මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    දැන්මම ජවිපෙ සාමාජික කාඩ්පතක් අරගෙන තියාගනින්!
    ජවිපෙ රජයක් යටතේ සියලු දේපල රජයට පවරාගෙන සියලු දෙනා අතර සමානව බෙදල දෙනවා.
    පොලිටි බියුරෝවට ඇතුළත් අයට පොඩ්ඩක් වැඩියෙන් හිමි වෙනවා.
    ඊළඟට කොමියුනිස්ට් මතවාදය පිළිගන්න අයට ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් හම්බ වෙනවා.
    දක්ෂිණාංශික මතවාද පිළිගන්න අයට ඊටත් වඩා පොඩ්ඩක් අඩුවෙන් හම්බ වෙනවා.
    Thanks for the tip, comrade.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    අරගලකාරයෝ මාර වැඩ්ඩො නේද?
    යකෝ අර පොන්නයෙකුට බයේ උන් කූඩාරම් ටිකත් අකුලගෙන දිව්වේ! :ROFLMAO:
    හිට්ලර්ට බයේ නෙමෙයි ඕයි! පොන්නයෙකුට බයේ! :ROFLMAO:
    Ranil entered the chat
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,709
    2,304
    113
    Colombo
    WhatsApp Image 2024-02-07 at 2.38.17 PM.jpeg
     
    • Haha
    Reactions: vibhashana

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    Ranil entered the chat
    ඌ කොහොමත් පරදින්නනේ ඉන්නේ!
    හැබැයි තාම කියන්න බැහැ ඌ දෙවෙනිය වෙයිද, තුන්වෙනිය වෙයිද කියල! :ROFLMAO:
    කොහොමත් ඊළඟ ජනාධිපතිවරණෙන් අපි කොමියුනිස්ට් රජයක් පිහිටුවනවා!
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඌ කොහොමත් පරදින්නනේ ඉන්නේ!
    හැබැයි තාම කියන්න බැහැ ඌ දෙවෙනිය වෙයිද, තුන්වෙනිය වෙයිද කියල! :ROFLMAO:
    කොහොමත් ඊළඟ ජනාධිපතිවරණෙන් අපි කොමියුනිස්ට් රජයක් පිහිටුවනවා!
    Will AKD enter the chat?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    Elakiri polls වල විදියට ඇත්ත චන්දෙ ප්‍රතිපල එනවනම් 2010 ඉඳන් ජෙප්පො රට පාලනය කරන්නේ :lol:
    යැයි යැයි තමා උතුමානන්ව දෙවනියාවත් කරලා පෙන්නපන්කෝ අඩුමගානේ :ROFLMAO:

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    bump kaluwo
    මෙල්බන්, ඔක්ලන්ඩ් ඉදන් සෙට් පිටින් ඇවිත් මාලිමාවට චන්දෙ දීලා දැන් ආයේ ගිහිං ලංකාව දිහා බලං ඉන්න අය හම්බෙන්නේ නැද්ද ස්පීඩ් මල්ලි.
    මොකද කියන්නේ අහන්න උන් දැන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    ස්පීඩ් පුට්‍රය පැවසු දේ සත්‍ය වෙමින් පවතී සහෝදර සහෝදරියනි