Breaking News! පාස්කු දින ප්‍රහාරයට පසුව මහින්ද,බැසිල් හා නාමල් පිල්ලෙයාන් හමුවී ඇතැයි අනාවරණයක්....

6h057

Well-known member
  • Nov 19, 2024
    2,211
    2,090
    113
    Tokyo, Japan
    Happy Jimmy Fallon GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113

    බිග් කුච්චන්ද කිවේ
    උඹ වගේ මෝඩ මුසලයෙක් මේක අනාරණය කරන්නේ බන් උඹට අමතක උනාද ආණඩුව උඹලගේ කියලා
    යකෝ ගැම්මට කැබිනට් මාධය ප්‍රකාශක ප්‍රකාශයක් නිකුත් කරලා උන්ව අත්අඩංගුවට ගින්නකෝ

    බඩු ගණන් යද්දි ඒක වහන්න දෙන ආතල් වලට උඹලා චූන් වෙන ඉක්මන බන්
    සෙනික මෝචනේද?

    බලන්න ගියේ නාමල්ගෙ පුතාගෙ තාත්ත පිල්ලෙයාන් නිසා වෙන්න බැරිද?
    තෙත් උනාද? ඩොලර් එක 342 කියලා අමතක උනාද
    සතුටුයි
    ------ Post added on May 20, 2026 at 4:51 PM
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    148
    305
    63
    Malabe
    ඕක ඉතින් සිරසෙන් උඩ දාගෙන කියන්න දෙයක්ද බන්. එකට දේශපාලනේ කරපු මිනිස්සුනේ. හිරේ ගියාම බලන්න ගිහින් කියනවා ඇප ගන්න උදවු කරන්නම් කියලා. දැන් ඕක පාස්කු සීන් එකට ගාවන්න මොකක් හරි හූනු බිජ්ජක් සයිස් සාක්කියක් වත් හොයාගෙන ද? නැත්නම් මේ ඩෝබි දායක සබාව පොඩ්ඩක් තෙත් කරලා ගන්න බොරුවට දාපු breaking news එකක්ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෙත් උනාද? ඩොලර් එක 342 කියලා අමතක උනාද
    සතුටුයි
    342 මදි. ගිය පාර රුපියල බැහැපු වෙලාවේ ඉඩම් දෙකක් ගත්ත. මේ වතාවේ 400ට ගියාම මොනවද ගන්න ඕන?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    342 මදි. ගිය පාර රුපියල බැහැපු වෙලාවේ ඉඩම් දෙකක් ගත්ත. මේ වතාවේ 400ට ගියාම මොනවද ගන්න ඕන?
    මම ගාණක් තියාන ඉන්නේ fd ගහන්න
    බැංකුවට නොදා එලියෙන් මාරු කරලා රුපියල් වලින් fd ගහමු

    Breaking news .. උදේ ඉදන් 330ට තිබ්බ මේක දැන් මේම වෙලා තියනව . .

    ElTjPl7.png
    සතුටුයි බන් ලපයා ඇර ගන්න ඇර ගැනිල්ලට
    ------ Post added on May 20, 2026 at 5:00 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගාණක් තියාන ඉන්නේ fd ගහන්න
    බැංකුවට නොදා එලියෙන් මාරු කරලා රුපියල් වලින් fd ගහමු
    පොලිය 20% + වුනොත් FD ගහපන්. ස්ටොක් මාකට් එක වැටේවා කියල මම බලාගෙන ඉන්නෙ
     

    Similar threads