~ කොහොමට ඉන්න තිබ්බ රටක්ද

Kangaruwa

Active member
  • Feb 3, 2016
    601
    199
    43
    කැන්ගරු දේශයේ
    cu1.jpg

    රුපියල තිබිල තියන තැන, කලකිරෙනවා මේවා දකිද්දී :confused2::confused2:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,621
    5,150
    113
    එහෙනං රුපියල් 10 ගානේ පෙට්‍රල් ලීටරේ ගහගෙන සැපේ ඉන්නේ සැපේ

    Koti & kari jeppo hitiye naththam godak welawata rata hoda thanaka thiyei ada
    ඔව්.

    1. සක්කිලි කොටි (දෙමළ මිනිස්සු නෙමේ, කොටි කුලකය)
    2. බේගල් ජෙප්පෝ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,996
    86,202
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න ජෙප්පො 1970 ගණන් වල ඉඳන් අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා, ආණ්ඩු කොරලා ගෙනාපු තැන.

    අපේ රනිල් මහත්තයලා, මහින්ද මහත්තයලා 1970 ගණන් වල ඉඳන් පාර්ලිමේන්තු හිටියනං, ආණ්ඩු කරානං රට කොහොම දියුණු වෙන්න තිබුණද 🙁

    නේද @2osama @Inigo Montoya @KDH @HKavinda @ozykolla
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,382
    11,064
    113
    තොපිලාට සුද්දා ඔක තමයි දීලා ගියෙ. හොරා කාලා දැන් සුද්දාට බැනලා උහුල්ලපන්

    USD to PKR then 5.34
    USD to PKR now 278

    LKR to PKR then 1
    Ithin hari ne. Oya south asia, e langa thiyena ratawal okkoma horu. Habai dheshapremi
    ------ Post added on May 22, 2026 at 1:57 AM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    ඔන්න ජෙප්පො 1970 ගණන් වල ඉඳන් අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා, ආණ්ඩු කොරලා ගෙනාපු තැන.

    අපේ රනිල් මහත්තයලා, මහින්ද මහත්තයලා 1970 ගණන් වල ඉඳන් පාර්ලිමේන්තු හිටියනං, ආණ්ඩු කරානං රට කොහොම දියුණු වෙන්න තිබුණද 🙁

    නේද @2osama @Inigo Montoya @KDH @HKavinda @ozykolla

    ජෙප්පෝ එතකොට 70 ඉඳලා උඹේ අම්මට පෝලිම දාපු එක විතරද කරලා තියෙන්නේ?

    මිනී මරලා, දේපල විනාශ කරලා, තව මහින්දගේ රනිල් ගේ ආණ්ඩුවල ඉඳලා.. ඒව කරේ උඹේ අම්මට හුකන එකාද එතකොට?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,084
    113
    කැ@ ජෙප්පෝ ඒ කාලේ ගිණි තියපු ඒවයේ පාඩුවම කීයක්ද.. ඒ තරම් සල්ලියක් ඒ කාලේ නැති වුනා කියන්නේ රට මෙහෙමවත් තියෙනවා පුදුමයි..🥴

    88/89 රටේ ගමන් මඟ වෙනස් කළ JVP ත්‍රස්තවාදීන්ගේ කැරට්ටුව.!!!

    ▪️වී මෝල් ගිනිතැබීම් සහ විනාශ කිරීම්

    ♻️ යටියන වී මෝල

    ♻️ තෙඹුවන වී මෝල

    ♻️ හසලක වී මෝල

    ♻️ පලාබද්දර වී මෝල

    ♻️ රණ හංස වී මෝල - මොණරාගල

    ♻️ රන්න උණාකුරුව වී මෝල

    ♻️ අගුළුකොළපැලැස්ස වී මෝල

    ♻️ උරගහ වී මෝල - ගාල්ල

    ♻️ බද්දේගම මෝල - ගාල්ල

    ♻️ කිරිමැටිමුල්ල වී මෝල -මාතර

    ♻️ කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
    ♻️ යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .

    ♻️ යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
    ♻️ යයා ලිර වී මෝළ - යාපහුව

    ♻️සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ

    ♻️ රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය

    ♻️ පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත

    ♻️ සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත

    ▪️1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී

    1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත

    සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නොසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

    88/89 ජවිපේ විනාශ කාරි කැරුල්ල නිසා සමස්ත රජය සතු පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    ඔන්න ජෙප්පො 1970 ගණන් වල ඉඳන් අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා, ආණ්ඩු කොරලා ගෙනාපු තැන.

    අපේ රනිල් මහත්තයලා, මහින්ද මහත්තයලා 1970 ගණන් වල ඉඳන් පාර්ලිමේන්තු හිටියනං, ආණ්ඩු කරානං රට කොහොම දියුණු වෙන්න තිබුණද 🙁

    නේද @2osama @Inigo Montoya @KDH @HKavinda @ozykolla
    එකනේ අනුර උස්සගෙන ආවේ 😂 දැන් ඩොලර් එක අඩුවේලාද👌
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    601
    199
    43
    කැන්ගරු දේශයේ
    එහෙනං රුපියල් 10 ගානේ පෙට්‍රල් ලීටරේ ගහගෙන සැපේ ඉන්නේ සැපේ

    කියල වැඩක් නෑ :confused2:

    Why don't you show figures of population back then?
    so this is the figure for Indian Rupee Vs USD
    • 1968: $1 = ₹7.5
    • Today (2026): $1 ≈ ₹90–93
    with the Indian population hike it's not bad eh ? why we couldn't do that ?
    ------ Post added on May 22, 2026 at 3:22 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,210
    15,731
    113
    රටට කෙලවුනේ විඤ්ඤාණ වාදියො ඇවිත් හරක් මස් කන්න එපා කියලා ආගමික රැල්ලක් හදපු නිසා.

    ප්‍රෝටීන නැතුව රටේ IQ එක හොග් ගාලා 78ට බැස්සා.

    සමෘද්ධියෙන් කාලා පැටව් ගහගෙන ගහගෙන යන උන් වැඩි උනා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,621
    6,696
    113
    Galaha
    රටට කෙලවුනේ විඤ්ඤාණ වාදියො ඇවිත් හරක් මස් කන්න එපා කියලා ආගමික රැල්ලක් හදපු නිසා.

    ප්‍රෝටීන නැතුව රටේ IQ එක හොග් ගාලා 78ට බැස්සා.

    සමෘද්ධියෙන් කාලා පැටව් ගහගෙන ගහගෙන යන උන් වැඩි උනා.
    ඇත්ත රටේ ජීවත් වෙන්න තරගයක් තියෙන්න ඕන කාල නිදාගත්තට තමුන්ට දියුනුවකුත් නෑ රටට දියුනුවකුත් නෑ. රටේ නොමිලේ දෙන දේවල් නැති උනානම් මේරට ඔයිට වඩා දියුනුයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,084
    113
    රටට කෙලවුනේ විඤ්ඤාණ වාදියො ඇවිත් හරක් මස් කන්න එපා කියලා ආගමික රැල්ලක් හදපු නිසා.

    ප්‍රෝටීන නැතුව රටේ IQ එක හොග් ගාලා 78ට බැස්සා.

    සමෘද්ධියෙන් කාලා පැටව් ගහගෙන ගහගෙන යන උන් වැඩි උනා.

    ඒකටත් මුල දුප්පත්කම මිසක් වෙන මඟුලක් නෙමෙයි..සල්ලි තියෙන උන් අාගම මොකක් වුනත් හොඳට මස්, මාළු කාලා ඉන්නවා...මස්, මාළු වල ගණන් නිසා ලංකාවේ ගොඩක් මිනිස්සු බත් වැඩියෙන් කාලා බඩ පුරවගන්නවා...

    • Sad
    Reactions: Inigo Montoya

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    තව හන්දි ගානේ බුදු පිලිම හදපල්ලා...
    පෙරහැරේ අලින්ට බර පටවලා දසවධ දිදී දක්කපල්ලා...
    රට තවතවත් ආගාධයටම ගෙනියපල්ලා...
     
    • Dislike
    Reactions: JBLs

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,210
    15,731
    113
    ඒකටත් මුල දුප්පත්කම මිසක් වෙන මඟුලක් නෙමෙයි..සල්ලි තියෙන උන් අාගම මොකක් වුනත් හොඳට මස්, මාළු කාලා ඉන්නවා...මස්, මාළු වල ගණන් නිසා ලංකාවේ ගොඩක් මිනිස්සු බත් වැඩියෙන් කාලා බඩ පුරවගන්නවා...

    ඉතින් ඒකට ලෝකෙට ණය වෙලා හාල් පරිප්පු තිරිඟු පිටි ගෙනත් කවලා තව පැටව් ගස්සවලා හරියන්නේ නෑ. ජනගහනය අඩු කරන එකයි කරන්න ඕන. ස්වභාවික වරණයට ඉඩ දෙන්න ඕන. ඔය බංකොලොත් වෙච්ච අවුරුදු වල ලස්සනට අඩු උනේ.
     
    • Like
    Reactions: Smartm