මට එක problem එකක් තිබ්බා 
Non-fiction පොත් කියවන්න ආසයි…
හැබැයි එක පොතක් ගන්න ගියොත් 3000+.
කියවලා shelf එකේ දාපු පස්සේ ආයෙත් touch වෙන්නෙත් නෑ.
ඒක නිසා මම පොඩි idea එකක් start කළා
PothLoop
පොත් buy කරන්න පුළුවන්
කියවලා ඉවර උනාම return කරන්නත් පුළුවන්
ඊළඟ පොතට credits ගන්නත් පුළුවන්.
ඒ කියන්නේ එක පොතක් කියවලා ඉවර වෙද්දී ඊළඟ පොත cheaper වෙනවා
ඒත් main thing එක books විතරක් නෙමෙයි.
මම අලුතින් Sri Lankan community එකක් පටන් ගත්තා —
self improvement, psychology, business, habits, productivity වගේ non-fiction පොත් ගැන සිංහලෙන් කතා කරන්න
මම පොත් වලින් ගත්ත useful insights short videos විදියටත් දානවා
Atomic Habits, Deep Work, Psychology of Money වගේ පොත් ගැන simple Sinhala content
Group එකේ membersලාට තමන් කියවන පොත් share කරන්නත් පුළුවන්
අපේ idea එක simple එකක්:
mindless scrolling අඩු කරලා
useful ideas share කරගන්න community එකක් හදන එක
Book readers, self-improvement vibe එකේ අය, productive life එකක් build කරන්න try කරන අය join වෙන්න
website
pothloop.com
Facebook Page:
https://web.facebook.com/people/PothLoop/61570789869926/
Facebook Group:
https://web.facebook.com/groups/2435953866883360/