ඔය පිටින් ගත්ත මෙලඩි වල music එකෙන් හොයන්න පුලුවන් බන් . අනික harmony sing කරනවා ඒ වගේ සින්දු වල ගොඩක් . ඒ කාලේ තිබ්බ කඩ්ඩ සින්දු වලත් ඒවා තියනව .මට රහෙම මතක නැ බං
ඔය පිටින් ගත්ත මෙලඩි වල music එකෙන් හොයන්න පුලුවන් බන් . අනික harmony sing කරනවා ඒ වගේ සින්දු වල ගොඩක් . ඒ කාලේ තිබ්බ කඩ්ඩ සින්දු වලත් ඒවා තියනව .මට රහෙම මතක නැ බං
නෑ බන්. ජෝති මේ කතාවට අදාළ නෑ. මොකද ඒ කාලේ උගේ ෆෑන්ස්ල දන්නවා මේවා හින්දි කොපි කියල. අපේ මාම කෙනෙක් හිටිය, මිනිහ හෙනම ජෝති ෆෑන්. ඔය සින්දු කියන වෙලාවක සෙට් උනොත් මිනිහ කියන්නේ ජෝතිගේ සින්දු විතරයි. ඌ ජෝතිගේ එක කියල, එහෙමම ඒකෙ හින්දි එකත් කියනවා. උන් විහාරමහාදේවි එකේ live show බලන්න ගියපු අය ඉස්සර. ඔය වගේ තව කීප දෙනෙක් මට සෙට් වෙලා තියෙනවා. දැන් ඒ generation එක almost ඉවරයි.
අමරදේව මහත්තයගෙ සිංදු හැමදාම හිතේ රැදෙන සිංදු, සුනිල් පෙරේරගෙ තියෙන්නෙ ජොලි සිංදු, ඔය දෙක රස දෙකක්, දෙකම ඕනෙAmu horek Sunil Perera kiyanne. Oka kiyapu sindu okkoma e kale wena latin american ratawal wala famous wechcha songs wala melody. E kale internet nathi nisa minissu dana ganne nane. Dan thamai minissu danne.
E athin Amaradewa, Kemadasa master ehema real waddo. E music international level.
ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං
අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති
එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ
ජිප්සීස්ලාගේ ගොඩක් සිංදු English සිංදු වල කොපි තමයි බන්. සුනිල් පෙරේරා ගොඩ කාලෙකට කලින් කියලා තිබුනා සිංදු හදපු හැටි. English ඒවා කොපි කරලා කරපුවා එහෙම. ඒ වගේම පියල් පෙරේරාත් මෙන්න මේකේ ඒ ගැන කියනවා. සමහර සිංදු තියෙනවා සැන්ටිගේ ඒවත්. ඒවා නම් කොපි නෙවෙයි.
සුනිල් පෙරේරා, ජිප්සීස් කියන්නේ ඉතින් ලංකාවේ පට්ටම වැඩ්ඩෝ තමයි. LEGENDS
කව්ද මෙතන ඉන්නේ පරණ ජිප්සීස් Live Concert බලපු එව්න්.?
අලුත් බෑන්ඩ් එක නෙවෙයි
මෙන්න මේ උඩ එකාට කියපන් ඔය ඇඟිල්ල පුකෙ ගහගන්න කියලා. මේ මූ මේ ඇඟිල්ල දික් කරගෙන ඉන්න කලින් සුනිල් පෙරේරාම මේ සිංදුවල ඔරිජිනල් ඒවා ගැන මූ පොඩි කාලෙම විස්තර කියලා තිබුනා. මට එක මතක නෑ ඒ මොන Programe එකේද කියලා.
------ Post added on May 20, 2026 at 11:30 AM
ආභාශය ගන්නව කියන්නේ කොපි කරනවා කියන එක නෙවෙයි.ඔවු උ කියලා තිබ්බා උගේ සිංදු වලට අබාශය උනේ Western Songs කියලා
ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං
අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති
එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ
සුනිල්ගේ පුතා පහුගිය කාලේ කරපු සයිකෝ සින්දුවෙත් කෑල්ලක් යන ඉංග්‍රීසි සින්දුවක් මට ලඟදි ඇහුනා සුපර් මාකට් එකකදි.
ඔවු ඔයේ ඔජායේ එකත් කොපියක්meka nam copy karata, copy karapu original ekath lankawe kenek ge... original eka nam lankawe ekkenekge kiyala hithannawath ba.. lassanai
මම කාලෙත් එක්ක තේරුම් ගත්ත දෙයක් තමයි සිංහල සිංදුවක් ඇහිල අඩෝ මේකෙ මෙලඩිය මරුනෙ කියල හිතුනොත් ෂුවර් එකට ඒක කොපියක්