Ada issara shocks damma 90000 giya

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    recondition dapan ban. mama low arm danma recondition. 23,000i giye. garage eken brandnew gennama epa kiwwa. brand new 24,000i. recondition 20,000i. hadanna 3000i
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Allion 260 eke shocks 4 danna laksha 2k illuwa Toyota Lanka eka 2019di. :D
    කම්පැණි ඒ ගාණ පාඩු නෑ හැබැයි.
    අපේ පරණ වාහන වලත් kyb එකක් 35න් උඩනෙ.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    කම්පැණි ඒ ගාණ පාඩු නෑ හැබැයි.
    අපේ පරණ වාහන වලත් kyb එකක් 35න් උඩනෙ.
    oya 2019. man eliyen damma front shocks deka 35kata wage ae kale (dekama 35). Sorento eke unath shocks 4ma une 1 lak wage.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    oya 2019. man eliyen damma front shocks deka 35kata wage ae kale (dekama 35). Sorento eke unath shocks 4ma une 1 lak wage.
    හම්ම.. පට්ට ලාබයි කියල හිතෙන්නෙ...
    දැන්නං ඇඬෙන ගණං.
     
    • Like
    Reactions: hrm

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    පුපේ අමාරුවට ටොයෝට ලංකා දාල ජෙනුයින් රිප්ලේස් කරා ඉස්සරහ ශොක්ස් දෙක, කාර්ඩ් ඔෆර් එකක් තිබ්බ 15%, ලක්ෂ දෙකක් වගේ ගියා.
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,150
    1,189
    113
    පුපේ අමාරුවට ටොයෝට ලංකා දාල ජෙනුයින් රිප්ලේස් කරා ඉස්සරහ ශොක්ස් දෙක, කාර්ඩ් ඔෆර් එකක් තිබ්බ 15%, ලක්ෂ දෙකක් වගේ ගියා.
    sirwatwa me lagadi