අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයිඩොලරය රුපියල් 338 පන්නයි. ඇතැම් වාණිජ බැංකුවල 342ත් පන්නයි !
May 19, 2026
සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ.
මෙය 2023 මාර්තු 20න් පසුව ඇමරිකානු ඩොලරයක් සඳහා වාර්තා වී ඇති ඉහළම අගයයි.
ගතවූ සති දෙකක කාලය තුළ ඩොලරයේ අගය ඉහළ ගිය ආකාරය පහත සටහනින් දැක්වේ.
![]()
මේ අතර අද (19) දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339 – 342 ද ඉක්මවා ගොස් තිබෙනු දක්නට ලැබිණි.
මහජන බැංකුව
කොමර්ෂල් බැංකුව
සෙලාන් බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
සම්පත් බැංකුව
ඩීඑෆ්සීසී බැංකුව![]()
https://sinhala.lankanewsweb.net/05/19/275443/
NTB dan 347.17අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි

347.2346.50![]()
ඒක තමයි chatgpt එකෙන්ද කිව්වෙ පොන්ස්අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
ලපයා ඇවිත් අවුරුදු කීයද ??අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
Vehicle 4000kata eka para LC open karapu nisada ?347 ත් පැනලා
![]()
යැයි යැයි යැයි තමාඅවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
Peralanna deyak na unma peralenawaනඩුවට කලින් ආණ්ඩුව පෙරලගන්න පුලුවන්ද බලපන්![]()
![]()
මාසෙකට විතර කලින් 10,000 මාරු කලා SGD, අද වෙනකොට පාඩුව ලක්ශ 2ක් විතර![]()
යකෝ මම මාර්තු වල USD 10K මාරු කරා

@handley වගේ නවසීලන්ත ගවයෙක් සති 2 3කට කලින් ටැක්ස් ගෙවන්න ඕන නිසා ලක්ශ 30+ ගානක ඩොලර් convert කරපු නිසා ඌට කැරිම පාඩුවක් වෙන්න ඇති කියලා හිතලා හිත හදාගන්නවා.දැන් Buying රේට් එක 338යි බන්. මට පාඩුව දැනට ලක්ශ 4ක් විතර. උබල කොහොමද හිත හදාගන්නෙ![]()
Vehicle 4000 kata LC open Kara eka balapanawada?@handley වගේ නවසීලන්ත ගවයෙක් සති 2 3කට කලින් ටැක්ස් ගෙවන්න ඕන නිසා ලක්ශ 30+ ගානක ඩොලර් convert කරපු නිසා ඌට කැරිම පාඩුවක් වෙන්න ඇති කියලා හිතලා හිත හදාගන්නවා.![]()
![]()
දැන් Buying රේට් එක 338යි බන්. මට පාඩුව දැනට ලක්ශ 4ක් විතර. උබල කොහොමද හිත හදාගන්නෙ![]()
දැන් Buying රේට් එක 338යි බන්. මට පාඩුව දැනට ලක්ශ 4ක් විතර. උබල කොහොමද හිත හදාගන්නෙ![]()

