උද්දමනය දෙගුණ වේ.. ප‍්‍රවාහන උද්දමනය තෙගුණ වේ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ සමස්ත මතුපිට උද්ධමන අනුපාතය ඉකුත් මාර්තු මාසයේ පැවති 2.4% සිට අප්‍රේල් මාසය වන විට 4.7% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරින් සකස් කළ නවතම මාසික වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර සිටී.

    නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 මාර්තු මාසයේදී 210.9 ක් ලෙස සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය, අප්‍රේල් මාසය වන විට 216.3 දක්වා වැඩි වී තිබේ.

    මෙම මාසික වෙනස් වීම සඳහා ආහාර කාණ්ඩය මගින් 0.46% ක දායකත්වයක් සහ ආහාර නොවන කාණ්ඩය මගින් 2.08% ක දායකත්වයක් ලැබී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

    එසේම, නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන "යටිදැරි උද්ධමනය" ද මාර්තු මාසයේ පැවති 198.6 සිට අප්‍රේල් මාසයේදී 202.2 දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ අනුව,මෙරට පොදු මිල මට්ටමෙහි සමස්ත වැඩිවීම 116.3% ක් ලෙස සටහන් වේ.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය තුළ 39.22% ක බර තැබීමක් සහිත ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1% ක් ලෙස සටහන් වූ අතර, එහි මාසික වෙනස 1.8% කි.

    එහෙත්, දර්ශකයේ වැඩිම බර තැබීමක් (60.78%) හිමි ආහාර නොවන කාණ්ඩයේ මිල මට්ටම් ඉහළ යාම මෙලෙස සමස්ත උද්ධමනය වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

    ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 7.8% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මාසික වෙනස 2.6% ක් ලෙස වාර්තා වේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,954
    27,303
    113
    මේ වෙන දේවල් වලට තනිකර වග කියන්න ඕන අඟුරු කුමාර දිශානයක බදු කොටා කම්බ හොරායි, EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩු රැවුල් පොන්නලාල් තක්කඩියයි. තක්කඩි අඟුරු කොටාව කලින්ම පන පිටින් හම ගහලා ගිනි තියලා එන එන හැම ඕඩර් එකටම, ලියුමටම හොයන්නේ බලන්නේ නැතුව කන අත්සන විතරක් ගහන්න දන්නවා කියන මහ බන්කු අධිපති පොන්නලාල් හිවලා ගේ කන් අඩි දෙක පැලෙන්න කනට ගහලා උගේ පොන්න උඩු රැවුල හිට්ලර් ගේ කට් එක කපලා ඌගේ ඇට දෙකට ඈතට ඇදලා ලෑල්ලකට තියලා පරාල ඇන දෙකක් ගහලා වයර් දෙකක් අමුනලා ප්ලග් සොකට් එකකට සෙට් කරලා සුවිච් එක ඔන් කරලා දවසක් විතර තියන්න ඔනේ තක්කඩි කැරියට ඌ අම්මාගෙන් බීපු කිරි මතක්වෙන්න :angry: :angry: :angry: :frown::frown::frown::frown:.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,940
    4,136
    113
    මාස හයෙන් රට හදල සුරපුරයක් කරනව කිව්ව වේසිගෙ පුතාල කෝ දැන්?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,668
    4,900
    113
    මාස හයෙන් රට හදල සුරපුරයක් කරනව කිව්ව වේසිගෙ පුතාල කෝ දැන්?
    ඇයි පොන්නයෝ ඇයි... 😂
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,824
    4,131
    113
    ලංකාවේ සමස්ත මතුපිට උද්ධමන අනුපාතය ඉකුත් මාර්තු මාසයේ පැවති 2.4% සිට අප්‍රේල් මාසය වන විට 4.7% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරින් සකස් කළ නවතම මාසික වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර සිටී.

    නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 මාර්තු මාසයේදී 210.9 ක් ලෙස සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය, අප්‍රේල් මාසය වන විට 216.3 දක්වා වැඩි වී තිබේ.

    මෙම මාසික වෙනස් වීම සඳහා ආහාර කාණ්ඩය මගින් 0.46% ක දායකත්වයක් සහ ආහාර නොවන කාණ්ඩය මගින් 2.08% ක දායකත්වයක් ලැබී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

    එසේම, නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන "යටිදැරි උද්ධමනය" ද මාර්තු මාසයේ පැවති 198.6 සිට අප්‍රේල් මාසයේදී 202.2 දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ අනුව,මෙරට පොදු මිල මට්ටමෙහි සමස්ත වැඩිවීම 116.3% ක් ලෙස සටහන් වේ.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය තුළ 39.22% ක බර තැබීමක් සහිත ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1% ක් ලෙස සටහන් වූ අතර, එහි මාසික වෙනස 1.8% කි.

    එහෙත්, දර්ශකයේ වැඩිම බර තැබීමක් (60.78%) හිමි ආහාර නොවන කාණ්ඩයේ මිල මට්ටම් ඉහළ යාම මෙලෙස සමස්ත උද්ධමනය වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

    ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 7.8% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මාසික වෙනස 2.6% ක් ලෙස වාර්තා වේ.
    Inflation එක 2x වෙලා