කොටුවේ ඉඳන් දෙහිවල සත්තු වත්තට

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,537
    2,625
    113
    බස් එකේ යන්නේ කොහොමද බං?

    කොතනද බස් ගහන්නේ කියලත් කියපන්
     

    Batta_Putha

    Junior member
  • Oct 30, 2025
    30
    25
    18
    ගාලු පාරේ බස් එකක නැගලා දෙහිවලින් බහින්න. ඉතුරු ටික ත්‍රීවීල් එකක යන්න.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,758
    113
    35
    Spain
    කොටුවේ ඉඳන් ආයිමත් නාවල යන්න වෙනවා නේද මචං
    ඔව් බන් නුගේගොඩ හරහා දෙහිවල බස් එකක යන්න. කොටුවේ ඉඳල යනවා නම් බස් දෙකක් ඕන. එහෙම නැත්නම් ගාලු පාරේ හරි ට්‍රෙන් එකේ හරි ගිහින් ඉතුරු දුර පයින් හරි ත්‍රී වීල් එකක හරි යන්න පුළුවන්.

    176 can be taken from Maradana, I remember..
    කරගම්පිටිය බස් එක නේද, ඔවු මන් හිතන්නේ මේකෙනුත් පුළුවන් @Walter White
    ------ Post added on May 21, 2026 at 12:32 PM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,928
    15,569
    113
    Somewhere in this world
    කොටුවේ ඉඳන් ආයිමත් නාවල යන්න වෙනවා නේද මචං
    කොටුවෙ ඉදන් ගාලුපාරෙ යන බස් එකක දෙහිවල හන්දියෙන් බහින්න බැහැල threewheel එකක යන්න
     

    Username_Required

    Active member
  • Jun 11, 2025
    157
    241
    43
    කොටුවෙන් 100 හරි 101 හරි නැගපන් කොටුව ස්ටේශන් එක ඉස්සරහ නවත්තනවා
    දෙහිවල හන්දියෙන් බැහැපන්
    දෙහිවලින් 176ක නැගපන් සත්තු වත්ත ඉස්සරහින් යන්නෙ ඒක

    කව්ද මන්ද මෙහෙම වෙබ්සයිට් එකකුත් හදල තියනව හැබැයි google map එක connect කරල නැති නිසා තේරුන් ගන්න අමාරුයි
    https://routemaster.lk/
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,228
    5,905
    113
    Galaha
    පාන්දුර මොරටුව ගල්කිස්ස බස්වල ගියහැකි. ගිහින් දෙහිවලින් ගුවන් පාලම ගාව බැහැල උඩ පාරේ පයින් යන දුරනෙ. මීටර් 500ක්වත් නෑ. වීල් එක්ක ගියහැකි. 🥴

    Ps: 138 බස් එක්ක ගිහින් නුගේගෝඩ Flyover එක ගාවින් බැහැලා ගාලුපාර පැත්තට යන හෙට්ටියවත්ත කරගම්පිටිය 176 බස් එක්ක යන්න කොන්දට කියන්න zoo එක හරියෙන් බස්සන්න කියලා. ඉක්මන්ම විදිය. :yes:

    138 ප්‍රයිවට් බස් ගහන්නෙනම් ෆ්ලෝටින් මාකට් එක පැත්තෙ. :yes:
     
    Last edited: