සුද්දෝ කියන්නේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,822
    98,984
    113
    සුද්දො කියල ජාතියක් නෑ. රෝස පාට එවුන් නම් ඉන්නවා

    ආ එහෙනන් උන් සුද්දේ දීපු නිසා තමා සුද්දෝ වෙලා තියෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,220
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිංලන්ඩ් එහෙම උන් සුදුයි රෝස පාටක් නෑ
    Finnish skin is so thin and has almost zero melanin acting as a filter, the hemoglobin shows through more easily. That’s why a lot of ethnic Finns have that classic cool, pinkish-white undertone (sometimes called “porcelain” or “milky” skin). You see it especially when they blush, get cold, drink, exercise, or are embarrassed — they turn a very noticeable rosy pink fast.

    ආ එහෙනන් උන් සුද්දේ දීපු නිසා තමා සුද්දෝ වෙලා තියෙන්නේ
    වෙන්න පුළුවන්
    ------ Post added on May 22, 2026 at 10:01 AM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    හැබැයි සුද්දෙ දීපු රටවලුත් තිබ්බට වඩා දියුනු වුනා.
     
    • Haha
    Reactions: sahases

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඒ මොන රටවල්ද බං? :unsure:

    මොනවද ඒ රටවල්

    මම දන්න එහෙම රටක් තියෙනවා. නම හරියට මතක නෑ.

    සුද්දට පින් සිද්ද වෙන්න ඒ රටේ උන් දැන් කලිසන් ඇඳගෙන කොම්පියුටර් එක ඉස්සරහට වෙලා කොටනවලු. සුද්දා නාවනම් මෙලහට අමුඩේ ඇඳගෙන ඒ රටේ ගොයිගම උන් කුඹුරේලු. කරාවෝ මුහුදේලු. හකුරෝ කිතුලේලු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    මම දන්න එහෙම රටක් තියෙනවා. නම හරියට මතක නෑ.

    සුද්දට පින් සිද්ද වෙන්න ඒ රටේ උන් දැන් කලිසන් ඇඳගෙන කොම්පියුටර් එක ඉස්සරහට වෙලා කොටනවලු. සුද්දා නාවනම් මෙලහට අමුඩේ ඇඳගෙන ඒ රටේ ගොයිගම උන් කුඹුරේලු. කරාවෝ මුහුදේලු. හකුරෝ කිතුලේලු.

    මුරුෂිය
    ශිෂෙල්
    ජැමෙයිකා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,336
    4,241
    113
    මම දන්න එහෙම රටක් තියෙනවා. නම හරියට මතක නෑ.

    සුද්දට පින් සිද්ද වෙන්න ඒ රටේ උන් දැන් කලිසන් ඇඳගෙන කොම්පියුටර් එක ඉස්සරහට වෙලා කොටනවලු. සුද්දා නාවනම් මෙලහට අමුඩේ ඇඳගෙන ඒ රටේ ගොයිගම උන් කුඹුරේලු. කරාවෝ මුහුදේලු. හකුරෝ කිතුලේලු.
    සුද්දො ලංකාව අල්ල ගන්න කලින් ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි තාක්ෂණයක් ලංකාවෙ තිබුන, මිනී මරන ආයුද හැර.
    සුද්දො ලංකාව අල්ල ගන්න කලිනුත් ලෝකෙ වටෙන්ම මිනිස්සු ලංකාවට ආව, ඉතින් උබ හිතනවද ඔය තාක්ෂණය ලංකාවට නෑවිත් තියෙයි කියල සුද්දො අල්ල ගත්තෙ නැත්තං?
    සුද්දො කරේ ලංකාවෙ මිනිස්සුන්ට අධ්යාපනය, තාක්ෂනය එන එක වලක්වපු එක, ඉන්දියාව සහ අප්‍රිකානු රටවලටත් කරේ ඒක, උං යටත්වැසි රටවලට දුන්නෙ කම්කරුවො, ලිපිකරුවො බිහි කරන අඬ්යාපන ක්‍රමයක්