GMap dagana plynබස් එකේ යන්නේ කොහොමද බං?
කොතනද බස් ගහන්නේ කියලත් කියපන්
කොටුවේ ඉඳන් ආයිමත් නාවල යන්න වෙනවා නේද මචංනාවල ඉඳල දෙහිවල බස් එකේ පලයන්, එක සත්තුවත්ත ඉස්සරහින් යන්නේ.
කොටුවේ ඉඳන් ආයිමත් නාවල යන්න වෙනවා නේද මචං
ඔව් බන් නුගේගොඩ හරහා දෙහිවල බස් එකක යන්න. කොටුවේ ඉඳල යනවා නම් බස් දෙකක් ඕන. එහෙම නැත්නම් ගාලු පාරේ හරි ට්‍රෙන් එකේ හරි ගිහින් ඉතුරු දුර පයින් හරි ත්‍රී වීල් එකක හරි යන්න පුළුවන්.කොටුවේ ඉඳන් ආයිමත් නාවල යන්න වෙනවා නේද මචං
කරගම්පිටිය බස් එක නේද, ඔවු මන් හිතන්නේ මේකෙනුත් පුළුවන් @Walter White176 can be taken from Maradana, I remember..
කොටුවෙ ඉදන් ගාලුපාරෙ යන බස් එකක දෙහිවල හන්දියෙන් බහින්න බැහැල threewheel එකක යන්නකොටුවේ ඉඳන් ආයිමත් නාවල යන්න වෙනවා නේද මචං

