මතකද මේ සුපිරි දවස කීපය.....??

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,844
    99,028
    113
    මේකත් වලගම්බා රජ දවස වගේ විභාගෙට ප්‍රශ්ණ අහන ඉතිහාසයක් වෙනවා .
    ඉන් පසූ රජ උන දෙවනි චේතිය රජතුමා පැවසූ බොරු ගැන අමතර කියවීම් වලට එලකිරියේ නූල් තමා බලන්න කියන්නේ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    මැයි 18
    බල්ලෙක් වගේ මැරෙන්න ඕනා
    ත්‍රස්තවාදියෙක්
    බල්ලෙක් වගේම මියගිය
    දිනයයි

    මැයි 18
    රජෙක් වගේ මැරෙන්න හිටිය
    මහා දේශපාලනඥයෙක්
    බල්ලෙක් වගේ
    මැරෙන්න පටන් ගත් දිනයයි.

    - ඉමොජි


    100% TRUE
     
    • Like
    Reactions: Kalegana and NRTG

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    එහෙම කියලා මහින්ද බබා නෙවෙයිනේ බන්.
    ඇයි එහෙනම් කට වහන් හිටියේ
    O
    එහෙම කියලා මහින්ද බබා නෙවෙයිනේ බන්.
    ඇයි එහෙනම් කට වහන් හිටියේ
    ow.ekata sampurnayena eya waradi.daka daka nodakka wage uda balan hitiya
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,307
    1
    31,975
    113
    - උඩරට -
    ඕවා ඉතින් හෙනම ගොන් කතා. අර මහින්ද තුවාල වෙච්ච හමුදාවේ අය බලන්න ගිය වෙලාවක එක හමුදාවේ කොල්ලෙක් කියනවා සර් මේක නවත්තන්න එපා. තව ටිකයි තියෙන්නේ කියලා. ඔය කියන විදියට ෆොන්සේකා යුද්ධ කලා නම් යුද්ධේ නවත්තන්න පුළුවන් වෙන්නේ ෆොන්සේකාට වෙන්න එපෑ.

    අනික හමුදා නායකත්වය හොද නිසා යුද්ධේ ඉවර වෙනවා නම් කොබ්බෑකඩුව මහත්තයා තමා යුද්ධේ ඉවර කරන්නේ. කලාද? නෑනේ.
    මයිනා ඉන්නේ ලෙඩින්ලු..
    බලන්න ප්ලයන්
     
    • Like
    Reactions: Kalegana and NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    මයිනා ඉන්නේ ලෙඩින්ලු..
    බලන්න ප්ලයන්
    මයිනා විතරක් නෙවෙයි. මගේ තාත්තත් ඉන්නෙ ලෙඩින්. හැබැ‍යි මම බලා ගන්නවා.

    උඹලා වගේ වයසට ගිහින් අසනීප උනාම පාරේ දාලා යන් නෑ.....
     
    • Haha
    Reactions: charitha2011

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    ඇයි සමාජ මාද්‍යෙන් ඈත්වෙලා හිටියම මිසයිල වදින්නෙ නෑ කියලා කවෘ හරි කිව්වද
    නැ බන්, මෙහෙ කිව්වා කිසි දෙයක් share කරන්න එපා කියල. එක නිසා මොලෙටත් හොද නිසාත් මොනවත් පාවිචි කරේ නෑ. මෙහෙ google map වල ගොඩක් තැන් blur කරල වහලත් තිබ්බ. වතුර පිරිපහදු, වතුර බෙදාහරින, විදුලිය මෙන් ප්ලේස්,වගේ ඒවා
    සුපිරි පෝස්ට් එකක් එක්ක සුපිරි කම්බැක් එකක් එක්ක @Kalegana ආපසු වැඩිය වගයි.

    අඩෝ මේකේ උන් සෑහෙන්න උබව හෙව්වා ඈ.... ත්‍රෙඩ් එකකුත් ගියාද මන්දා උබව හොයලා.

    කොහොම උනත් හිටපු තැනක පරිස්සමින් ඉඳලා ආපහු ආපු එක ගැන සතුටුයි.මෙහෙ නිව්ස් වල දැක්කේ නම් උබලාට ගහනවා කියලා නෙවෙයි. ඇමෙරිකාව ඉරානෙට ගහනවා කියලා හොදි බහින්න. 🤷‍♂️🤷‍♂️🤷‍♂️
    එල එල. උනුත් ගැහුවා බන් දවස පුරාම සැරටම. හොදටම ගැහුව,
    GOLDEN ERA EKA
    එකෙන්ම
    Moko bosa wune pahu giya tike :cool:
    විවේක ගතට
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අඩෝ මහින්දයා හොරා කන එකත් ශේප් එකේ නොදැනෙන්න හොරා කෑවත් කමක් නෑ, ගොන් පුත්තු තුන්දෙනාටයි පවුලෙ උන්ටයි, ආය රාජපක්ෂ පවුලෙ හයිය අරගෙන මිනිස්සුන්ට වද දිදී රගපු මර්වින් සිල්වා වගේ හෙන්චයියන්ටයි මැරකම් කර කර රගන්න නොදී පදේ අමතලා උන්ව කන්ට්‍රෝල් එකේ තියන් හිටියනම්, ආය දේශපාලන හයියෙන් එලිපිටම හොරා කන ඇමතිලාට උන්ගෙ හෙන්චයියොන්ට කන පැලෙන්න ගහලා පදේ අමතලා කරන එකක් නොදැනෙන්න යටින් කරපියව් හුත්තිගෙ පුත්තුනේ කියලා ඇමතුවනම් ලොවෙත් 2015 ගෙදර යන්න වෙන්නෙ නෑ. එහෙම ඔය දඩ බල්ලො ඔක්කොම එක වචනෙන් කන්ට්‍රෝල් කරන්න තරම් පර්සනැලිටි එකක් මහින්දයට තිබ්බා හැබැයි ඌ ඒක ගනන් ගත්තෙ නෑ. ඌ අධිතක්සේරුවෙන් හිටියෙ මිනිස්සුන්ට ඌට තිබ්බ ආදරේ එක්ක ලොවෙත් වෙන එකෙක්ට දිනන්න බෑ කියලා.

    අර විදිහට දඩ බල්ලො බැදලා දාලා, යටින් නොදැනෙන්න හොරා කාලා, බොරුවට සුදු අලි හදන්නෙ නැතුව යටින් හොරාකන ඒවත් කැපිලා යන්න රටට හොද සල්ලි ගලන ආයෝජන ගෙනල්ලා, ප්‍රොජෙක්ට් ගෙනල්ලා මැච් එකක් ගහලා රටත් ගොඩ දැම්මනම් අදටත් මහින්ද තමා ජනාධිපති නාමල් අගමැති. මිනිස්සු වදිනවා දෙවියෙක්ට වගේ. ඒ වගේම ඊලගට නාමල්ට නිකම්ම ඔටුන්න හදලා දීලා ඇස් පියාගන්න තිබ්බා මහින්දට ඒ ගේම ගැහුවනම්
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    බොරුවට සුදු අලි හදන්නෙ නැතුව


    Mattala.gif

    ඔන්න ජෙප්පො පෙන්නපු තවත් සුදු අලියෙක්....
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,596
    7,212
    113


    ඔන්න ජෙප්පො පෙන්නපු තවත් සුදු අලියෙක්....

    ------ Post added on May 23, 2026 at 11:29 PM


    ------ Post added on May 23, 2026 at 11:29 PM


    ------ Post added on May 23, 2026 at 11:32 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113




    ------ Post added on May 23, 2026 at 11:29 PM


    ------ Post added on May 23, 2026 at 11:29 PM


    ------ Post added on May 23, 2026 at 11:32 PM

    අනේ මන්දා බං. ජෙප්පොම කියනවා හොද නෑලු. ජෙප්පොම කියනවා හොදයිලු. කොම්පියුස්....

    ඔය ෆොන්සේකා දෙන පොර ටෝක්ස් එක්කම පොඩ්ඩක් හොයලා බලපන්කෝ එල්.ටී.ටී.ඊ. එකත් එක්ක යුද්ධයක් යන අතරතුරේ ඇයි යාපනේදී ලංකාවේ පාබල හමුදාව නාවික හමුදාවත් එක්ක යුද්ධ කොරන්න ගියේ කියලත්.