කොටුවේ ඉඳන් දෙහිවල සත්තු වත්තට

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,871
    7,263
    113
    Galaha
    Dehiwalin 176 karagampitiya-hettiyawatta bus ekaka naginna. Zoo eka issrahin bahinna puluwan. Dehiwala idan pain yanna nam dura wadi
    මේක තමයි හරි. 138 එක්ක ගිහින් නුගේගොඩින් බැල්හැලත් පුලුවන් 🥴
     
    • Like
    Reactions: Inigo Montoya

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    කොටුවේ ඉඳන් ආයිමත් නාවල යන්න වෙනවා නේද මචං

    - Train eken enawanam Dehiwalin bahala 176 bus eka ganna. Zoo eka issarahin bahinna puluwan.

    - Nattham Kotuwe idan 100 or 101 bus ekaka nagala dehiwalin bahala 176 bus eke naginna Hillstreet eken hari sea side ekata para cross karala
     
    • Like
    Reactions: Inigo Montoya

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    පාන්දුර මොරටුව ගල්කිස්ස බස්වල ගියහැකි. ගිහින් දෙහිවලින් ගුවන් පාලම ගාව බැහැල උඩ පාරේ පයින් යන දුරනෙ. මීටර් 500ක්වත් නෑ. වීල් එක්ක ගියහැකි. 🥴

    500M walata wada sahenna wadi machan
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,988
    6,158
    113
    මේක තමයි හරි. 138 එක්ක ගිහින් නුගේගොඩින් බැල්හැලත් පුලුවන් 🥴
    මට හිතෙන්නෙ මේක තමයි ෆාස්ට්ම
    මොකද ගාලු පාරෙ බස් කොටනවා 176 කොටනවා. හෙන වෙලාවක් යනවා ඒ බස් මග අරින්න. නැත්තං අඩුම වෙලාවක් ඒවයෙ යන විදියට ගියා නං හරි

    138 නුගේගොඩට ගිහින් එතනින් 176 සත්තු වත්තට ගියා නං හරි
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    මට හිතෙන්නෙ මේක තමයි ෆාස්ට්ම
    මොකද ගාලු පාරෙ බස් කොටනවා 176 කොටනවා. හෙන වෙලාවක් යනවා ඒ බස් මග අරින්න. නැත්තං අඩුම වෙලාවක් ඒවයෙ යන විදියට ගියා නං හරි

    138 නුගේගොඩට ගිහින් එතනින් 176 සත්තු වත්තට ගියා නං හරි
    ඔව් මේක ෆාස්ට්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,050
    4,328
    113
    ගාලු පාරේ යන බස් එකක් ගිහින් බැහැල විල් එකක පලයන්. ලේසිම විදිය මේක.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,896
    3,231
    113
    මරදානට යන්න 176 කරගම්පිටිය බස් එක යන්නෙ සත්තුවත්ත ඉස්සරහයින්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,517
    1
    5,663
    113
    ලේසිම කාලය අඩුම විදිය,

    1 කොටුවෙන් 120 පිලියන්දල/ හොරණ බස් එකක ගිහින් කොහුවල හන්දියෙන් බහින්න (බස් හෝල්ට් එකේ ඉදන් flyover එක යට තියන නුගේගොඩ-දෙහිවල පාරට ඇවිදගෙන යන්න , 25 meters)

    2 කොහුවල හන්දියෙන් 176 කරගම්පිටිය බස් එක අරගෙන zoo ලගින් බහින්න

    (176 බස් ලොට ලොටා යන්නෙ, මරදාන් දිහායින් නැග්ගොත් පැයක් විතර යනවා නුගෝගොඩට එන්න)
     
    Last edited:
    • Like
    Reactions: Peace for All