මේ පාර අපේ දන්සැලට සැමට ආරාදනා.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    267
    477
    63
    703455708_1001858322335463_4880188175731893082_n.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,407
    1
    32,079
    113
    - උඩරට -
    සහෘදයෝ එකතු වීගෙන දෙනවලු
    කොත්තු
    තිස්වෙනිදා හවස හතට කවදත් නැති මස්තු
    වේලෙවත්ත පැත්තේ ආවොත් නෑ
    පොත්තු
    කන්නට ලැබෙයි බඩ පිරෙන්න චිකන් කොත්තු

    හංවැල්ලේ කටගැස්මට සැරටම හදලා
    එන්නලු හැමෝම වටපිට නෑයෝ කැඳවලා
    කාපු ගමන් බඩ දඟලන සීන් එක දැනිලා
    දුවන්න වෙයිද දන්නෑ වැසිකිළි සොයලා

    සැර වැඩි වෙලා බඩ ඇතුළේ යුද්ධෙ පටන්ගෙන
    රෑ තිස්සේ දුවන්න වුණොත් සීනි බෝල මෙන්
    කොත්තු කාලා බඩ යන ඒ මිතුරනේ සෙමෙන්
    "ඔයාලගේ බඩට බුදු සරණයි!" කියමි සිතින්
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,605
    1
    5,894
    113
    කොත්තු බත් වගෙ එකසැරේ ගොඩක් හදන්න අමාරුයි නේද? දන්සැලට කොත්තු චෙෆ්ල 25 ව්තර ඕනැ වෙයි
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,714
    4,953
    113
    කන්න නැති ලබ්බො ඉඳී කිලෝමීටර් ගණන් පෝලිමේ 😂😂
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,820
    113
    හෝම් ස්වීට් හෝම්
    කැරි පෝලිමක් සෙට් වෙයි උඹලට එකසැරේ කොත්තු 25/30ක් විතර out කරන්න බැරිනං.

    මොකක්ද උඹලගේ ප්ලෑන් එක ?

    මම එක සැරයක් ආප්ප දන්සැලක ඔහොම ටොපියක් කෑවා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,744
    4,818
    113
    කොත්තු කන්න කලින් කෝඩියල් බීමත් දෙනවද බන් ??? කෝඩියල් + කොත්තු ගැලපෙන්නේ නෑනේ ?? :P
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113

    Ganayo කියන්න ඇති ආදායම අඩු වෙනවා කියලා, සිල් මැනි ලා දන්සැල් පොලිම වල ලගින නිසා සැප නැ කියන්න ඇති එ දවස් වලට