කෙල්ලෙක් Ofiziye

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සාරාංශය...
    මේක ලියන උබ හෙන සෙවලයෙක් කියලා පේනවා. ඔය කියන කෙල්ලත් ඒක දන්නවා ඇති. ඒක නිසා වැඩක් නැත්නම් පොතක් පත්තරයක් කියවපන්.
     
    • Haha
    Reactions: aggregate

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඔෆිස් වල, නැත්නම් තමන්ගේම බිස්නස් එකක වැඩකරන උන් එක්ක නිදා ගන්නවා කියන්නේ පිරිහීමේ මුල,
    ඔලුව කෙලින් තියන් වැඩක් කරන්න බැරි වෙනවා අන්තිමට
     
    • Like
    Reactions: Kfire and jennt