මුන්ට නඩු දාලා...😬

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,233
    7,514
    113
    Kotahena
    Poddak වස කෑවට කමක් නෑ කියලා තත්ත්ව සහතික දෙන රටක ඕවා ඔහොම නොවුණොත් පුදුමය

    ඕකි කියන්නෙ ඇත්ත. ගොඩක් පිටි කාරයෝ තනිකරම වස පොවන්නේ මිනිස්සුන්ට.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    vKFIqOg_KkZ4.png
    නංගි make-up නැතුව පාරට බැහැලා
     
    • Haha
    Reactions: NaiRobi

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    okita nam hoda wede. earth eka flat deyyo tama lokey mawwa gaga bana kiya kiya ekita agaisnt comments dana okoma block kra kra natana pissu magulak.. henam loku scn eke ine
     
    • Like
    Reactions: lilman

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Subject එක දන්නේ නැතුව කතා කරන්න ගිහිල්ලා case වෙයි කියන එක මුන් හොඳට දන්නවා. මේක මුන් කරන්නේ උන්ගේ exposure එක වැඩි වෙන්න.

     
    • Like
    Reactions: lilman

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,713
    1
    15,365
    113
    ලංකාවේ උසාවි එක්ක ගොන්පාට් දාන්න ගිහින් රිමාන්ඩ් වෙන්න හදන්නේ 😑😑
     
    • Like
    Reactions: lilman and 6h057

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,946
    6,363
    113
    East Blue (Goa Kingdom)
    නඩුවේ date එක හොයා ගත්ත නම් බෑන්ඩ් එක හොයා ගන්න පුළුවන් , නඩු details public දේවල් afaik

    තොල්කයාගේ ජොබ් එක නේද ට්‍රාන්ස්ලටේ කරන එක .

    කියන්න දේවල් කටට එනවා ලංකාවේ ව්‍යවස්ථාවේ තියෙන විදිහට මූලික අයිතිවාසිකම් උල්ලංගනය නොවෙන විදිහට
    රටේ නීතිත් තිබ්බ නම් කියන්න තිබ්බ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    stop drinking milk shit. stopped more than 10yrs ago and already having benefits. also stop eating samba. if you want to eat rice, go for paramparika wasa visa nati hal. samba 300 unata podi hal packet tama tianawa 200ta (locally produced) , bata polal, pachaperumal, kuruluthuda, suwadal kalu heenati etc..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,418
    53,530
    113
    Colombo
    stop drinking milk shit. stopped more than 10yrs ago and already having benefits. also stop eating samba. if you want to eat rice, go for paramparika wasa visa nati hal. samba 300 unata podi hal packet tama tianawa 200ta (locally produced) , bata polal, pachaperumal, kuruluthuda, suwadal kalu heenati etc..

    Highland and Pelwatath bad da ? ewa local neda ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,318
    11,026
    113
    stop drinking milk shit. stopped more than 10yrs ago and already having benefits. also stop eating samba. if you want to eat rice, go for paramparika wasa visa nati hal. samba 300 unata podi hal packet tama tianawa 200ta (locally produced) , bata polal, pachaperumal, kuruluthuda, suwadal kalu heenati etc..
    අපි හාල් කැවොත් තමයි ඩඩ්ලිට Rolls Rice එකෙ යන්න පුලුවන් වෙන්නෙ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,946
    6,363
    113
    East Blue (Goa Kingdom)
    thread එකට අදාල නැති public details

    Here are the registered office locations for the two major biscuit manufacturing companies in Sri Lanka:

    ### 1. Munchee (Ceylon Biscuits Limited - CBL)

    * **Head Office & Main Factory:** No. 555, High Level Road, Makumbura, Pannipitiya, Sri Lanka.
    * **CBL Foods International Branch (near Kaduwela):** No. 135, Habarakada Road, Ranala.
    *(Sources: CBL Group Official Corporate Directory - cbllk.com; Rainbow Pages Sri Lanka - rainbowpages.lk)*

    ### 2. Maliban (Maliban Biscuit Manufactories (Pvt) Limited)

    * **Head Office & Main Factory:** No. 389, Galle Road, Ratmalana, Sri Lanka.
    *(Sources: Maliban Group Official Website - malibangroup.com; Gulfood Exhibitor Directory - gulfood.com)*
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,352
    5,444
    113
    පෙන්නන්නෙ නම් පීඩියා ප්‍රෝ එක නේද? ඇන්කර් සහ රත්ති ඒවත් තියෙනව නේ පිටිපස්සෙන්.

    ඔය පොඩි ලමයින්ට දෙන ඒව නම් තනිකර බොරුව තමයි.

    ලොකු එවුන්ට දෙන එකේ මුකුත්ම නෑ ඉතින් ගොඩක්ම නීතියෙන් බේරෙන්න විටමින් සහ ෆැට් පෙන්නන්න පාම් ඔයිල් දානව.

    බටර් හදන්න බටර් ටික වෙන් කරනව. යෝගට් හැදුවත් ඔච්චර තමයි, ගිතෙල් ටික වෙන් කරනව. පෝශක කොටස් නෑ.

    ග්‍රීස් ටබ් එකක් අරන් කාපන් ඔයිට වඩා පෝශක ද්රව්‍ය තියෙනව ඒකෙ 🤣

    ගොඩක් වෙලාවට ලෙඩ සෑහෙන වැඩී පිටි කිරි බොන අයට. තප්ප දෝරු මහත් වෙනව, ලෙඩ එනව. පාම් ඔයිල් බොන්නෙ. උන් ඕව තියෙනව කියල දාන්නෙත් නෑ පැකට් එකේ

    දියර කිරි අරන් බීපල්ල. සෙම එනව කියන්නෙ පට්ටපල් බොරු. ඒකෙ තියෙන ෆැට් එක හොදයි පාම් ඔයිල් බොනවට වඩා.