ඒ අස්සෙ ඩයලොග් බේසිගෙ පුතාලා අෆ්ෆට හැමිනෙනවා...

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ලොවෙත් ස්ටාලින්ක් එකකට මාරු වෙනවා පුලුවන් ඉක්මනට. ලංකාවෙ පකේ ISP පොන්නයොන්ගෙ ලයින් බලන්නෑ ආය නම්
    ස්ටාලින්ක් Ground ස්ටේෂන් පැත්තේ එහෙම චකබ්ලාස්ට් වුනොත් තමයි තියෙන්නේ.
     
    Last edited:

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    378
    63
    ස්ටාලින්ක් Ground ස්ටේෂන් පැත්තේ එහෙම චකබ්ලාස්ට් වුනොත් තමයි තියෙන්
    ලංකාවේ ග්‍රවුන්ඩ් ස්ටේෂන් කොහොමත් නෑනේ. ඩිරෙක්ට් satellite එකට connect වෙන්නේ. එතකොට කෙල උනොත් එකෙක්ට දෙන්නෙක්ට නෙමෙයි රටටම impact වෙනවා. එහෙම උනාම උන් කොහොමත් restore කරනවා ලෝකල් පොන්නයෝ වගේ නැතුව.