ඒක ඇත්ත මචෝ, :love::love::love::love::love: හැබැයි එපා වෙන්නෙ උදේ ළමයි ඉස්කෝලෙ එනකොටයි, අපි වැඩට එනකොටයි, දවල්ට ළමයි ගෙදර යනකොටයි, අපි වැඩ ඉවරවෙලා ගෙදර යනකොටයි වහින එක තමා අඩේ මන් එහෙම හිතලා නෙමෙයි බන් කිව්වේ. ඇත්තටම ලස්සන හින්දා. :cry: