Non fiction books කියවන අය එන්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,438
    4,433
    113
    ඒ වුනාට තමන් සල්ලි දීලා අරගෙන කියවපු පොතක් තමන්ගේ ගෙදර රාක්කෙක තියෙනවා වගේ එකක් නෑ. පොත් කියවන එකනුත් ඉතුරු කරන්න ඕනේ උන්ට ලේසිම දේ පුස්තකාලයකට බැඳෙන එක
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,244
    22,713
    113
    හොද බිස්නස් මොඩ්ල් එකක්ද කියලා නම් හිතෙන්නේ නැ. Libby ඇප් එක හරහා දැනටත් පුස්තකාලයකින් නොමිලයේම ඔය පොත් හා audiobooks ⁣loan කරන්න පුලුවන් නේ.
    ෆිසිකල් බුක් එක නැතුව කියවන්න බැරි අපි වගේ අය ඉන්නව බන් සෑහෙන්න. පොත් කියවන්න වෙන්නෙත් ලබ්බෙ ෆෝන් එකෙන් කියල මතක් වෙද්දිත් ඔලුව රිදෙනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    ෆිසිකල් බුක් එක නැතුව කියවන්න බැරි අපි වගේ අය ඉන්නව බන් සෑහෙන්න. පොත් කියවන්න වෙන්නෙත් ලබ්බෙ ෆෝන් එකෙන් කියල මතක් වෙද්දිත් ඔලුව රිදෙනව.

    Phone eken poth 1068 k kiyawala thiyenawa 2018 wage indan :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    මචන් මේක හොඳ වැඩක්. හැබැයි වැඩේ හරියටම fail proof කරල system එක හදන්න. නැත්තන් sustainable නෑ.

    *රෙජිස්ටර් වෙද්දි mobile number verification (OTP) + NIC ෆොටෝස් ගන්න අනිවාර්‍යෙන්. NIC එක කෙලින්ම ඇප් එකෙන් කැමරාවෙන් එවලෙ ෆොටෝ අරන් විතරක් අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න හදන්න. ඕනෙනන් සෙල්ෆි එකකුත් එහෙම්ම අප්ලෝඩ් කරන්න හදන්න.

    Intention eka nam hndai but users la echchara ena ekak na ne. KOKO app ekata wath owa mokuth illuwe nahane. 50K LKR limit ekakuth denawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,244
    22,713
    113
    Intention eka nam hndai but users la echchara ena ekak na ne. KOKO app ekata wath owa mokuth illuwe nahane. 50K LKR limit ekakuth denawa.
    ඒකෙත් පස්සෙ ඕවා දෙන්නැපැයි බන් ලිමිට් වැඩි කරගන්න. 50000 ක් දෙන්නෙ නෑ බන් 8000 යි දෙන්නෙ.
    අනික ඔය Genie, Frimi වගේ පේමන්ට් ඇප් ඔක්කොගෙම ඔය ප්‍රොසෙස් එක තියෙනව.
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    1779308259895.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    ඒකෙත් පස්සෙ ඕවා දෙන්නැපැයි බන් ලිමිට් වැඩි කරගන්න. 50000 ක් දෙන්නෙ නෑ බන් 8000 යි දෙන්නෙ.
    අනික ඔය Genie, Frimi වගේ පේමන්ට් ඇප් ඔක්කොගෙම ඔය ප්‍රොසෙස් එක තියෙනව.

    50K denawa

    KynM06x.jpeg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,072
    9,331
    113
    මට එක problem එකක් තිබ්බා 😅

    Non-fiction පොත් කියවන්න ආසයි…
    හැබැයි එක පොතක් ගන්න ගියොත් 3000+.

    කියවලා shelf එකේ දාපු පස්සේ ආයෙත් touch වෙන්නෙත් නෑ.

    ඒක නිසා මම පොඩි idea එකක් start කළා 👇

    📚 PothLoop

    පොත් buy කරන්න පුළුවන්
    කියවලා ඉවර උනාම return කරන්නත් පුළුවන්
    ඊළඟ පොතට credits ගන්නත් පුළුවන්.

    ඒ කියන්නේ එක පොතක් කියවලා ඉවර වෙද්දී ඊළඟ පොත cheaper වෙනවා 🔥

    ඒත් main thing එක books විතරක් නෙමෙයි.

    මම අලුතින් Sri Lankan community එකක් පටන් ගත්තා —
    self improvement, psychology, business, habits, productivity වගේ non-fiction පොත් ගැන සිංහලෙන් කතා කරන්න 🧠

    🎥 මම පොත් වලින් ගත්ත useful insights short videos විදියටත් දානවා
    📖 Atomic Habits, Deep Work, Psychology of Money වගේ පොත් ගැන simple Sinhala content
    💬 Group එකේ membersලාට තමන් කියවන පොත් share කරන්නත් පුළුවන්

    අපේ idea එක simple එකක්:

    ❌ mindless scrolling අඩු කරලා
    ✅ useful ideas share කරගන්න community එකක් හදන එක

    Book readers, self-improvement vibe එකේ අය, productive life එකක් build කරන්න try කරන අය join වෙන්න 🙌

    website
    pothloop.com

    Facebook Page:
    https://web.facebook.com/people/PothLoop/61570789869926/

    Facebook Group:
    https://web.facebook.com/groups/2435953866883360/
    good luck
    good concept
    shop eke collection eka hondata rich karala marketting start karanna
    danata thiyena books tika madi , to start a marketting campeign
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,957
    113
    මටනම් තේරෙන්නෑ පුස්තකාලෙකින් පොත් අරන් ගිහින් බාර දෙන එක self help, psychology වගේ ඒවට වැඩ කරන්නෙ කොහොමද කියලා, පොත කියෙව්වා කියන්න හොදයි,

    මටනම් පොතක් උනාම හැමදාම රාක්කෙ තියෙන්න ඕනි, කියවලා සමහර ඒවා ටච් වෙන්නෙ සතියකින්, අම්මට අරක මේකට සම්බන්ධයි නේද කියලා පොත ආය ඒ කෑල්ල බලන්න නැත්තම් වැඩක් තියෙද? කියවන හැමදෙම මතක තියාගන්න එක බොරු වැඩක්, අපිට දැන් අවුරුදු 3කට කලින් කියවපු පොත ඒ විදියටම මතක ද නෑනෙ,

    ආය බලන්න ඕනි මතක් වෙන්න,
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    මටනම් තේරෙන්නෑ පුස්තකාලෙකින් පොත් අරන් ගිහින් බාර දෙන එක self help, psychology වගේ ඒවට වැඩ කරන්නෙ කොහොමද කියලා, පොත කියෙව්වා කියන්න හොදයි,

    මටනම් පොතක් උනාම හැමදාම රාක්කෙ තියෙන්න ඕනි, කියවලා සමහර ඒවා ටච් වෙන්නෙ සතියකින්, අම්මට අරක මේකට සම්බන්ධයි නේද කියලා පොත ආය ඒ කෑල්ල බලන්න නැත්තම් වැඩක් තියෙද? කියවන හැමදෙම මතක තියාගන්න එක බොරු වැඩක්, අපිට දැන් අවුරුදු 3කට කලින් කියවපු පොත ඒ විදියටම මතක ද නෑනෙ,

    ආය බලන්න ඕනි මතක් වෙන්න,
    umba ehema aye potha kiyawanawada?
    karanna ona wada gath kaalla note ekakata ganna eka. ethakota eka balanna puluwan