමද හිතාගන්න බෑ, නියම අත්දැකීම් තමයි :love:

    තරිඳු අයියා ලගදි ඇවිල්ල ඉන්නවා දැක්ක :P:yes:
     
    • Love
    Reactions: Tricle_Buwa

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,501
    7,724
    113
    මෙන්න මෙතන...
    කිරියෙ සෙට් එකක් එක්ක දෙතුන් පාරක් ගියා.. ඒ කාලෙ ආතල් ඉතිං. දැන් නම් කට්ට වැඩි කියල හිතෙන්නෙ..

    @Executer
    @tharindup ඉන්න්වද තාම කිරියේ?
    Ado uba tharindu ekka gihin tynwda..math eka parak giyane u ekka...:eek::eek:
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,188
    17,620
    113
    Ado uba tharindu ekka gihin tynwda..math eka parak giyane u ekka...:eek::eek:
    Uba set une ne mata mama hithanne..
    Api duwili ella giya eka parak.anith eka kele medeen meemure giya etan wala side eken ethulata gihin.. eka dekama nam supiri.

    Mama dekai giye aye yanna beri una

    අඩේ ඔව් බන් සමහර hike නම් ගියේ කොහොමද හිතාගන්න බෑ, නියම අත්දැකීම් තමයි :love:

    තරිඳු අයියා ලගදි ඇවිල්ල ඉන්නවා දැක්ක :P:yes:
    Call ekak denna one kalekin ktha kaleth ne
    ------ Post added on May 20, 2026 at 8:20 AM
     
    dillido

    Junior member
  • Sep 17, 2025
    48
    61
    18
    ඔහේ යන්නන් වාලේ යන්න එපා. ලෑස්ති වෙලා යන්න. යන දවස් ගාන බලලා, සරලව හදාගන්න පුළුවන් කෑම බීම, සැහැල්ලු ඇඳුම්, හොඳ කූඩාරමක්( හුළඟට වැස්සට හොදට ඔර්ත්තු දෙන එකක් අරන් යන්න ලංකාවේ තියෙන ගොඩක් ඒව හුළඟට වත් ඔරොත්තු දෙන ඒවා නම් නෙමේ තියන්නේ... මෙඩ් පැක් එකක් ( අවශ්‍ය බෙහෙත් අරන් යන්න) වතුර බෝතලයක් අර්න් යන්න ( කැලේ හොදින් ගලා යන වතුර ධිය පාරවල් වලින් විතරක්ම වතුර ගන්න බොන්න ගෙනියන ඒව ඉවරනම්) කැලේට ඕර්ත්තු දෙන සපත්තු දාන් යන්න.
    ඔෆ්ලයින් මැප් එක ෆෝන් එකට ඩ්වුන්ලොඩ් කරන් යන්න (ඒවගේම යන තැන ගෙන ගෙදර කෙනෙක් දැනුවත් කර්ල යන්න )
    සතුන් ගැන කැලේ ගැන මාරම අවදනයිකින් ඉන්න (බභර ,කොටි,කුළුමිහාර්ක්,වලස්,අලි,සර්පයන්, කුඩැල් තෙත් හා වියළි කලාපයේ ඉන්න යන තැන අනුව)

    ගොඩක් තැන් තහනම් අවසර අරන් යන තැනුත් තියෙනවා ඒව දැනුවත් කරලා යන්න. නැත්නම් ෆොරසට් එකෙන් අල්ලන්න පුළුවන් නඩු හා දඩ වලට යටත්ව.
    හොදම දේ පළවෙනි හයික් එක කැලේ ගැන භුමිය ගැන දන්න කෙනෙක් එක්ක යනවනම් ඊට පස්සේ සොලෝ යන්න බලන්න අර ඉගෙනගත්තු දේ එක්ක

    හැපි කැම්පින් මචං....
     
    nipund

    Well-known member
  • May 17, 2007
    702
    1,003
    93
    Camping karala thiyenawa. Set ekak eka da Solo da yanna hadanne , first time nam yanne , Wewathenna , Belwood, Hulangala , Horton Plains wage infrastructure thiyena places walata yanna. wala washroom , water supply thiyenawa. aniwa water bottle and wet tissues aran palayan,

    Horton Plains (Battaramullen book karanna one ) , Wewathenna , Belwood , Hulangala , first time camping karana keneketa recommend karanna puluwan
    ------ Post added on May 20, 2026 at 1:11 AM

    Me Places wala mama camping kara

    Hawagala Mountain https://my-journal-view.vercel.app/?place=Hawagala Mountain

    Kothalagala Mountain https://my-journal-view.vercel.app/?place=Kothalagala Mountain

    Haritha Kanda https://my-journal-view.vercel.app/?place=Haritha Kanda

    Lunugala Mountain https://my-journal-view.vercel.app/?place=Lunugala Mountain

    Rathkele Pathana https://my-journal-view.vercel.app/?place=Rathkele Pathana

    Pettigala Mountain https://my-journal-view.vercel.app/?place=Pettigala Mountain

    Horton Plains National Park https://my-journal-view.vercel.app/?place=Horton Plains National Park

    Hulangala https://my-journal-view.vercel.app/?place=Hulangala

    Infinity Pool https://my-journal-view.vercel.app/?place=Infinity Pool
    ------ Post added on May 20, 2026 at 1:19 AM

    Thank you.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,385
    3,753
    113
    කෑම්පින් වලට ආසයි.ඒත් ශරීර කෘත්‍ය කරගන්න විදිහක් නැති හින්දා නොයා ඉන්නව. කැලේට යන එකයි, පබ්ලික් ටොයිලට්වලට යන එකයි අප්පිරියයි. මට ඒක හොඳට කරගන්න තියෙන්න ඕන. ගොඩක් වෙලාවට කරන්නෙ රූම් එකක් බුක් කරලා, බයික් එකේ ගිහිල්ල ඇවිදල එන එක තමයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,914
    7,239
    113
    Kotahena
    වලවල් හරලා boka දැම්ම ම @Don GasCan ගෙ අම්ම ඇවිල්ලා හරලා kanawa.
    පස්සේ කෙලින්ම ඒ hutti ගෙ කට ට riwwe. Campaign full package. අරං යන්න ඕනම tool එකක් උනා උගෙ අම්ම
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    112
    191
    43
    කට්ටියටම Thank you. ගොඩක් වටින උපදෙස් ටිකක් දුන්නට. :yes:

    වලවල් හරලා boka දැම්ම ම @Don GasCan ගෙ අම්ම ඇවිල්ලා හරලා kanawa.
    පස්සේ කෙලින්ම ඒ hutti ගෙ කට ට riwwe. Campaign full package. අරං යන්න ඕනම tool එකක් උනා උගෙ අම්ම
    ත්‍රෙඩ් එක චාටර් කරන්න එපා මචං. උබට ප්‍රශ්නයක් තියනවනම් ඒක ඌත් එක්ක වෙනම බේරගනින්.
    ------ Post added on May 20, 2026 at 1:12 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කට්ටියටම Thank you. ගොඩක් වටින උපදෙස් ටිකක් දුන්නට. :yes:

    ත්‍රෙඩ් එක චාටර් කරන්න එපා මචං. උබට ප්‍රශ්නයක් තියනවනම් ඒක ඌත් එක්ක වෙනම බේරගනින්.
    ------ Post added on May 20, 2026 at 1:12 PM
    Ponnayo camping yanna mehe US EUROPE AUSTRALIA kiyala hituwada Ponnayo? Owa karala satek kewoth eetila bella kedunoth mehe beheth ne doctors ne.
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    112
    191
    43
    Ponnayo camping yanna mehe US EUROPE AUSTRALIA kiyala hituwada Ponnayo? Owa karala satek kewoth eetila bella kedunoth mehe beheth ne doctors ne.
    ඔය ඕනෙ තරම් මය යන්නෙ බන්. ඕවට බයේ ගෑනු වගේ ගෙවල් අස්සට වෙලා හිටියොත් ජීවිතේට තමන්ට ආස දෙයක් කරන්න වෙන්නෙ නෑ.