අඩෝ සුනිල් උඹත්?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,132
    15,192
    113
    Amu horek Sunil Perera kiyanne. Oka kiyapu sindu okkoma e kale wena latin american ratawal wala famous wechcha songs wala melody. E kale internet nathi nisa minissu dana ganne nane. Dan thamai minissu danne.

    E athin Amaradewa, Kemadasa master ehema real waddo. E music international level.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,457
    72,448
    113
    Amu horek Sunil Perera kiyanne. kisima quality ekak nathi ekek. E athin Amaradewa, Kemadasa master ehema real waddo. E music international level.
    ගායකයෝ ජාති 2ක් හිටියා, ඉන්නවා. සෙට් එකක් හිට් වෙන්න හිතන් සිංදු ගහනවා. උන් සංගීතෙට ආදරේ නෑ. අනිත් සෙට් එක සංගීතෙට ආදරෙයි, උන් සංගීතෙට උපරිම දීලා සිංදු හදනවා.

    සුනිල් කියන්නෙ entertainment බුවෙක්, ඌට ඕන මිනිසුන්ට ෆන් එකක් දෙන්න. හුත්තට තාලෙට ලස්සනට සිංදුවක් කියන්න බෑ. හැම එකම එකවගේනෙ බන්. බීල නටන්න හොඳයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,514
    164,791
    113
    එකමත් එක රටක
    මට නම් මූ පට්ට පොරක් . ඕවා ඌ අරගෙන ඌ පස්සේ කියල නෑ මේවා ඌ ම තමයි හැදුවේ කියලා .
    ඔතන මෙලඩි එක ගත්තට සින්දුවලට මුන්ගේ concept මරු . වෙන ඔක්කොම උන් එක විදියට සින්දු කරද්දී මුන් වෙනස්ම topic වලට සින්දු කරල තියනව අදටත් fun එකක් ගද්දි කියන්න පුලුවන් වෙන්න .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,514
    164,791
    113
    එකමත් එක රටක
    උන්ගේ ඔක්කොම සින්දු English Copy තමා
    සයිමා කට් වෙලා එකේ කොපිය මොකද්ද ?
    ගිනි අගුරු ගොඩේ ?
    නෝනේ මගේ සුදු නෝනේ ?

    හැම එකම කොපි නෙවෙයි බන්
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    සයිමා කට් වෙලා එකේ කොපිය මොකද්ද ?
    ගිනි අගුරු ගොඩේ ?
    නෝනේ මගේ සුදු නෝනේ ?

    හැම එකම කොපි නෙවෙයි බන්


    ඇයි අර "පහසුවටත් වාසියටත්" සින්දුව....
    අම්මප උඹට ඒක අමතක උන එක නොව පුදුමේ ??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,514
    164,791
    113
    එකමත් එක රටක
    ඇයි අර "පහසුවටත් වාසියටත්" සින්දුව....
    අම්මප උඹට ඒක අමතක උන එක නොව පුදුමේ ??
    ගොඩක් තියනව බන් .
    අර කියපු slow සින්දුත් කොපි නෙවෙයි මම හිතන්නේ

    ඔබ දුටු ඒ මුල් දිනේ
    ඔබ ලගින් ඉන්නම්
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,597
    113
    images
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    සයිමා කට් වෙලා එකේ කොපිය මොකද්ද ?
    ගිනි අගුරු ගොඩේ ?
    නෝනේ මගේ සුදු නෝනේ ?

    හැම එකම කොපි නෙවෙයි බන්
    ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං 😂
    අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති😂
    එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
    කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ

     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    මට නම් මූ පට්ට පොරක් . ඕවා ඌ අරගෙන ඌ පස්සේ කියල නෑ මේවා ඌ ම තමයි හැදුවේ කියලා .
    ඔතන මෙලඩි එක ගත්තට සින්දුවලට මුන්ගේ concept මරු . වෙන ඔක්කොම උන් එක විදියට සින්දු කරද්දී මුන් වෙනස්ම topic වලට සින්දු කරල තියනව අදටත් fun එකක් ගද්දි කියන්න පුලුවන් වෙන්න .
    sahathika aththa hotu peran andana eewa naa anika
    pitasakwala jeevioy gana siduwak
    kussiye tiyena lunu , dehigediyatath sindu aaye naa man hithanne
     
    • Haha
    Reactions: KrishanL89

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    607
    739
    93
    ඔය කාලේ විතරක් නෙවෙයි අදත් සින්දු හැදෙනවා වෙන සින්දුවල melody එක අරගෙන. සමහර විට ඒක ආදර්ශයට අරන් ,එහෙම නැත්නම් මේ කියන විදිහට copy කරලා. ඒක ඉන්දියාවේ සින්දුවලත් තියෙනවා. සමහර හින්දි චිත්‍රපටි බලන කොට ඒකේ කතාව වෙන බටහිර චිත්‍රපටියක කතාව වගේ, හැබැයි ඉන්දියන් කරලා හදලා තියෙන්නේ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං 😂
    අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති😂
    එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
    කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ


    අඩෝ නෝ!:(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,514
    164,791
    113
    එකමත් එක රටක
    ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං 😂
    අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති😂
    එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
    කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ


    කොපි මෙලඩි හොයන්න පුලුවන් බන් .
    ඔය මම දාපු ටිකේ කොපි කියපන් එහෙනම්
     
    • Like
    Reactions: ewijesekara

    monson

    Well-known member
  • May 7, 2007
    25,101
    27,350
    113
    අමරදෙවලගේ ඉඳන් ඔය සිංහල සින්දු දහස් ගානක් copy තමයි. ඉස්සර වෙනම thread එකක් තිබ්බ . Blogger එකේ බ්ලොග් එකක් තිබුනා සින්දු ඔක්කොම list කරලා දැන් වැඩ නැහැ. musicfilmlk.blogspot.com/2010/03/origin-of-non-film-songs.html
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    මහාචාර්ය සරත්චන්ද්‍ර කරපු මනමේ එකේ සින්දු ගැමි නාඩගම් කලාව අනුව හැදුවා කිව්වට ඒවයේ තනු දකුනු ඉන්දීය ද්‍රවිඩ පල්ලි ගීතිකා වලින් ගත්ත ඒවා කියල පස්සෙ කවුරු හරි දාල තිබ්බ . ජේ ආර් පප්පගේ මැරයෝ මහැදුරු සරත්චන්ද්‍රයන්ට කානුවේ දාගෙන ගැහුව කතාව අහුවට පස්සේ ඉතින් මගේ පරමාදර්ශී චරිතයක් උනේ එතුමා. :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    කොපි මෙලඩි හොයන්න පුලුවන් බන් .
    ඔය මම දාපු ටිකේ කොපි කියපන් එහෙනම්
    මට රහෙම මතක නැ බං

    අමරදෙවලගේ ඉඳන් ඔය සිංහල සින්දු දහස් ගානක් copy තමයි. ඉස්සර වෙනම thread එකක් තිබ්බ . Blogger එකේ බ්ලොග් එකක් තිබුනා සින්දු ඔක්කොම list කරලා දැන් වැඩ නැහැ. musicfilmlk.blogspot.com/2010/03/origin-of-non-film-songs.html
    ඔවු මෙකෙන් තමා මමත් හොයාගත්තේ දැන් එක නැහැ
    ------ Post added on May 20, 2026 at 10:18 AM