කොටුවේ ඉඳන් සීගිරියේ යන්නේ කොහොමද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Trinco Bus ekaka nagala Dambulla pahuwenakotama thiyana Kibisse handiyen bahapan. bahala 3wheel ekak ganin. naththan basuth thiyanawa e paththata yana
    Inamaluwa junction eken bahinna ona ban. Kibissa hambawenne Inamaluwa idan Sigiriyata yaddi
     
    • Like
    Reactions: janindudz

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    බලපන් ඉතින් පට්ට ප්‍රසිද්ධ tourist destination එකක් වෙලත් direct bus එකක් නෑ නේ කොටුවේ ඉඳන්.
    Ehema direct bus daanna heethuwak ne. Ehema daannath be.
     
    • Like
    Reactions: janindudz

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    AC බස් නම් නිතරම නෑ ඔය පාරෙ...අනික දවල්ට නම් ගොඩක්ම අඩුයි...දඹුල්ලට යන්න නම් කොලඹින් 15 , 48 , 49 ඕන එකක යන්න පුලුවන්...ඒව නම් සීටීබී ඇන්ඩ් ප්‍රයිවට් ඕන තරම් තියෙනව ඕන වෙලාවක...

    ඉනාමලුව හන්දියෙන් බහිනව නම් දඹුල්ල පහු කරල යන්න ඕන තව ටිකක්...එතනටම යන්න නම් කොලඹින් 49 , 48 විතරයි ගන්න ඕන...ඉනාමලුවෙ ඉදන් කිලෝ මීටර් 10ක් වගේ තියෙනව...බසුත් එනව එතන ඉදන් යන්නත්...නැත්තන් ටුක් ටුක් තමා...
    ------ Post added on Dec 29, 2023 at 11:18 PM
     
    • Like
    Reactions: janindudz

    janindudz

    Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    පොලොන්නරුව බස් එකක ගිහින් ඉනාමලුව හන්දියෙන් බහින්න. එතනනින් ත්‍රීවිල් එකක් ගන්න. නැත්නම් දඹුල්ලෙන් බැහැලා සීගිරිය බස් එකක් ගන්න.
    Thanks machan!

    කොළඹින් පොළොන්නරු (හෝ හබරණ හරහා යන වෙන බස් එකක ) නැගල ඉනාමලුව හන්දියෙන් බැහැල එතනින් සීගිරිය. බස් එකක හෝ ත්‍ර්විල්
    Thanks!
    ------ Post added on Jan 14, 2024 at 11:27 AM

    Inamaluwa junction eken bahinna ona ban. Kibissa hambawenne Inamaluwa idan Sigiriyata yaddi
    thanks!
    ------ Post added on Jan 14, 2024 at 11:27 AM

    AC බස් නම් නිතරම නෑ ඔය පාරෙ...අනික දවල්ට නම් ගොඩක්ම අඩුයි...දඹුල්ලට යන්න නම් කොලඹින් 15 , 48 , 49 ඕන එකක යන්න පුලුවන්...ඒව නම් සීටීබී ඇන්ඩ් ප්‍රයිවට් ඕන තරම් තියෙනව ඕන වෙලාවක...

    ඉනාමලුව හන්දියෙන් බහිනව නම් දඹුල්ල පහු කරල යන්න ඕන තව ටිකක්...එතනටම යන්න නම් කොලඹින් 49 , 48 විතරයි ගන්න ඕන...ඉනාමලුවෙ ඉදන් කිලෝ මීටර් 10ක් වගේ තියෙනව...බසුත් එනව එතන ඉදන් යන්නත්...නැත්තන් ටුක් ටුක් තමා...
    ------ Post added on Dec 29, 2023 at 11:18 PM
    Thanks machan
    ------ Post added on Jan 14, 2024 at 11:28 AM