අපේ ගමේ එකෙක් ඉන්නවා ඌ මිනී මර

Noodle

Junior member
  • Mar 19, 2026
    63
    58
    18
    අපේ ගමේ සුනිල් කියලා එකෙක් ඉන්නවා, ඌ අර කලබල දවස්වල මිනී මරපු පොරක්! 4ක් මරලා අවුරුදු ගානක් හිරෙත් ගිහින් ඉඳලා ආපු ඩෑල් එකක්, පොර එක්ක චැටක් දාං ඉඳ්දි මන් ඇහුවා සත්තුත් මරලා තියෙයි කියලා? ඌ කියනවා මිනිස්සු මැරුවත් සත්තු මරලා නෑලු, ඇයි ඒ ඇහුවම, එහෙම තමයිලු

    මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ පොරට මල පැන්නොත්වත් කියලා, ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,265
    4,624
    113
    ඌ කියනවා මිනිස්සු මැරුවත් සත්තු මරලා නෑලු, ඇයි ඒ ඇහුවම, එහෙම තමයිලු
    ඒ යකෝ ජෙප්පෝ තිරිසන් සත්තුන්ටත් වඩා වනචාරී උන් නිසා..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,786
    11,674
    113
    🌎
    අපේ ගමේ සුනිල් කියලා එකෙක් ඉන්නවා,
    images.jpg
     
    • Haha
    Reactions: Noodle

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    අපේ ගමේ සුනිල් කියලා එකෙක් ඉන්නවා, ඌ අර කලබල දවස්වල මිනී මරපු පොරක්! 4ක් මරලා අවුරුදු ගානක් හිරෙත් ගිහින් ඉඳලා ආපු ඩෑල් එකක්, පොර එක්ක චැටක් දාං ඉඳ්දි මන් ඇහුවා සත්තුත් මරලා තියෙයි කියලා? ඌ කියනවා මිනිස්සු මැරුවත් සත්තු මරලා නෑලු, ඇයි ඒ ඇහුවම, එහෙම තමයිලු

    @Sunil dinawamu
     
    • Haha
    Reactions: planner123

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මගේ යාළුවෙක්ගේ තාත්තා ඉස්සර ගමේ යාළුවෝ එක්ක, පාලමක් යට ඉබ්බෝ මරලා එතනම පුච්චලා කාල.. ගංජා ගහනවා ලු.
    ඕක ඔත්තු දීලා හොයන්න ආපු රාළහාමිලා දෙන්න, ඉබි මස් වලටයි ගංජා වලටයි රහ වැටිලා සෙට් එකත් එක්ක fit වෙලා පස්සේ පස්සේ ආවලු මස් කාල ගංජා ගහන්න සෙට් වෙන්න.

    තව කතා තියෙනවා.. ඒව කියන්න වෙන්නේ යාලුවාගේ තාත්තා නැති දවසක..
     
    • Like
    Reactions: Noodle