මේ වහින කාලේ මචන් ජනවාරි වෙනකම් වහිනවා.@Nadun26 ? Any idea
යට වෙන්නම වහිනවද? මම බැලුවේ මහා සෑය පැත්තේ යන්න. ඒකයි.මේ වහින කාලේ මචන් ජනවාරි වෙනකම් වහිනවා.
දවල් 12 පස්සේ වහිනවා මේ දවස් වල පැයක් වගේ හයියෙන් වැහලා පොද ගගහා තියෙනවා හවස 5-6 වෙනකම්. සමහර දවස් වලට රෑ වෙනකම් අල්ලනවා ඊයේ නම් උදේ වැස්සා , දවස් හවස නම් වැස්සේ නැහැ
පීඩන අවපාත , කැලබිලි අවොත් දවසම වහිනවා.

අඩෝ එහෙම කියන්න එපා... අනුරාදපුරේට වහිනකොට හරි ලස්සනයි බන්.කතා කරන්න එපා. කොටනවා සෙනිකව. කට උත්තරත් නැතුව ඉන්නෙ වහිනවා දොඹෙන් යන්න.

ඒක ඇත්ත මචෝ,අනුරාදයගේ කියලා වගේ දැක්කේ..
අඩෝ එහෙම කියන්න එපා... අනුරාදපුරේට වහිනකොට හරි ලස්සනයි බන්.
------ Post added on Oct 24, 2025 at 2:57 PM





එහෙම යට වෙන්නේ නැහැ , අදනම් උදේ ඉදලා වැස්සයට වෙන්නම වහිනවද? මම බැලුවේ මහා සෑය පැත්තේ යන්න. ඒකයි.
අනුරාධපුරේ යට කොරනවා කියන එක ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඒකට නාච්චාදූව වැව එහෙම පිරිලා මල්වතු ඔයේ වතුර මට්ටම ඉහළ යන්න ඕනි. කොච්චර වැස්සත් තාමනම් වගේ වගක් නෑ. අපි තෙමෙනවා විතරයි.එහෙම යට වෙන්නේ නැහැ , අදනම් උදේ ඉදලා වැස්ස
මම ඉන්න පැත්තේ කෙස් එකක් නිසා යට වෙනවා කිව්වේ වැස්සට හැම පැත්තම එහෙම නැහැ
නුවර වැව වාන් ඇරියාම නම් පුජා නගරය යට වෙනවා තාම එහෙම කෙස් එකක් නැහැනේ එක නිසා අවුලක් වෙන එකක් නැහැ එක නිසා යන්න.