අපේ ගෙදර ගොඩක් වෙලාවට ඉන්නෙ මායි පූස් තඩියයි විතරයි
මේකට හොඳට කන්න බොන්න දෙනවා. මම කන එවයින්ම තමයි එකාට දෙන්නෙත්
මේකා කකුල කනවා හිටපු ගමන්. හොඳට ඉන්නවා එක සැරේම දුවං ඇවිත් පැනල කකුල කනවා. සෙල්ලමට කන්නෙ ඒ උනාට ලේ එන්න කනවා
සමහර වෙලාවට පැනල හූරනවා කිසිම හේතුවක් නැතුව
මොකද්ද මේකට කරන්නෙ. පූස් තඩියා එලවලා දාන්න කියන්න එපා ඒක කරන්න බෑ
මේකව ට්‍රේන් කරන්න බැරිද කකුල කන්නෙ නැති වෙන්න. දවස් දෙක තුනක් කෝට්ටකින් ගැහුවා කකුල කන වෙලාවට ඒත් හරිගියේ නැහැ
(මේකව රේබීස් වලට ෆුලි වැක්සිනේට් කරලා තියෙන්නෙ ඒක නිසා ඒ වගේ බයක් නං නැහැ, ඒ උනාට මේකා කකුල කන එක මල වදයක්, දැනුත් පැන්න ගමන් කෑව කකුල)
මේ ඉන්නෙ MF

Last edited: