පූස් තඩියා කකුල කනවා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    Ape gedara ekek innawa. Uu wena gedarakata yanawa man hithanne. Hena clean paatai uu. Ape gedara ipaduneth. Hitapu gaman dawasata peya gaanak penna naha. Reta enawa gedara.

    Uge kan ehema sahena pirisidui. Wena kenek clean karanawada koheda.

    උගේ බෙල්ලේ ලියුමක් එල්ලලා යවන්න.. අලුත් මිනිස්සු අඳුනගන්න පුළුවන් වෙයි..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,794
    113
    අතේ වතුර පිටින් එහෙම ඇල්ලුවම අතේ බූල් රොත්තග් ගෑවෙනව.

    ඉස්සර ඉදන් එහෙමයි.

    ඌව නාවනව සති දෙක්කට පාරක් වගෙ. සීතල කාලෙට නාවන්නෙ නෑ.
    හැබැයි වෙට් කීව පූසො නාවන්න හොඳ නෑ කියල. මැරෙනවලු නෑව්වම. :oo:
    උණු වතුරෙන් නාවන්න ඕන
    ඕන තරං නාවපල්ල කියලා ඔහේ ඉන්නවා එතකොට
    නාවලා හෙයා ඩ්‍රයර් එකෙන් වේලපං
     
    • Love
    Reactions: Erzo

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    උබ වැඩ කර කර ඉන්න ගමන් උබටත් නොදැනි උබේ කකුල හෙලවෙනවා ඇති, ඉතින් අරයකා හිතනවා ඇති උබ උට පෙන්න කකුල හොලොනවා වගෙ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    දවසක් වැලක් බලාගෙන අතේ පාරක් ගහගහ ඉන්න වෙලාවක අපේ කැරි පුස පැන්න මීය කන්න .බොහොම අමාරුවෙන් සරමේ අස්සේ ඔබා ගත්තේ පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් මිය කඩාගෙන දුවනවා .සතියක් කන්න දුන්නේ නැහැ .
     
    • Haha
    Reactions: msan and infernocus

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,345
    1
    5,215
    113
    අපේ ගෙදර එකාත් ඌට හිතුනහම ඇවිත් කකුල විකනව.......පොඩ්ඩක් සැර කලහම මරුවෙලා ගිහින් ආයිත් එනවා
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,786
    2,410
    113
    Cats would be my favorite kind of pet

    But one of the dangerous types

    Cat bite is not a joke... you need to get it serious

    Cats should be appropriately immunized against 'rabies'
     
    • Like
    Reactions: Schrodinger Cat

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,794
    113
    උබ වැඩ කර කර ඉන්න ගමන් උබටත් නොදැනි උබේ කකුල හෙලවෙනවා ඇති, ඉතින් අරයකා හිතනවා ඇති උබ උට පෙන්න කකුල හොලොනවා වගෙ
    නෑ බන් ගෙදර ඇවිදිද්දි පනින්නෙ

    අපේ ගෙදර එකාත් ඌට හිතුනහම ඇවිත් කකුල විකනව.......පොඩ්ඩක් සැර කලහම මරුවෙලා ගිහින් ආයිත් එනවා
    හෙමීට හපනවා නං අවුලක් නැහැ
    මේකා ලේ එන්න කනවා

    Cats would be my favorite kind of pet

    But one of the dangerous types

    Cat bite is not a joke... you need to get it serious

    Cats should be appropriately immunized against 'rabies'
    මේකට රේබීස් වලට බෙහෙත් විදලා තියෙන්නෙ බන්
    කොහොමත් අපේ ගෙදරට ආපු එකෙක් නිසා සේරම බෙහෙත් ටික එහෙම විදලා තමයි ගෙට ගත්තෙ
     
    • Like
    Reactions: dbug

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ඉස්සර බල්ලොයි පූසොයි දෙගොල්ලොම ඇති කලා.
    ඒත් උන් මලාට පස්සේ දුක හිතෙන නිසා දැන් අවුරුදු දහයක විතර වෙලේ ඉඳලා බල්ලෝ පූසෝ හදන්නේ නෑ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,794
    113
    මේ ඉන්නෙ කැරියා

    BjqkmUF.png
    NW46cCs.png
    wuG4R1M.png


    කෝ පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි 🤷🏻‍♂️
     
    Last edited: