🙏 මහින්ද ජනාධිපති තුමා යුද්දේ ඉවර නොකලා නම් අද මොනවා වෙලා තියෙයි ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    කොටී එහෙනම් ඩ්‍රෝන් වලිනුත් කෙලල දායි නේ ඇවිල්ලා? හූතී උන් ඇමරිකාවටත් ගහල අරින විදියට
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,112
    113
    මහින්ද තමයි යුද්දෙ කරලා ඉවර කලේ. ඒක තමයි ඇත්ත. හැබැයි රනිල් ලොක්කා කරුණා අම්මාන්ව කඩල ගත්තු හින්ද තමයි ඔච්චර ඉක්මනට ඉවර වුනේ නැත්තං එච්චර ලේසි වෙන්නෙ නෑ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,949
    20,482
    113
    හස්තිශෛලපුර
    කොටී එහෙනම් ඩ්‍රෝන් වලිනුත් කෙලල දායි නේ ඇවිල්ලා? හූතී උන් ඇමරිකාවටත් ගහල අරින විදියට
    Maina yudde iwara kale nattam, uta yanna wenne jangiya dala sewalaya giya wage..

    Etaramata minissunta yudde ati wela tibune . Minissu marama support ekak dunne security forces walata ekale..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,226
    113
    35
    Spain
    “ලබ්බෙන්ද ගහන්නෙ”
    “යුද්ධෙ මගේ ක්‍රමය නෙවෙයි.”

    කියපු මහින්ද ද? 🤣

    ජෙප්පො හිටියෙ නැත්තං කොරයි යුද්දෙ 🙈
    හප්පා, එතකොට රට බංකොලොත් බාවෙන් මුදෝ ගත්තේ ජෙප්පෝ, රටේ ත්‍රස්තවාදය අවසන් කරලා ගත්තේ ජෙප්පෝ (මගේ පුකත් හිනා වෙනවා) . එතකොට මොකද දක්සයෝ හොයන්නේ ආණ්ඩුව කරන්න?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,427
    1
    59,847
    113
    Mother Earth
    “ලබ්බෙන්ද ගහන්නෙ”
    “යුද්ධෙ මගේ ක්‍රමය නෙවෙයි.”

    කියපු මහින්ද ද? 🤣

    ජෙප්පො හිටියෙ නැත්තං කොරයි යුද්දෙ 🙈
    යුද්දෙ කාලෙ ලපකොටා හිටිය නම් ප්‍රභාකරන් ලපයගෙ පුකට මෝටාර් බස්සයි. 🤷‍♂️
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,174
    113
    රූකඩ රාජ්ජේ
    “ලබ්බෙන්ද ගහන්නෙ”
    “යුද්ධෙ මගේ ක්‍රමය නෙවෙයි.”

    කියපු මහින්ද ද? 🤣

    ජෙප්පො හිටියෙ නැත්තං කොරයි යුද්දෙ 🙈
    මහින්දත් ආවේ සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්නේ විසදන්න .. ඒත් කොටි කැමති උනේ යුද්ධ කරන්න .. ඒකට මහින්ද දුන්නු උත්තරෙත් යුද්ධේ ..🤌🤌

    අන්න කිරිපිටි මිල රු 50 න් වැඩි කරලා .. දැන් අපි ජීවත්වෙන්න යුද්ධ කරනවා ..ඔන්න ඔහොමයි කොටා අපිව යුද්ධෙට ඇදලා දැම්ම….
    ------ Post added on May 20, 2026 at 11:27 AM
     
    • Like
    Reactions: lapaman

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,661
    2,480
    113
    43
    Wakanda
    අරුනනම් යුද්ධෙ තිබුනත් නැතත් අම්ම දිහා බලන් අතේ ගහනව
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,159
    14,102
    113
    “ලබ්බෙන්ද ගහන්නෙ”
    “යුද්ධෙ මගේ ක්‍රමය නෙවෙයි.”

    කියපු මහින්ද ද? 🤣

    ජෙප්පො හිටියෙ නැත්තං කොරයි යුද්දෙ 🙈
    Ane thawath rasa kathawak kiyannako.
    Account ekak hariyata verify karan payment ekak process karanna bari un koheda yudda karanna gono ?

    Ditwa enakotath Ranja ekka selfie gagaha hitiye maha ekaa. Uuta therenne naha prashna wala weight eka.

    Nikan rattu hinassanne nathuwa wena athak balaganin.
     
    • Like
    Reactions: CohenLenstra

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ජනතාවට හෙණ ගහන්න ඕන මේ වගේ කෙනක් ගෙදර යැව්වට
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    සමහර විට සාම ගිවිසුමක් ගහලා, දෙන්නා එක්ක එකට හොරා කන්න ඉඩ තිබ්බා සිංහල මිනිස්සුන්ගෙයි, දෙමල උන්ගෙයි දෙකෙන්ම පිල්ලයාන් වගේ. සිංහල දෙමළ ආරවුල තාම තියෙන්න ඉඩ තිබ්බා ජන්ද ගන්න