දැන් වහිනවද කොළඹට?

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    Maha wesi darunui kirulaponat sita
    කවුද මේ කියන කිරුලපන ඉන්න දරුණු මහ වේසි? මූනේ ලපයක් තියෙන කලු ජරා වේසියෙක්ද?
    :lol::lol:

    Maha Wesi Rajagiriya
    ඒ ගමන රාජගිරියෙත් මහ වේසියෙක් ඉන්නවාලු. ඉතින් රටකට කෙලවෙන එක අහන්නත් දෙයක් ද? බැලුව බැලුව අත මහ වේසියෝ පිරිලා :lol::lol:
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    282
    417
    63
    2026 මැයි මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය
    2026 මැයි මස 22 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැක.
     
    • Like
    Reactions: Cypress and Erzo