ඒ අස්සෙ ඩයලොග් බේසිගෙ පුතාලා අෆ්ෆට හැමිනෙනවා...

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    හච්, මොබිටෙල් සුපිරියට වැඩ
    depends on the region. ඉතින් මෙහෙම උත්තරයක් දාද්දි ටවුමෙ නමත් දාන්න (profile balanna ba)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    eeye baladdi network register wenne na sim eka. sim eka galawala wena phone ekakata gahuwama eth wada na.
    customer care call karala baladdi, ung kiyanawa sim ekath active lu.. sim eka damage athi lu..
    ea kyala wasse gihin arcade eken aluth sim ekak gatta salli deela.
    ea baladdi ekath wada na... balanakota dialog tower ekata hukala tower eken keri berenawa
    කැරිම පොන්න හැත්ත බං ඩයලොග් පක්කු නම්
     
    • Like
    Reactions: War Fighter

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේ ලංකා දීපේ ඉන්නවානම්, Backup එකක් විදියට වෙන නෙට්වර්ක් එකකින් Sim එකක් දාං ඉදපං.
    සැටලයිට් ෆෝන් එකක් තමා ගන්න වෙන්නෙ
     

    Sen-lu

    Well-known member
  • Kandy wala eye raa idan kisima kenek contact karaganna widihak na..:no:satellite phone ganna kale hari..

    emergency ekakadi lankawe mulinma down wenne communication network ekane :angry:

    ada eyee idan newei.. dawasak power blackout ekak giyoth cellular netwroks okkoma iwarai
    ඔව්නෙ බං මොනාහරි උනොත් ඒ මිනිස්සුන්ට කියන්න විදිහක්වත් නෑ. කොටින්ම පොලීසියේ ෆෝන්වත් වැඩ නෑ. ලකේපංකාවෙ අප්පට හැමිනෙන communication network
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Yes many are reporting loss of dialog signals.

    Anuradhapura - signals intermittent. Kandy - no signals.

    නොදකිං කාලකන්නි. බිලනං ගානට වෙලාවට ගෙවල ඉන්න ඔනේ හැබැයි
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    දැන් starlink ල calls වලට option එකක් දුන්නනං මේ local telco ගොබ්බයොන්ට සදහටම බායි කියන්න තිබ්බ. මේ දවස් ටිකේ weather එක කෙලම වෙලා තියෙද්දිත් starlink 150+ download speed එකක් එනවා. මෙහෙව් පට්ට service එකක්නේ ගේන්න දෙන්නේ නැතුව හැමිනුනේ local telco ඔස්තාර්ලයි NPP එකයි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    අපෙත් ඩයලොග් සිග්නල් නෑ. අනෙත් ඒවත් පට්ට ස්ලෝ. slt fiber ලයින් එකත් ස්ලෝ. packet loss වෙනවා. ඩයලොග් තමයි නැත්තට නැත්තේ. සිම් එක තියනවා කියලවත් පෙන්වන්නෙ නෑ.
     
    • Like
    Reactions: Tramadol

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඒ අස්සෙ මැච් පෙන්නනකොට හිගන බැල්ලිගෙ පුතාලා ඇඩ් දානවා ඩයලොග් ෆයිනෑන්ස් කියලා අලුත් එකක් උන්ගෙ තියනවා කියලා ඇප් එකෙන්ම FD දාගන්න පුලුවන් කිය කිය 🤣 හරියට සිග්නල් ටික දීලා හිටපන් ඩයලොග් හිගහ හුත්තනේ ෆික්ස් දාන්න කතාකරන්න කලින්
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    සල්ලි තිබ්බ නම් ස්ටාලින්ක් බැටරි බැකප් එකක් එක්ක සෙට් කරනවා. තව ජෙනියකුත් ගන්නවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලොවෙත් ස්ටාලින්ක් එකකට මාරු වෙනවා පුලුවන් ඉක්මනට. ලංකාවෙ පකේ ISP පොන්නයොන්ගෙ ලයින් බලන්නෑ ආය නම්