අපේ ගමේ සුනිල් කියලා එකෙක් ඉන්නවා, ඌ අර කලබල දවස්වල මිනී මරපු පොරක්! 4ක් මරලා අවුරුදු ගානක් හිරෙත් ගිහින් ඉඳලා ආපු ඩෑල් එකක්, පොර එක්ක චැටක් දාං ඉඳ්දි මන් ඇහුවා සත්තුත් මරලා තියෙයි කියලා? ඌ කියනවා මිනිස්සු මැරුවත් සත්තු මරලා නෑලු, ඇයි ඒ ඇහුවම, එහෙම තමයිලු
මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ පොරට මල පැන්නොත්වත් කියලා, ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ පොරට මල පැන්නොත්වත් කියලා, ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද?