විශ්වය කියන්නේ අපි හිතනවාට වඩා හුඟක් අද්භූත තැනක් මචන්ලා...

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,091
    2,305
    113
    "මම මේක ටයිප් කරද්දිත් මගේ අත් වෙව්ලනවා... 🥶💔 විශ්වාස කරපන්, 1000%ක්ම සුවර් ඒ හිටියේ මමමයි!"

    සමහරවිට මේක කියවන උඹලා මට පිස්සු කියලා හිතන්න පුළුවන්. හැබැයි මේක මගේ ජීවිතේ මම සැබෑවටම මුහුණ දීපු, අදටත් මට හිතාගන්න බැරි, මාව අන්දමන්ද කරපු සිදුවීමක්..

    එක දවසක් මම ටවුන් එකට ගියා පොඩි වැඩ වගයකට. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන, බස් එකට එන්න පාර පනින්න හිතාගෙන මම පාර අයිනේ හිටගෙන හිටියා.
    හදිසියේම මම පාරේ එහා පැත්ත බැලුවා. මගේ මුළු ඇඟම සීතල වෙලා, කකුල් දෙක පණ නැති වෙලා ගියේ ඒ වෙලාවේ...
    පාරේ එහා පැත්තේ මම වගේම එකෙක්, මම දිහාම කෙළින් බලන් ඉන්නවා! 😱

    පිස්සුවක් වගේ නේද? හැබැයි ඌ ඇඳන් හිටියෙත් ඒ වෙලාවේ මම ඇඳන් හිටපු මගේ ඇඳුම්මයි! මූණ, පෙනුම, ඇඳුම ඔක්කොම මමමයි. 1000%ක්ම සුවර් ඒ මමමයි!

    මම සෑහෙන්න බය වුණා. මම දිහා එහෙම බලන් ඉඳපු ඒ "මම", හදිසියේම ඉතා වේගයෙන් ඉස්සරහට යන්න ගත්තා. මම වහාම පාර පැනලා ඌව හොයන්න එහා පැත්තට යද්දී... ඌ එකපාරටම අතුරුදහන් වෙලා! මුළු ටවුන් එකේම ඌව හොයන්න නෑ.
    මේක ලියද්දිත් මගේ ඇඟ කිලිපොලා යනවා.

    ඉතින් මන් ඒ ගැන තව හොයලා බැලුවා එතකොට මට දැනගන්න ලැබුණා මෙහෙම.
    පරාමනෝවිද්‍යාවේ (Parapsychology) මේවට කියන්නේ "ඩොපල්ගැන්ගර්" (Doppelgänger) නැත්නම් තමන්ගේම ප්‍රතිබිම්භය තව තැනක දකින "ස්වයං-දර්ශන" කියලා. බෙල්ලන ඤාණවිමල හිමියන්ගේ 'පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්' පොතේත් සිතේ ශක්තිය නිසා සිදුවන මෙන්න මේ වගේ අත්භූත සිදුවීම් ගැන පැහැදිලි කරලා තියෙනවා.

    විශ්වය කියන්නේ අපි හිතනවාට වඩා හුඟක් අද්භූත තැනක් මචන්ලා...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    Silentmind_001
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    642
    1,603
    93
    ගෙදර ඇවිත් තාත්තගෙන් ඇහුවෙ නැද්ද ඒ කාලෙ කොපු නැතුව ඉජෙක්ට් කලාද කියලා?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,460
    1
    59,903
    113
    Mother Earth
    1000%ක්ම සුවර් ඒ මමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමයි!
    😮
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    Eha patte hitapu ekath dan elakiri eke danawa athi ubawa dekka kiyala parrel realm ekaka
    උඹට මතකද බන් ඉස්සර ඒ වගේ ආතල් තිබුනා , මේ වගේ ත්‍රෙඩ් එකකට අනිවා තව ත්‍රෙඩ් එකක් වැටෙනවා , දැන් එහෙම නෑනේ , පරණ කිරිය පට්ට ආතල් බන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,815
    7,159
    113
    Galaha
    අද දවල් මට උඹව මතක් උනා. මට හිතුන උඹ මොනවගේ ෆේස්බුක් ග්‍රූප් වලින්ද මේවා හොයාගන්නෙ කියල අහන්න. තරහ නැතුව ඒ ග්‍රූප් ටික අපිත් එක්ක ශෙයා කරගනින්. :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,088
    25,443
    113
    Fantasy
    උඹට මතකද බන් ඉස්සර ඒ වගේ ආතල් තිබුනා , මේ වගේ ත්‍රෙඩ් එකකට අනිවා තව ත්‍රෙඩ් එකක් වැටෙනවා , දැන් එහෙම නෑනේ , පරණ කිරිය පට්ට ආතල් බන්
    හිතු හිතු වෙලාවට account හදන් ගත්ත ආතල් දැන් කොල්ලො දන්නෙ නෑ.
     
    • Love
    Reactions: hi.dushan

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    ලංකාවේ බහුතරේකට මානසික රෝග තියෙනවා කිව්වට මම විස්වාස කලේ නෑ
     
    • Haha
    Reactions: windows_ubuntu